කස්ටම් ඔෆිසර්

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ade ehemada ??? :nerd:
    maharagama,nugegoda paththe godage ekak ne neda bn ??

    මම හිතන්නෙ මචන්. ටාසන්ගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. ගොඩගේ එකෙන් ගත්තට පොත ගොඩගේ එවුන් ගහන එකක් නෙමෙයි. වෙන තැන්වලත් ඇති.

    ඔය පොත දෙහිවල ගිහාන් පොත්හලේ ප්‍රකාශනයක්. 0112730152

    http://gihanbookshop.lk/intellectual
    ඔතන තාම මේ පොත දාල තියෙනව දැක්කෙ නෑ.

    මේ පොතේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 14 තියෙනව උත්තරත් අන්තිමට දාල තියෙනව.

    අභියෝග්‍යතා 5 යි
    ගණිතය 5 යි
    ඉංග්‍රීසි 4යි
     
    Last edited:
    මට පොතක් සෙට් උනා. මරදාණෙ ගොඩගේ එකෙන් අරන් තියෙන්නෙ. 1st edition Jan 2011. Latest edition May 2014. This might help in someway for those who do not go to classes.

    dxoino.jpg


    Sorry for the image size. I just took it with my phone.

    අඩේ තැන්කූ මචන් :):):):)
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම හිතන්නෙ මචන්. ටාසන්ගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. ගොඩගේ එකෙන් ගත්තට පොත ගොඩගේ එවුන් ගහන එකක් නෙමෙයි. වෙන තැන්වලත් ඇති.

    ඔය පොත දෙහිවල ගිහාන් පොත්හලේ ප්‍රකාශනයක්. 0112730152

    http://gihanbookshop.lk/intellectual
    ඔතන තාම මේ පොත දාල තියෙනව දැක්කෙ නෑ.

    මේ පොතේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 14 තියෙනව උත්තරත් අන්තිමට දාල තියෙනව.

    අභියෝග්‍යතා 5 යි
    ගණිතය 5 යි
    ඉංග්‍රීසි 4යි

    You must spread some Reputation around before giving it to donkosala again.
     
    • Like
    Reactions: donkosala

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    උබ දන්නා තරම තමයි බන්.දන්නේ නැත්නම් කටවහගෙන ඉදපන් අනිත් මිනිස්සුන්ට අපහාස කරන්නේ නැතුව.exam එක තියන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන්.දහස් ගානක් විබාගේ ලියනවා.උබට පුලුවන්ද කොනෙක්ෂන් තිබ්බයි කියල A/L රෑනක් එකක් දාන්න.ඒ වගේ තමයි.ගියපාර රෙගු පරීක්ශක 17432 ලියලා තියෙනවා විබාගේ.100 ක් ගන්න ඉදියත් අරන් තියෙන්නේ 78 යි . මොකද විබාගේ පාස්වෙලා තියෙන්නේ 85.ඉන්ටවිව් ආවේ නැති එව්නුයි.උස බර පපුව නැති එවුනුයි පුද්ගලික හේතු මත අයින් උන එව්නුයි ඇරුනම විබාගේ පාස් උන ඔක්කොම ඒ කියන්නේ 78 ම ගත්ත.අනික ගැසට් එක බලපන්.interview එකේ ලකුණු වැටෙන ක්‍රමයක් තියෙනවා.ඒ කියන්නේ points system එකක්.interview කරන අයට හිතුන හිතුන ලකුණු දාන්න බෑ.

    math me danna haduwa witarai :)
    anika okata mahansi wena ewun pana dagena past papers karnawa
    ewata class uth tiynawalu :baffled:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    Rs 290/= The book does not say that it's focused on a specific post. I think it is for everyone as we all get the same question papers, right?

    nop, I got to know that same kind of papers will be given but the difficulty level would not be the same for all three posts. As guards will not be required to have a such extensive IQ level, where Assistant Sup. of Customs should have. No offense intended. :P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    මම හිතන්නෙ මචන්. ටාසන්ගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. ගොඩගේ එකෙන් ගත්තට පොත ගොඩගේ එවුන් ගහන එකක් නෙමෙයි. වෙන තැන්වලත් ඇති.

    ඔය පොත දෙහිවල ගිහාන් පොත්හලේ ප්‍රකාශනයක්. 0112730152

    http://gihanbookshop.lk/intellectual
    ඔතන තාම මේ පොත දාල තියෙනව දැක්කෙ නෑ.

    මේ පොතේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 14 තියෙනව උත්තරත් අන්තිමට දාල තියෙනව.

