කස්ටම් උදව්වක් ඕන මචන්ලා
මේකයි මචන් ලා සීන් එක.. මම කරන්නෙ මෝටර් මිකෑනික්
. මගේම ගෙදර..
තාත්ත එක්ක.. එයාට ගරාජ් එකක් තියනවා. ඉතින් මම ස්කෑන් ටූල් එකක් ගෙන්නන්න තීරණය කරා. LAUNCH මෙහේ පට්ටම ගනන් නිසා
ඔන්ලයින් ඕඩර් කරන්න හදන්නෙ. මේවට ඉම්පෝට් ඩියුටියක් ගහයිද?
මම DHL ගෙන්නන්නෙ.
අනේ මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න.. නැත්නම් බම්ප් එකක් දාන් යන්න..
කස්ටම් යාලුවෝ ඉන්නවනේ මේකේ.. ප්ලීස්