ade ehemada ???
maharagama,nugegoda paththe godage ekak ne neda bn ??
මම හිතන්නෙ මචන්. ටාසන්ගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. ගොඩගේ එකෙන් ගත්තට පොත ගොඩගේ එවුන් ගහන එකක් නෙමෙයි. වෙන තැන්වලත් ඇති.
ඔය පොත දෙහිවල ගිහාන් පොත්හලේ ප්රකාශනයක්. 0112730152
http://gihanbookshop.lk/intellectual
ඔතන තාම මේ පොත දාල තියෙනව දැක්කෙ නෑ.
මේ පොතේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 14 තියෙනව උත්තරත් අන්තිමට දාල තියෙනව.
අභියෝග්‍යතා 5 යි
ගණිතය 5 යි
ඉංග්‍රීසි 4යි
Last edited:







කොහොමත් ඉතින් කිව්ව වෙලාවටම තියන විභාග තියෙන්නෙ ලංකාවටම 3 යි නෙ. 