කස්ටම්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    AliExpress එකෙන් ගේන බඩු ඇදුම් කඩලා බලනවා ද බං කස්ටම් එකේ දි?
    උබලට කස්ටම් එකෙන් හිකිච්ච සීන් නැද්ද?
    මුන් හෙන පගා මරුවො නෙ.
    මම දන්න අංකල් කෙනෙක්ගෙ ගෙදරක දානෙ ගෙයක් තිබ්බ උන්ගෙ අල්ලපු ගෙදර කස්ටම් එකේ පොරක්. ඌ මෙයාට කියල ඕන දෙයක් කියපන් දෙන්නම් කියලා.
    කාමරයක් පිරෙන්න සාඩින් චීස් චොකලට් පලතුරු හාල් වර්ග අරව මේවා තිබුණා පුතා කිව්ව ඒ අංකල්.
     
    • Like
    Reactions: The Kingslayer

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,810
    2
    54,463
    113
    AliExpress එකෙන් ගේන බඩු ඇදුම් කඩලා බලනවා ද බං කස්ටම් එකේ දි?
    උබලට කස්ටම් එකෙන් හිකිච්ච සීන් නැද්ද?
    මුන් හෙන පගා මරුවො නෙ.
    මම දන්න අංකල් කෙනෙක්ගෙ ගෙදරක දානෙ ගෙයක් තිබ්බ උන්ගෙ අල්ලපු ගෙදර කස්ටම් එකේ පොරක්. ඌ මෙයාට කියල ඕන දෙයක් කියපන් දෙන්නම් කියලා.
    කාමරයක් පිරෙන්න සාඩින් චීස් චොකලට් පලතුරු හාල් වර්ග අරව මේවා තිබුණා පුතා කිව්ව ඒ අංකල්.

    ඕව තොග ගෙන්නන අයට රජයට බදු ගෙවනවට වඩා ලාබයි පගාකාරයෙකුට ගෙනාපුවයින් ටිකක් දීල පන්නගන්න එක
    අලිඑක්ස්ප්‍රස් වගේ එන ඒව ගෙන්නපු කෙනා ඉස්සරහ තමයි කඩල බලනවනම් බලන්නෙ
     
    • Like
    Reactions: Darkseid

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ යාලුවෙක් එකපාරක් ගෙන්නුවා ලයිට්බෝයි ටවර් වලට අවශ්‍ය සෝඩියම් බල්බ් ලොට් එකක්.. ඔස්රාම් ඒවා. එකක් රුපියල් 40,000 ක් වගේ වුනා. කස්ටම් එකෙන් හෙන ඩියුටියක් ගහනවා බැලුවම.. කස්ටම් එකේ එකා කිවුවා 25,000 ක් උට දෙන්න කියලා. අරූ දුන්නා..... අන්තිමට ටෝච් බල්බ් වලට දාන HS කෝඩ් එක දාල හෙන පොඩි ගානක් තමා බදු ගැහුවේ.... ඩයිනොසර් එකෙක් ගෙනාවත් කස්ටම් එකේ එකාට ගානක් දුන්නම රට ඇතුලට එනකොට ඌ හූනු පැටියෙක් වෙනවා....
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    මගේ යාලුවෙක් එකපාරක් ගෙන්නුවා ලයිට්බෝයි ටවර් වලට අවශ්‍ය සෝඩියම් බල්බ් ලොට් එකක්.. ඔස්රාම් ඒවා. එකක් රුපියල් 40,000 ක් වගේ වුනා. කස්ටම් එකෙන් හෙන ඩියුටියක් ගහනවා බැලුවම.. කස්ටම් එකේ එකා කිවුවා 25,000 ක් උට දෙන්න කියලා. අරූ දුන්නා..... අන්තිමට ටෝච් බල්බ් වලට දාන HS කෝඩ් එක දාල හෙන පොඩි ගානක් තමා බදු ගැහුවේ.... ඩයිනොසර් එකෙක් ගෙනාවත් කස්ටම් එකේ එකාට ගානක් දුන්නම රට ඇතුලට එනකොට ඌ හූනු පැටියෙක් වෙනවා....

    Dinosaurs bump 🤣