කස්ටිය?

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    කොහොමද කස්ටිය?
    ඔන්න මම අද ගෙනවා වෙනම් සොෆ්ට්වෙයාර් එකක් නෙවෙ,
    හැමදාම සොෆ්ට්වෙයාර්ම ගෙනාවම මෙලො රහක් නැතිව යනවනෙ ඒක නිසා ගෙනවා සමහරු දන්න සමහරු නොදන්න දෙයක


    260469_156343987770323_100001841695235_352896_1304939_a.jpg




    ඔයලා දන්නවනෙ කොම්පුටරෙට තියෙන Keyboard එක,සම්මත keyboard එකක 109-112 keys ප්‍රමානයක් තියෙනවා, UK, USA එ රටවල් අනුව කි බොර්ඩ් එක වෙනස් වෙනවා නෙ
    ලංකාවෙනම් මම හිතන විදියට ගොඩක් භාවිතා වෙන්නෙ USA layout තියෙන කි බොර්ඩ් එක.


    කි බොර්ඩ් එක ගැන නෙවෙ අද මගෙ මාතෘකාව,
    කි බොර්ඩ් එකක keys 112ක් තිබුනට 112 එබුවම අකුරක් වදින්නෙ නැ නෙ,
    අපිට ටයිප් කරන්න පුලුවන් වෙන්නෙ (A-Z ,a-z,0-9) ඔය ටිකයි විරාම ලක්ෂනයි විතරනෙ

    එ උනාට දැකලා තියෙද? "™ ©" මෙවගෙ අමුතු ජාතියෙ එහෙත් සුපුරුදු අකුරු වගයක්
    උත්තරය "ඔව්"

    මෙව්වත් ටයිප් කරන්නෙ කි බොර්ඩ් එකෙන් තමයි,
    ඒත් කොහොමද කි බොර්ඩ් එකෙ නැති මෙවගෙ එව්වා ටයිප් කරන්නෙ???

    ඔය ව්දියෙ අකුරු (සංකේත) ටයිප් කරන විදිය කියලා දෙන්නම්
    වැඩි දෙයක් නම් නැ තියෙන්නෙ කි බොර්ඩ් එකෙ තියෙන
    ALT බටන් එක ඔබා ගෙන Num pad නොහොත් Numeric Keypad එකෙ අංක ඔබන්න

    මොන අංකද ඔබන්න ඕනෙ?
    අන්න එක තමයි මම අද කියලා දෙන්නෙ

    කියලා දෙන්න දෙකුත් නැ. කරන්න තියෙන්නෙ ALT බටන් එක ඔබා ගෙන නම් පැඩ් එකෙ අංක ඔබන එක තමයි

    මෙන්න බාගන්න eBook එක අවශ්‍ය අංක ඇතුලත්

    http://www.mediafire.com/?9c7h8xr4n9jd0p8


    බගෙන බලන්නකො
    පොතෙ ඇත්තෙ අංකෙට අදාල සංකෙතයත් එක්කමයි.. වැඩෙ ලෙසිනෙ එතකොට


    *Laptop සදහා ALT Codes ටයිප් කිරිමට, fn කි එක යොදා ගෙන num pad on කරගෙන එය භාවිතා කරන්න


    ලිව්වෙ:- ThoppiYa