කස්ටම් ඔෆිසර්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ඇප්ලිකේෂන් යැව්ව - කස්ටම් ඔෆිසර්

    ඔන්න පුතේ අපිනම් ඇප්ලිකේෂන් යැව්ව, දෙවන ශේණියේ සහකාර රේගු අධිකාරී සීන් කෝන් එකට. :rofl:
    මේ පාර ගැසට් එකේ වර්ග තුනක් තියෙනව

    1) දෙවැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී
    2) දෙවැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක
    3)
    තුන්වන ශ්‍රේණියේ රේගු නියාමක

    තාමත් ඇප්ලිකේෂන් දැම්මෙ නැති උන් ඉන්නවනම් ඉක්මනට දාපල්ල :rofl:

    දසදහස් ගණනින් මහා ජනකායක් ලියනවලු, පාස් වෙන්නම පේපර් 2 ටම 60% කට වැඩිය තියෙන්න ඕනෙලු, පාස් උන අයගෙන් තෝරාගන්නෙ වැඩිම ලකුණු හිමි ඉතා සීමිත ප්‍රමාණයක්ලු :rolleyes: අනාත වීමක් පෙන්නුම් කරනව, ඒත් කමක් නෑ, ලියලම බලනව. :P:P ඇප්ලිකේෂන් දැම්ම අනිත් අයත් රිප්ලයි එකක් දාපල්ල, තමන් ඇප්ලිකේෂන් දැම්ම ජොබ් පොස්ට් එකත් එක්කම :rofl::P. අනිත් උන් බම්ප් එකක් වත් දාගෙන පල :P:rofl:
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    ඕව ගැසට් කලාට ඔක්කොම පන්දමෙන් ගන්නේ බන්. මම හොදටම දන්නවා. සුදුසුකම් වලට තැනක් නෑ සහෝ :(:(:(:(
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    ඕව ගැසට් කලාට ඔක්කොම පන්දමෙන් ගන්නේ බන්. මම හොදටම දන්නවා. සුදුසුකම් වලට තැනක් නෑ සහෝ :(:(:(:(

    එහෙම කියන්ඩ එපා බන්...මගෙ යාලුවෙක් ගිය කලින් ගත්ත සෙට් එකට..පොරට මොකවත් ම කනෙක්ශන් නැ..එත් කලින් ගත්ත එකට තෙරුනා..දැන් පොර වැඩ කරනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕව ගැසට් කලාට ඔක්කොම පන්දමෙන් ගන්නේ බන්. මම හොදටම දන්නවා. සුදුසුකම් වලට තැනක් නෑ සහෝ :(:(:(:(
    එකෙන්ම. ඔකට දැනටම ලිස්ට් එකේ ඇති චන්දෙට වැඩ කරපු නිල් බලකායේ සෙට් එක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    danne kohomada kiyahanko

    TFS
    පොස්ට් ඔෆිස්වල පොත් කඩවල තියනවා ඔය ඇප්ලිකේශන් දාපු ලියුම් කවර. එවා එකක් අරන් පුරවලා දාන්න. විස්තර ඔක්කොම ඒකේ තියනවා.
     
    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    BUMP

    එල මචං මාත් දැන්මා..class තියෙනවා මචන් exam එකට..පුළුවන් නම් පලයන්..:):)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එකෙන්ම. ඔකට දැනටම ලිස්ට් එකේ ඇති චන්දෙට වැඩ කරපු නිල් බලකායේ සෙට් එක.

    ඕව ගැසට් කලාට ඔක්කොම පන්දමෙන් ගන්නේ බන්. මම හොදටම දන්නවා. සුදුසුකම් වලට තැනක් නෑ සහෝ :(:(:(:(

    no politics,no favorations in customs,danna nisa kiyanne :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔවට දාලා ජොබ් ලැබුනහම, ඇවිත් කියහල්ලා. අපිට බොලාලට කියලා කස්ටම් එකේ කරගන්න බොහො වැඩ තියනවා. එලකිරි උන් කස්ටම් එකේ ඉන්නවා කියන්නේ කොයි තරම් දෙයක්ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ඕව ගැසට් කලාට ඔක්කොම පන්දමෙන් ගන්නේ බන්. මම හොදටම දන්නවා. සුදුසුකම් වලට තැනක් නෑ සහෝ :(:(:(:(

    එහෙමම කියන්නත් බෑ බන්, විභාග දෙපාර්තමේන්තුවෙන්නෙ විභාග තියන්නෙ, ඉතින් ඕකෙන් පාස් උන අයට විතරයි දේශපාලනයෙන් ගියත් යන්න වෙන්නෙ ... ඕක ඇතුලට ලේසියෙන් යන්න බෑ කියලනම් දන්නව :rolleyes:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඕව ගැසට් කලාට ඔක්කොම පන්දමෙන් ගන්නේ බන්. මම හොදටම දන්නවා. සුදුසුකම් වලට තැනක් නෑ සහෝ :(:(:(:(

