කසාදය සහ ජිගි ජීගි (18+)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    sex කියන්නෙ විවාහ ජීවිතේ හෙන පොඩි දෙයක්. දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න ඊටවඩා දේවල් තියෙන්නෙ ඕන වෙනවා. ඒකට focus කරපන්.

    උදා: හොඳට කටට ගත්තට, කතා කරලා බේරන්න බැරි ගෑනියෙක් එක්ක ඉන්න බෑ, කිසි පිලිවෙලක් නැති ගෑනියෙක් එක්ක ඉන්න බෑ, සල්ලි නාස්ති කරන එකක් එක්ක ඉන්න බෑ, උඹට පොසිටිව් ලිෆ්ට් එකක් දෙන්නෙ නැති එකක් එක්ක ඉන්න බෑ, දවස ගානේ ප්‍රශ්න කිය කිය ඔලුව කන එකක් එක්ක ඉන්න බෑ. ඔහොම ලොකු ලිස්ට් එකක් දෙන්න පුලුවන්. අන්න ඒවා ෆෝකස් කරපන් :yes:
    ඉතිං "ඇස්" ද, "ඇම්" ද කියල දාල නෑනෙ..
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මෙතන තියෙන ප්‍රශ්නේ මොකක් තෝරාගත්තත් පසු තැවීමක් හිතෙනවා පසුතැවීම අඩුම මොකද්ද
    කොයි එක තොරගත්තත් පසුතැවෙන්න වෙනවා

    මිනිස්සු කැමති තමන්ට නැති දේට
    sex තියනවා නම් අනිත් අඩු පාඩු ටික ඔලුවට එනවා
    ලස්සන ඉගනගෙන .... ඉන්නවා නම් sex නැ කියලා ඔලුවට එනවා

    එත් එක්කම මිනිස්සු ඉන්නවා
    sex වලට ගොඩක් කැමති අනිත් දේවල් වැඩක් නැ
    එහෙම කෙනෙක් sex හොඳට තියන කෙල්ලෙක් එක්ක සෙට් උනොත්
    පසු තැවෙන වාර ගැන අඩු වෙනවා

    තව මනුස්සයෙක් ඉන්නවා සල්ලි පස්සේ දුවන
    එහෙම එකෙක් සල්ලි තියන කෙල්ලක් එක්ක සෙට් උනොත්
    පසු තැවෙන වාර ගාන අඩු වෙනවා

    ඕනෙම සම්බන්දයකදී 100% ගැලපෙන දෙන්නෙක් නැ
    අනිවාර්යෙන් පසුතැවෙන්න වෙනවා
    වෙනස වෙන්නේ ගැලපෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න
    පසුතැවෙන්න යන (පටන් ගන්න) කාලය වැඩි වෙනවා
    වාර ගාන අඩු වෙනවා

    MMMM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    single indala oya 2ma karapan . umba marry karanna oni ai? marry karata wada marry nokara hodatama inna puluwan. basic instinct. men like to chase what they dont get, woman has to make man chasing married or not. nattan itin kochara hoda unat natat prashna. Read men are from mars woman from venus book
     
    • Like
    Reactions: ttj

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    කොයි එක තොරගත්තත් පසුතැවෙන්න වෙනවා

    මිනිස්සු කැමති තමන්ට නැති දේට
    sex තියනවා නම් අනිත් අඩු පාඩු ටික ඔලුවට එනවා
    ලස්සන ඉගනගෙන .... ඉන්නවා නම් sex නැ කියලා ඔලුවට එනවා

    එත් එක්කම මිනිස්සු ඉන්නවා
    sex වලට ගොඩක් කැමති අනිත් දේවල් වැඩක් නැ
    එහෙම කෙනෙක් sex හොඳට තියන කෙල්ලෙක් එක්ක සෙට් උනොත්
    පසු තැවෙන වාර ගැන අඩු වෙනවා

