ඇප්ලිකේෂන් යැව්ව - කස්ටම් ඔෆිසර්
ඔන්න පුතේ අපිනම් ඇප්ලිකේෂන් යැව්ව, දෙවන ශේණියේ සහකාර රේගු අධිකාරී සීන් කෝන් එකට.
මේ පාර ගැසට් එකේ වර්ග තුනක් තියෙනව
1) දෙවැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී
2) දෙවැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක
3) තුන්වන ශ්‍රේණියේ රේගු නියාමක
තාමත් ඇප්ලිකේෂන් දැම්මෙ නැති උන් ඉන්නවනම් ඉක්මනට දාපල්ල
දසදහස් ගණනින් මහා ජනකායක් ලියනවලු, පාස් වෙන්නම පේපර් 2 ටම 60% කට වැඩිය තියෙන්න ඕනෙලු, පාස් උන අයගෙන් තෝරාගන්නෙ වැඩිම ලකුණු හිමි ඉතා සීමිත ප්‍රමාණයක්ලු
අනාත වීමක් පෙන්නුම් කරනව, ඒත් කමක් නෑ, ලියලම බලනව. 
ඇප්ලිකේෂන් දැම්ම අනිත් අයත් රිප්ලයි එකක් දාපල්ල, තමන් ඇප්ලිකේෂන් දැම්ම ජොබ් පොස්ට් එකත් එක්කම 
. අනිත් උන් බම්ප් එකක් වත් දාගෙන පල 

Last edited: