ඩිග්රි එක ගත්තෙ පිළිගත් විශ්වවිද්‍යාලයකින් නම් පුළුවන්, 04-06-2014 දිනට වයස කීයද, 28 වැඩි නම් බෑ. ඕ ලෙවල් වලට අඩුම ගානෙ ඉංගී්රසි වලට සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනෙ.
mama NIBM eke kare ban degree eka. wayasa wadi ban. degree ekaka thiyenawanam army eke wage wayasa wadiya balapanne na kiyala mama hithuwe.
meka hama auruddakama gasset karanawada ban ?





