කස්ටම් එකේ හු$$තිගේ ප#යෝ

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අවුලක් බන්.. මම ඔකත් කරා කලින් එක්කට🙁
    උන් ඩොකියුමන්ට් ටික ආයම මට එවලා තිබ්බා
    unta assess karanna kiyanna puluwan, un ethakota google gahala unta hithena gaana gahala tax karanawa.
    wadiyen gahuwath karanna deyak na
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    unta assess karanna kiyanna puluwan, un ethakota google gahala unta hithena gaana gahala tax karanawa.
    wadiyen gahuwath karanna deyak na
    ඔව් බන්. එහෙම තමා උන් කරන්නෙ.. මටත් ඔහොම කරලා තිබ්බෙ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Branch ekata gihin statement ekak aran deepanko

    අද බ්‍රාන්ච් එකට ගියා.
    වෙබ් කාර්ඩ් පේමන්ට් වලට ලෝකල් බ්‍රාන්ච් වලින් ස්ටේට්මන්ට් දෙන්නේ නෑලු.
    කාර්ඩ් සෙන්ටර් එකට request එකක් දාන්න කිව්වා.
    මේ උකම රටේ කිසි දෙයක් මිනිස්සුන්ගේ පහසුවට කරගන්න බෑ බන්.

    Print karala document eka yawwe machan...DHL eken collect kara eyalata document ready kiyala confirm karata passe.

    me full ekama oni na...mama yawwu phone eken gatta ekak....

    transaction eka highlight karala yawanna..

    ela machan.
    letter ekak request kara card center eken.
    balamu dawask athulatha awe nattam screen shot ekak print karala yawanawa.
    ------ Post added on Aug 19, 2021 at 11:47 AM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලඩ කාව තියෙන්නෙ තාම සුද්දා දාලා ගිය තැන බන්, එක වෙනස් කරන්න ගෙනාපු ඩැල් එක දැන් මෙක පරන්ගි යුගෙට ගෙනියන්න හදන්නෙ
     
    • Haha
    Reactions: gnilukshi