කස්ටම් ඔෆිසර්

SFMKU

Junior member
  • Nov 5, 2008
    85
    1
    8

    ඩිග්රි එක ගත්තෙ පිළිගත් විශ්වවිද්‍යාලයකින් නම් පුළුවන්, 04-06-2014 දිනට වයස කීයද, 28 වැඩි නම් බෑ. ඕ ලෙවල් වලට අඩුම ගානෙ ඉංගී‍්‍රසි වලට සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනෙ.

    mama NIBM eke kare ban degree eka. wayasa wadi ban. degree ekaka thiyenawanam army eke wage wayasa wadiya balapanne na kiyala mama hithuwe. :) meka hama auruddakama gasset karanawada ban ?
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    එහෙනම් බැරිවෙයි මචෝ, උන් ඔය උස, පපුව වයස ඔක්කොම බලනව ... ඒත් මචන්, ගිය පාර 33 වෙනකන් ද මන්ද වයස ගත්තෙ, ඊළඟ අවුරුද්දෙ එහෙම උනොත් උඹට දාන්න පුළුවන් ..

    පපුවට වඩා වැඩිපුර බලන්නේ උස තමයි.මොකද පපුව පොඩ්ඩක් කට්ට කාලා හදාගන්න පුළුවන්.හැම පාරම 28 තමයි වයස් සීමාව
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    mama NIBM eke kare ban degree eka. wayasa wadi ban. degree ekaka thiyenawanam army eke wage wayasa wadiya balapanne na kiyala mama hithuwe. :) meka hama auruddakama gasset karanawada ban ?

    හැම අවුරුද්දෙම ගැසට් කරන්නෙ නැහැයි කියල මෙතන ඉන්න කෙනෙක් කිව්ව .. අන්තිමට කලේ 2011 දී(ලු)
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඒ මොකෝ බන් :baffled:, එතකොට උඹ දැන් කස්ටම් නෙමෙයි, දැන් කරන්නෙ මොනාද ? අර පොලිස් වගේ (කාකි) ඩ්‍රෙස් කෝඩ් එක තියෙන්නෙ පරීක්ෂකලටද ?

    guard
    inspector
    ASC
    DSC
    SC

    me okkoma kaki tamayi
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    application 1 dana widiha,salli gewana widiha.... ane kauru hari wistarayak danna

    ඉසෙල්ල ඇප්ලිකේෂන් එකක් ගනින් බුක්ෂොප් එකකින්. ඒකෙ ඇතුලෙ ගැසට් එකේ කොපියකුත් තියෙනව ඒකෙ තියෙනව ගෙවන්න ඕනෙ විදිහ එහෙම,
    නැත්තන් ගැසට් එක බලාගෙන ඇප්ලිකේෂන් එකක් හදපන්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    guard
    inspector
    ASC
    DSC
    SC

    me okkoma kaki tamayi

    ASC (Assistant superintendent of customs) ලට තියෙන්නෙ මං දන්න තරමින් තනි සුදු ඩ්‍රෙස් කෝඩ් එකක් :P:P:rofl::rolleyes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    පපුවට වඩා වැඩිපුර බලන්නේ උස තමයි.මොකද පපුව පොඩ්ඩක් කට්ට කාලා හදාගන්න පුළුවන්.හැම පාරම 28 තමයි වයස් සීමාව

    එහෙමත් සීන් එකක්ද ... මම හිතුවෙ ගිය පාර 33 වගේ වෙනකන් තිබ්බ කියල, අනිවා 30 ට වැඩි මං අඳුරන එකෙක් ඇතුලට ගියා, මං මේ කල්පනා කලේ ඌ කොහොමද ගියෙ කියල .. :oo::oo:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    man hithanne wadima pramaanayak liyana exam eka... man danna Hamoooma liyanawa

    ඔව් බන්, අපි මේ පශ්චාත් භාගය උඩ දාගෙන ඇප්ලිකේෂන් දැම්මට ඇතුලට ගන්නවයි කියල සත පහක විශ්වාසයක් නෑ :lol::P ඒත් ඔන්න ඔහේ දානව :rofl::rofl:
     

    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    එහෙමත් සීන් එකක්ද ... මම හිතුවෙ ගිය පාර 33 වගේ වෙනකන් තිබ්බ කියල, අනිවා 30 ට වැඩි මං අඳුරන එකෙක් ඇතුලට ගියා, මං මේ කල්පනා කලේ ඌ කොහොමද ගියෙ කියල .. :oo::oo:

    ubata sureda???