    තව මනුස්සයෙක් ඉන්නවා සල්ලි පස්සේ දුවන
    එහෙම එකෙක් සල්ලි තියන කෙල්ලක් එක්ක සෙට් උනොත්
    පසු තැවෙන වාර ගාන අඩු වෙනවා

    ඕනෙම සම්බන්දයකදී 100% ගැලපෙන දෙන්නෙක් නැ
    අනිවාර්යෙන් පසුතැවෙන්න වෙනවා
    වෙනස වෙන්නේ ගැලපෙන ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න
    පසුතැවෙන්න යන (පටන් ගන්න) කාලය වැඩි වෙනවා
    වාර ගාන අඩු වෙනවා

    MMMM
    මේ කතාව ගොඩක් දුරට හරි

    සෙක්ස් ගැන විතරක් හිතල කසාද බඳින එකම හෙන ගොන් වැඩක්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,872
    113
    canada
    ලිංගික ආකර්ෂණය වගේම අනිත් කරනා දෙකම එක හා සමානව වැදගත්. හොදම දේ මාස ගානක් ආශ්‍රය කරලා තීරණයක් ගන්න. අවවාදයක් දුන්නහම පිළිපදින එක, උත්සාහවන්ත බව, තමුන්ට ගරු කිරීම වැදගත්.

    ලිංගික ආකර්ෂණය විවාහ ජීවිතේ ඉතා වැදගත්. අපි මොනවා කිව්වත්, දෙදෙනා අතර බැදීම කියන දේ රදාපවතින්නේ පවතින්නේ එක මත. ඉදල හිටලා හම්බුනාම දෙදෙනාටම ආකර්ෂණය වෙනවාද?

    බොහොමයක් ගැහැණු කියන්නේ "ආත්මාර්ථකාමී" "මොංගල්" ජාතියක්. ඒ නිසා පරිස්සමෙන්.

    විවාහ ජීවිතේ ලිංගික ආකර්ෂණය අඩු වෙන්න හේතු
    (සමහර පවුල් ඉන්නවා අවුරුද්දකින් විතර sex කරලා නැහැ)

    (1) බිරිදගේ ක්‍රියා කලාප නිසා සැමියාට එපා වීම (කියන දේ අහන්නැති වීම )

    (2) ජීවිතය එකකාරී වීම (අවුරුදු 35 පස්සේ) = මේකට හොදම විසදුම විනෝද චාරිකා යාම. ඒ කියන්නේ "විවේකයෙන්" ගත කරන්න කොහේ හරි තැනකට දින කිහිපයක් යාම

    (3) ජීවිතය busy වීම (ළමයි, දෙමව්පියන්, රස්සාවල් එක්ක)
    ------ Post added on Oct 21, 2025 at 2:04 AM
     
    • Like
    Reactions: wtsamantha

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    මුලින්ම කියන්න ඕනේ elakiri අසහනකාරයෝ නම් මේ ත්‍රෙඩ් එකට එන්න එපා සිරාම තොරතුරු දැන ගැනීම උදෙසා දමන සිරාම thread එකක්.

    බැදුපු අයගේ අදහස් තමා ඉතා වැදගත් අදහස් ප්‍රකාශ කරන විට ඔබ විවහකයි නම්, M අකුර පෝස්ට් එකේ යටින් එකතු කරන්න. අනිත් උන් S.

    සෙක්ස් කියන එක තමාගේ බිරිද වන ගැහැණිය තෝරා ගැනීමේදී කොතරම් දුරකට සිතිය යුතු වැදගත් කරුණක් ද?

    තව සරලව කියනවා නම්, A කියලා කෙල්ලෙක් ගැන හිතමුකො මේ කෙල්ල උබට හරියනම විදියට sex වලට matching උබ කැමැති ඕක දෙයක් ඕන වෙලාවක උබට ඕන විදියට කරන්න ready and හොඳට පුළුවන්.

