කස්තුරි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ලෝකයේ ඇති වටිනා ම වාජීකරණ ඖෂධය කුමක් ද? නිසැක ලෙස ම ඒ කස්තුරි ය. ඖෂධය ලබා ගන්නේ කස්තුරි මුවන් වෙතින් ය. මේ මුවන් ලෝකයේ සීමිත රටවල් කීපයක පමණක් ජීවත්වන අහිංසක ම සිවුපා වර්ගයකි. ඉන්දියාවේ හිමාල කඳු අතර හා කඳු ලඳු වනලැහැබ්වල ද තිබ්බත නේපාල ප්‍රදේශයන්හි ද මධ්‍යම ආසියාවේ වනදුර්ග ගිරිදුර්ගවල ද භූතානය හා රුසියාවේ ද උන් ජීවත් වෙති. සාමූහික වශයෙන් රංචු ගැසීම හා සමූහයක් ලෙසින් ගැවසීමට පුරුද්දක් නැත. තනි තනිව ජීවත්වීම උන්ගේ සිරිතය.

    1439476729194.jpg


    උපතේ සිට වසර දෙකතුනක් ගෙවුණු පසු උන් තරුණ වයසට එළඹෙති. තරුණ මුවන් සංසර්ගයට පෙලඹෙන වකවානුවේදී කස්තුරි බොහෝ සේ ගලාඑයි. නව යෞවන මුවන්ගේ කස්තුරිවල අති මිහිරි සුවඳ කාමෝද්දීපනයට රුකුලක් ලෙස සුළඟට මුසුවී එම සුවඳ පරිසරය පැතිරෙයි. මුව දෙන්නු එම සුවඳ ආඝ්‍රාණය වීමෙන් මෘගමද දරා සිටින සතා පසුපස හඹායමින් සංසර්ගයට පෙලඹෙති. මේ හේතුව නිසාම මුවන් යළි යළිත් සංසර්ගයට යොමු වීමෙන් කස්තුරි වන් ශූර ශුක්‍රාණු බහුලව ගලමින් එම සතාගේ නාභිය වටා බදාමයක් සේ බැඳී යයි. වසන්තයත් සමඟ පිබිදෙන මේ කාලවකවානුවේදී ඔවුනගේ කාමෝද්දීපන අවදිය බැවින් සංසර්ගයට තව – තවත් පෙලඹෙයි. සති කිහිපයකට පසුව පිරිමි මුවා ගේ නාභිය වටා එකතුවී ඝනවී පවතන ශුක්‍රාණු තරලය වියළීමට පත්වෙයි.

    main-qimg-2ab4616f45a0f216eefd9d37165f7bb7-c




    අමුතු බරක් එක්වූවා සේ මේ ශුක්‍රාණු නාභිය වටා කැසීමකට තුඩුදෙන බැවින් ගල්තලාවකදී ශුක්‍රාණු සහිත නාභිය අතුල්ලා උළා දමමින් එම ශුක්‍රාණු කඩා දමයි. එය කැබැලි ලෙසින් ගල්තලය මත විසිර යද්දී ඒ ගැන අවධානයෙන් හා විමසිල්ලෙන් සිටීමෙන් කස්තුරි එකතු කර ගත හැකි ය. මේ සතුන් ප්‍රියමනාප පෙනුමකින් යුතු අතර මසින් පිරුණ සිරුර වඩා උස් නොවේ. සාමාන්‍ය මුවන්ගේ උස් ප්‍රමාණයට වඩා අඩුය. අං තට්ටුවක් වශයෙන් නොමැත. හිසදරන්නේ පුංචි ම අං යුවළකි. පිටුපස වලිගයක් ද නොමැත. දැඟුලක් පමණ පුංචි ම නටුවක් ඇත.

    අද කාලය වනවිට කස්තුරි නම් ඖෂධයේ වටිනාකම මිල කළ නොහැකිය. මුදල හා ධනය පසුපස ලුහුබඳින එම කස්තුරි මද එකතු කරන්නෝ මුවන් මරා හෝ ඒවා ලබා ගැනීමට පෙලඹෙති. එකවර රන්බිජු ලබා ගැනීමට රත්තරන් බිත්තර දමන කිකිළිය මැරුවා සේ මේ මුවන් මරා දැමීම අමනෝඥ ක්‍රියාවකි. එලෙස මෙම මුවන් මැරීමෙන් කස්තුරි ලැබීම ම කෙසේ වෙතත් ඒ වර්ගයාගේ බෝවීම වැළකී යාමෙන් ඖෂධ්‍ය ලොවට අහිමි වෙයි.

    මේ අඩුව සපුරා ගැනීම සඳහා කෘත්‍රිම කස්තුරි නිෂ්පාදනය කිරීමට ඇතැම් රටවල් පෙළඹී සිටිති. එහෙත් එය සාර්ථක නැත. හොර බොරු වංචා රැවටිලි මේ වෛද්‍ය කර්මයට කෙසේවත් නොගැළපෙයි. එසේ කළහොත් එම ඖෂධ යෙදා කරන චිකිත්සාවන් ද අසාර්ථක වෙයි. කස්තුරි ලෙසින් නම් කරමින් කෘත්‍රිම නිෂ්පාදන සකස් කිරීමට ධානය වර්ග, යව තිරිඟු, බඩ ඉරිඟු, බෝංචි ඇට වියළා චූර්ණ‍කොට – එළු ඌරු බැටලු කිඹුල් සතුන්ගේ අක්මාවන් සමග කුඩුකර සැබෑ කස්තුරි ධාතුවට සම කරවීම සඳහා ගන්ධය වර්‍ණය හා පදාර්ථ එක්කර නිපදවීමට ඔව්හු සමත්වෙති.