    අභියෝග්‍යතා 5 යි
    ගණිතය 5 යි
    ඉංග්‍රීසි 4යි

    මම නම්, තාම පොත ගත්තෙ නෑ මචන්, ගන්න ඕනෙ, ඒක නිසා වැඩි විස්තරයක් දන්නෙ නෑ පොත් විකුනන්න තියෙන තැන් ගැන, මේ එක්සෑම් එක ලංකාවෙ විවිධ පළාත් වලින් ලියන නිසා, අනිවාර්යයෙන්, ඒ පලාතට අදාළ හොඳ බුක්ෂොප් වල ඇති. කොළඹ නම්, ගුණසේන, සදීපා වගේ බුක්ෂොප් වලට ඇවිල්ල ඇති දැන් ...
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    තරඟ විභාග ජුලි මාසයේ පැවැත්වෙන බව ගැසට් පත්‍රයේ සඳහන් උවද එය අගෝස්තු මාසයෙහි පමණ පැවැත්වීමට 90% පමණ සම්භාව්‍යතාවක් ඇති බව, නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණි :). ඔන්න මේක මම හරියටම දන්නෙ නෑ හරිද. මාව අල්ලගන්න එහෙම එපා. ජුලි මාසෙම විභාගෙ තිබ්බොත් :rofl::rofl::rofl::lol: කොහොමත් ඉතින් කිව්ව වෙලාවටම තියන විභාග තියෙන්නෙ ලංකාවටම 3 යි නෙ. :lol::lol:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    mhn monawada qualification

    closing date kawadada?

    04/06/2014 තිබ්බෙ මචන්, දැන් ඉවරයි ...

    සංස්කරණය - ආරංචියක් තියෙනව, කාලය දික් කළා කියල, පොඩ්ඩක් හොයල බලපන්.
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචංලා මමත් ඔය ඔෆිසර් පොස්ට් එකට 2010 දී ඇප්ලිකේෂන් දැම්මා .. exam එකත් ගොඩ ගියා .... කස්ටම් අලුත් බිල්ඩින් එකේ ඉන්ටර්වීව් එකටත් ගිය .....හැබැයි උස මදි උන බන්...
    එක ඉතින් වෙලාව ...... ඔය දේශපාලනයට , පන්දමට යන කතා නම් මම දන්නා තරමින් බොරු....මොකද ඔක්කොම බදවාගැනීම් සිදු කරන්නේ රාජ්‍ය සේවා කොමිසන් සබාවෙන් ....පොලිසියේ ලොකු පොස්ට් වලට , බන්ධනාගාර ලොකු තනතුරු වලට එහෙම බදවා ගන්නෙත් මෙතනින්න්ම තමයි...එතකොට ඇතුලේ ඉන්න එවුන්ටවත් බලපෑම් කරන්න බෑ ...2010 දී නම් එකට බලපෑම් කරනවා කියන්නේ බොරු....දැන් නම් තත්වේ කොහොමද දැන් නෑ .....මොකද ඊට වඩා ලොකු තැන වල හිටපු අයත් ගෙදර යවපු වෙලාවල් තිබුන නේ ......කොහොම හරි මොනවා කරන්නත් exam එක පාස් වෙන්න ඕන ....... මැත්ස්(Maths) තියේනම් වැඩේ ගොඩ .....mcq ටයිප් පේපර් එකක් එන්නේ...
    ලොකු අමාරුවක් නම් නෑ ... හැබැයි වෙලාව නාස්ති කරගන්නේ නැතුව කරන්න ඕන .... ඉංග්ලිෂ් එක නම් O ලෙවල්/ A ලෙවල් වගේ එකක් එන්නේ (grammar/filling the blanks/underline)
    ඕලෙවල් වලට credit එකක තියෙනවා නම් ගොඩ දන්නා අමාරු නෑ ...පොඩ්ඩක් පරණ පේපර් එකක් දෙකක කරලා පලයල්ලා ....... අන්තිමට මේකත් කියන්න ඕන..මාත් එක්ක 2010 ඇතුලට ගියපු උන් ඉන්නවා...... හැබැයි උන්ගේ නම් ලොකු වෙනසක් පෙන්න නෑ ..... හිටිය වගේමයි...අඩු ගානේ මරුටි කට්ටක් නැති උන් ඉන්නවා...එනිසා උබල හිතන් ඉන්න තරම් පට්ටම ජොබ් එකක් කියල හිතන්න එපා ........මොකද මම දන්නා තවත් එකෙක් අයින් වෙලා රට ගියා .......
    අනික එකම තනතුරේ අවුරුදු ගණන් ඉන්නත් වෙනවලු....
    පොඩඩක් හොයල බලල පලයන්.....

    anyway wishing u all very best for Exams......

    ඇතුලට ගියාම අපිටත් SUP එකක් දීපල්ලා...