    උබ දන්නා තරම තමයි බන්.දන්නේ නැත්නම් කටවහගෙන ඉදපන් අනිත් මිනිස්සුන්ට අපහාස කරන්නේ නැතුව.exam එක තියන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන්.දහස් ගානක් විබාගේ ලියනවා.උබට පුලුවන්ද කොනෙක්ෂන් තිබ්බයි කියල A/L රෑනක් එකක් දාන්න.ඒ වගේ තමයි.ගියපාර රෙගු පරීක්ශක 17432 ලියලා තියෙනවා විබාගේ.100 ක් ගන්න ඉදියත් අරන් තියෙන්නේ 78 යි . මොකද විබාගේ පාස්වෙලා තියෙන්නේ 85.ඉන්ටවිව් ආවේ නැති එව්නුයි.උස බර පපුව නැති එවුනුයි පුද්ගලික හේතු මත අයින් උන එව්නුයි ඇරුනම විබාගේ පාස් උන ඔක්කොම ඒ කියන්නේ 78 ම ගත්ත.අනික ගැසට් එක බලපන්.interview එකේ ලකුණු වැටෙන ක්‍රමයක් තියෙනවා.ඒ කියන්නේ points system එකක්.interview කරන අයට හිතුන හිතුන ලකුණු දාන්න බෑ.
     
    the most suitable person has replied in here ;):D
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    උබ දන්නා තරම තමයි බන්.දන්නේ නැත්නම් කටවහගෙන ඉදපන් අනිත් මිනිස්සුන්ට අපහාස කරන්නේ නැතුව.exam එක තියන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන්.දහස් ගානක් විබාගේ ලියනවා.උබට පුලුවන්ද කොනෙක්ෂන් තිබ්බයි කියල A/L රෑනක් එකක් දාන්න.ඒ වගේ තමයි.ගියපාර රෙගු පරීක්ශක 17432 ලියලා තියෙනවා විබාගේ.100 ක් ගන්න ඉදියත් අරන් තියෙන්නේ 78 යි . මොකද විබාගේ පාස්වෙලා තියෙන්නේ 85.ඉන්ටවිව් ආවේ නැති එව්නුයි.උස බර පපුව නැති එවුනුයි පුද්ගලික හේතු මත අයින් උන එව්නුයි ඇරුනම විබාගේ පාස් උන ඔක්කොම ඒ කියන්නේ 78 ම ගත්ත.අනික ගැසට් එක බලපන්.interview එකේ ලකුණු වැටෙන ක්‍රමයක් තියෙනවා.ඒ කියන්නේ points system එකක්.interview කරන අයට හිතුන හිතුන ලකුණු දාන්න බෑ.
    ela machan,thanks for the info. :) exam past papers ehema hoyaganna thiyenawada machan? no any idea about this exam.. :(
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    උබ දන්නා තරම තමයි බන්.දන්නේ නැත්නම් කටවහගෙන ඉදපන් අනිත් මිනිස්සුන්ට අපහාස කරන්නේ නැතුව.exam එක තියන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන්.දහස් ගානක් විබාගේ ලියනවා.උබට පුලුවන්ද කොනෙක්ෂන් තිබ්බයි කියල A/L රෑනක් එකක් දාන්න.ඒ වගේ තමයි.ගියපාර රෙගු පරීක්ශක 17432 ලියලා තියෙනවා විබාගේ.100 ක් ගන්න ඉදියත් අරන් තියෙන්නේ 78 යි . මොකද විබාගේ පාස්වෙලා තියෙන්නේ 85.ඉන්ටවිව් ආවේ නැති එව්නුයි.උස බර පපුව නැති එවුනුයි පුද්ගලික හේතු මත අයින් උන එව්නුයි ඇරුනම විබාගේ පාස් උන ඔක්කොම ඒ කියන්නේ 78 ම ගත්ත.අනික ගැසට් එක බලපන්.interview එකේ ලකුණු වැටෙන ක්‍රමයක් තියෙනවා.ඒ කියන්නේ points system එකක්.interview කරන අයට හිතුන හිතුන ලකුණු දාන්න බෑ.

    :yes: :yes: :yes: , මේ පාර 230 ක් වගේ ගන්නව කියල තමයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් හොයාගත්තෙ :P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    danne kohomada kiyahanko

    TFS

    2014.05.09 ගැසට් එක බලපන්, ඒකෙ තියෙනව සීන් කෝන් එක :P, නැත්තන් බුක් ෂොප් වල ඇප්ලිකේෂන් තියෙනව, ගැසට් එකේ කොපියකුත් එක්ක.