ඔව් බන් ට්‍රයි කරලා බලන්න ඕනෙ. මම දාන්නෙ සහකාර රේගු අධිකාරී, අපිට ඩිග්‍රී තියෙන නිසා, අනිත් අයට වගේ maths පේපර් එකක් එන්නෙ නෑ, IQ (අභියෝග්‍යතා) එකයි English එකයි, IQ (අභියෝග්‍යතා) එකට maths ගොඩ කියල පාස් වෙන්න බෑ. උඹ ළඟ පාස්ට් පේපර්ස් තියෙනවද ?
නැහැ බන් මම ඕකට ඇප්ලයි කලේ 2005. exam එකට ලියුම් ආවත් යන්න උනේ නැහැ ලංකාවෙන් ආපු නිසා.
.. මං අඳුරන කීප දෙනෙක්ම ඉන්නව ගිය පාර ගිය, මම මේ ළඟදිත් උන්ට කිව්ව, ගැසට් කලොත්, වේකන්සිස් තියෙනවනම් කෝල් එකක් දීපන් කියල, එකෙක්වත් කෝල් එකක් වත් දුන්නෙ නෑ, අමනයො රැල .. වෙන මගුල් වලටනම් ඕනෙ තරම් කෝල්... ඔන්න බලපන් අපිට ඉන්න එවුන් 

, ගැසට් එකේ තියෙන්නෙ නම් ජූලි.
. umbage eke passout una aurudda da dala tiyenne certificate eke?


anthimedi nokala eka awith mata aninnay yanne 