    පෙර ඍෂින්වහන්සේලාගේ ඉගැන්වීම්වලට එකඟවේ නම් අපගේ මේ ශ්‍රී ලංකා භූමියේදී කස්තුරිවලට සමකළ හැකි ධාතුවක් උරුලෑවා ගේ සිරුරේ පවතින බවක් ඉගැන්වේ. කස්තුරි මුවා ලෙසින්ම උරුලෑවා කියන සතාද වනාන්තරවලදී දැකීම ඉතා දුර්ලභ ය.

    කස්තුරි යනු පිරිමි මුවන්ගේ සිරුරේ සියලුම ශක්තිය කැටි කළ දියරයකි. එය දිව්‍ය ඖෂධයකට සමාන ය. මහා බලගතු වාජීකරණ රසායනික ඖෂධ හා තෛල නිපදවීම සඳහා මේවා යොදා ගනී. අර්ශස් හා ඇදුම රෝගයේදී පෙණහලු ශක්තිමත් කිරීමට මනුෂ්‍යත්වයෙන් ගිලිහීයන තාරුණ්‍යය දිගුකලක් රඳවා ගැනීමට ආයුෂ වර්ධනයට මේ ඖෂධය ප්‍රයෝජනවත් ය. ශරීරය නැවත ප්‍රතිනිර්මාණය කරවීමේ විශේෂ හැකියාවක් මේ ඖෂධය තුළ රැඳී ඇත.

    සුව කළ නොහැකි සියලුම රෝගයන්ට ප්‍රතිවාප කළ හැකි නම් ඒඩ්ස් හර්පීස් සුදු බිංදුම සෝම රෝගන්ට භාවිත කළ හැකි අතිඋතුම් ඖෂධයකි. එහි අඩංගුව ඇති ශක්තිබලය නිසා මරණාසන්න රෝගියකු පවා ජීවත් කරවීමට යොදා ගත හැකිය. ක්ෂය ‍රෝග දද කුෂ්ට හා ඇස් පෙනීමේ දුර්වලතා දුරුකිරීමට අමනුෂ්‍ය දොස් පලවා යැවීමට බලවත් වන අතර මන්දබුද්ධික දරුවන් ගොළු බිහිරි අන්ධ ළමා රෝග හදවත දුර්වලතා පෙණහලු රෝග නිසා ළමා සුවයට කස්තුරි ඉතා වටිනා ඖෂධයකි.
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආ බං ගොබ්බයෝ.. අර උබේ රූම් එකෙ ෆොටෝ එකක් දාන්න ගිහිල්ලා නොන්ඩ් උනාට පස්සේ ආයේ රෙද්දක් ඇදන් කොහොමද මිනිහෝ උබ මේ එලකිරි එන්නේ..
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,139
    113
    33
    ෆින්ලන්ඩ්
    ආ බං ගොබ්බයෝ.. අර උබේ රූම් එකෙ ෆොටෝ එකක් දාන්න ගිහිල්ලා නොන්ඩ් උනාට පස්සේ ආයේ රෙද්දක් ඇදන් කොහොමද මිනිහෝ උබ මේ එලකිරි එන්නේ..
    :yes::yes::yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,864
    9,613
    113
    ආ බං ගොබ්බයෝ.. අර උබේ රූම් එකෙ ෆොටෝ එකක් දාන්න ගිහිල්ලා නොන්ඩ් උනාට පස්සේ ආයේ රෙද්දක් ඇදන් කොහොමද මිනිහෝ උබ මේ එලකිරි එන්නේ..

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    එතකොට කස්තුරි කියන්නෙ මේ මුවාගෙ බඩු වලටද ?
    ඉංග්‍රීසියෙන් කස්තුරි වලට මොනාද කියන්නෙ ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආ බං ගොබ්බයෝ.. අර උබේ රූම් එකෙ ෆොටෝ එකක් දාන්න ගිහිල්ලා නොන්ඩ් උනාට පස්සේ ආයේ රෙද්දක් ඇදන් කොහොමද මිනිහෝ උබ මේ එලකිරි එන්නේ..

    :D:D:D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,812
    40,497
    113
    Mama dakala thiyenawa kasthuri kiyala gediyak wage ekak. Kohomada ban ehema gedi hadenne?
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ආ බං ගොබ්බයෝ.. අර උබේ රූම් එකෙ ෆොටෝ එකක් දාන්න ගිහිල්ලා නොන්ඩ් උනාට පස්සේ ආයේ රෙද්දක් ඇදන් කොහොමද මිනිහෝ උබ මේ එලකිරි එන්නේ..

    labradoodle-well-1.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,812
    40,497
    113
    බණ්ඩාර නිළමෙ;21403741 said:

    මචන් මාත් මේ වගේ ගෙඩි දැකලා තියෙනවා. බඩු ගල් වෙලා කොහොමද බන් මෙහෙම ගෙඩි හැදෙන්නේ? වටේ ලොම් වැවිලත් එක්කනෙ. කොයි හරියෙද මේ ගෙඩි එන්නෙ? මුවාගේ අහවල් එක හරියෙද?:dull::dull: