කස්තුරි

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචන් මාත් මේ වගේ ගෙඩි දැකලා තියෙනවා. බඩු ගල් වෙලා කොහොමද බන් මෙහෙම ගෙඩි හැදෙන්නේ? වටේ ලොම් වැවිලත් එක්කනෙ. කොයි හරියෙද මේ ගෙඩි එන්නෙ? මුවාගේ අහවල් එක හරියෙද?:dull::dull:

    ඉතිං බං ඒ උගෙ ලොම් වෙන්න ඇති. Ebay එකෙත් තියෙනවා. හැබැයි ටිකක් ගනං. Duplicate ද කවුද දන්නෙ.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මාව පොඩිකාලෙ එකපාරක් නාවනකොට ආච්චි අම්මා ඔකෙන් පොඩ්ඩක් දාලා නෑව්වලු. අදයි දන්නෙ මුවාගෙ බඩු ( තේරෙන්න කියනවනම් පොල් කුඩු කියලා. ) හරිම කුජීතයි. මම හිතුවෙ කගවේනා වගේ මිතිකල් සතෙක් කියලා. අදයි දන්නෙ ඒකත් සිරා එකෙක් කියලා.
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    තරුණ මුවන් සංසර්ගයට පෙලඹෙන වකවානුවේදී කස්තුරි බොහෝ සේ ගලාඑයි. නව යෞවන මුවන්ගේ කස්තුරිවල අති මිහිරි සුවඳ කාමෝද්දීපනයට රුකුලක් ලෙස සුළඟට මුසුවී එම සුවඳ පරිසරය පැතිරෙයි. මුව දෙන්නු එම සුවඳ ආඝ්‍රාණය වීමෙන් මෘගමද දරා සිටින සතා පසුපස හඹායමින් සංසර්ගයට පෙලඹෙති.
    Minissunge mehema wunoth kohoma weyida? :shocked: