කස්ටම්-පාස්ට් පේපර්ස්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    කස්ටම්-පාස්ට් පේපර්ස්

    මචන්ලා මාත් දැම්ම දෙවන ශ්‍රේණියේ රේගු අධිකාරී සීන් එකට රේගුවෙ, දැන් ඉතින් පශ්චාත් භාගය විකාගෙන පාස්ට් පේපර්ස් හොයනව IQ පේපර් එකට :lol: , එළකිරි එකේම යාළුවො කිව්ව පොත් තියෙනව කියල, ඒත් ඉතින් පාස්ට් පෙපරුත් අනිවා ඕනෙ වෙනවනෙ, ඉතින් පාස්ට් පේපර් තියෙන කෙනෙක් පින් පතා හෝ රෙප් පතා තියෙනවනම් දීපල්ලකො ... කාගෙ හරි ළඟ අනිවා ඇති .. ලොකු උදව්වක් මචන් ... :):)
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    පොතක්නම් හම්බ උනා බන් එත් මහලොකු IQ ප්‍රශ්න නැහැ. පාස්ට් පේපර්නම් හොයාගන්න නැහැ.. ඔය සමහර අය ක්ලාස් එහෙම යන්නෙ අන්න උන් ගාවනම් ඇති.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    බලාගෙන හිටපන්. පේපර වල ලකුනු වලින්ම ගනී. පුලුවන් නම් ඇමති ලිස්ට් එකට පැන ගන්න විදියක් හොයා ගනින්!!!
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මචන්ලා මාත් දැම්ම දෙවන ශ්‍රේණියේ රෙගු අධිකාරී සීන් එකට රේගුවෙ, දැන් ඉතින් පශ්චාත් භාගය විකාගෙන පාස්ට් පේපර්ස් හොයනව IQ පේපර් එකට :lol: , එළකිරි එකේම යාළුවො කිව්ව පොත් තියෙනව කියල, ඒත් ඉතින් පාස්ට් පෙපරුත් අනිවා ඕනෙ වෙනවනෙ, ඉතින් පාස්ට් පේපර් තියෙන කෙනෙක් පින් පතා හෝ රෙප් පතා තියෙනවනම් දීපල්ලකො ... කාගෙ හරි ළඟ අනිවා ඇති .. ලොකු උදව්වක් මචන් ... :):)

    පාස්ට් පේපර් kohewath nae bun. EK unta sup ekak widiyata mama lagadima thread ekak dannam. Custom Eke IQ paper ekai, English paper ekai mata mathaka widiyata giya para apu tika poddak mathakai
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    බලාගෙන හිටපන්. පේපර වල ලකුනු වලින්ම ගනී. පුලුවන් නම් ඇමති ලිස්ට් එකට පැන ගන්න විදියක් හොයා ගනින්!!!

    :lol::lol:

    No need for ඇමති ලිස්ට්. Do well in exam. Thats all
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    ජින්තුවා;16749524 said:
    පොතක්නම් හම්බ උනා බන් එත් මහලොකු IQ ප්‍රශ්න නැහැ. පාස්ට් පේපර්නම් හොයාගන්න නැහැ.. ඔය සමහර අය ක්ලාස් එහෙම යන්නෙ අන්න උන් ගාවනම් ඇති.

    ඔව් බන්, පොත් නම් තියෙනව, ඒත් ඉතින් පාස්ට් පේපර් කොහොම හරි හොයාගන්න ඕනෙ :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    බලාගෙන හිටපන්. පේපර වල ලකුනු වලින්ම ගනී. පුලුවන් නම් ඇමති ලිස්ට් එකට පැන ගන්න විදියක් හොයා ගනින්!!!

    අනේ මන්ද බන්, අපි ඉතින් ලියලම බලනව ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    පාස්ට් පේපර් kohewath nae bun. EK unta sup ekak widiyata mama lagadima thread ekak dannam. Custom Eke IQ paper ekai, English paper ekai mata mathaka widiyata giya para apu tika poddak mathakai

    එල එල මචන් තැන්ක්ස් ..