කස්ටිය මට පොඩි උදව්වක් ඕනේ

madhuka47

Active member
  • Nov 20, 2006
    291
    27
    28
    කස්ටිය මට පොඩි උදව්වක් ඕනේ

    ටික කාලෙකට කලින් එළකිරියේ පොස්ට් එකක් මම දැක්ක, වාහන ගැන දැනගන්න දිග විස්තරයක් දාල තිබ්බ. කාට හරි මතකනම් මට ඒ පොස්ට් එක හොයල දියල්ල .

    Thanks in advance.