කස්ටම් එක ස්ට්‍රයික් කරයිද?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕඩර්ස් භාර ගන්නවද නැද්ද කියලා මම කල්පනා කරේ .භාරගන්ඩ බයයි.කස්ටම් එක ස්ට්‍රයික් කලඔත් මම අනාථයි.ආරංචි මොකුත් නැද්ද?ආයේ නෑ නන්නත්තාර වෙනවා ස්ට්‍රයික් කරලා පැකේජ් හිරවුනොත්.🤔
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,819
    113
    බුම්ප්

    මොකාක් හරි වැඩක් කරගෙන එනකොට ප්‍රශ්න නැත්තන් වෙන එකෙක්ගෙ ප්‍රශ්නයක් හරි අපිට සෙට් වෙනව.
     
    • Like
    Reactions: Melon8

    lilman

    Well-known member
  • May 10, 2009
    41,156
    54,909
    113
    Colombo
    තෑන්ක්ස් @nicjosh83

    ඔබ නැවතත් එදා නාකි මයිනා ගත්තු මෙම ආතල් මෙවරත් ගන්නව බලන්න කැමතිද ? :rolleyes:

    මෙවර ඔබගේ වටිනා චන්දය බුද්දිමත්ව බාවිතා කරන්න :yes:
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    @Admin මෙන්න තහනම් කරපු සමපෝෂ මේකේ active. වහාම ban කරන්න මෙයාව
    4u50na.jpg
     
    • Haha
    Reactions: B.Chat and Any.key