    හිතාපංකෝ B කියලා කෙල්ලෙක්. මේ කෙල්ල SEX වලට එච්චරම නෑ. උබට ඕනේ විදියට සැපක් ගන්න අමාරුයි. හැබැයි අනිත් පැති වලින් A ට වඩා ඉදිරියෙන් ඉන්නවා, සල්ලි පැත්තෙන් හරි education පැත්තෙන් හරි. ලස්සනින් හරි.

    මට තියෙන ප්‍රශ්නේ මේ දෙකෙන් marry කරලා කාලයක් යද්දී මොකද්ද වැඩි පුර වටින්නේ? SEX කියන එක මුල් අවුරුදු වලින් පස්සේ එතරම් වැදගත් දෙයක් නෙමෙයි වෙනවද? නිකන් 40 වගේ පැන්නම ? නැත්නම් 35 වගේ වෙද්දි කරලම එපා වෙලා යනවාද? මෙතන තියෙන ප්‍රශ්නේ මොකක් තෝරාගත්තත් පසු තැවීමක් හිතෙනවා පසුතැවීම අඩුම මොකද්ද කියන එක එකයි දැන ගන්න ඕනේ.
    1st choice
    M

    Leaving The Office GIF
    අපි මුකුත් නොකියා හිටියොත් තරණ ජීවිත අපරාදේ....
    ------ Post added on Oct 21, 2025 at 4:04 AM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Wife material කියන්නේ වෙනම සීන් එකක්... A option එක recommend කරන්න බෑ පට්ට sex drive එකක් තියන අනිත් හැම පැත්තෙන්ම කටේ තියන්න බැරි කෙල්ලෙක් කර ගහනවට වඩා හොදයි බදින්නේ නැතිව ඉදලා බඩු ගහන එක... ඔය option දෙක විතරක් නම් තියෙන්නේ මම B එකට යනවා... හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඒක තමයි හොදම කියලා...

    කසාද බැඳල ඉන්නවා කියන්නේ මහ අමුතු සීන් එකක්... ඒකට හරියනම උන් හොයා ගන්නේ කොහොම්ද කියලා සිරාවටම මම දන්නෙත් නෑ... දැනට තේරුම් ගිහින් තියෙන එක තමයි බුද්ධිමත්කම මාර වටිනවා... කියන කතාවක ලොජික්ස් තේරුම් ගන්න පුලුවන් ගෑනියෙක්... අනික තමයි සාමාන්යෙන් මෝලක් තියන කෙල්ලෙක් උනත් හරියට ටියුන් කරලා ගත්තොත් පිස්සු හැදෙයි...

    M
    ඔය බුද්ධිමත්කම, තැනට සුදුසු නුවණ කියන එක ගෑනුන්ගේ බොහොම අඩුයි නේද?
    Degree තියන උනුත් හෙන ගොන් වැඩ කරනවා නේ..
    මනෝ වෛද්‍යවරු උනත් කියන්නේ ගෑනියෙක් එක්ක සෙල්ලම් කරන පොඩි ළමයෙක්ට වඩා පිරිමි කෙනෙක් එක්ක සෙල්ලම් කරන ළමයෙක් life එකේ ඉස්සහරට යන ගතිය වැඩි කියලා
    bump

    විස්වාස කරනවා නම් විස්වාස කරපල්ලා, නැත්තන් ගෙදර පලයල්ලා..

    මට නම් ඉන්නේ ඉතින් Wife Material එකක් තමයි...
    ------ Post added on Oct 20, 2025 at 9:16 AM
    Wife material කියන්නේ මොන වගේ ද?
     
    • Like
    Reactions: johnferna678

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    උබ බනිස් කන්න කැමැති කියලා බේකරියක් ගන්නෙ නෑ නෙද ?
     
    • Haha
    Reactions: johnferna678

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඉස්කෝලෙ සෞඛ්‍ය පාඩම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ.ගෙදර ගිහින් reply කරන්නම්.
    S
     
    • Haha
    Reactions: johnferna678

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    sex ගානක් නැති level එකට එන්නම් එක kissing , boobs , oral , front , back fuck එක හොදට enjoy කරලා තියෙන්න ඕන , එහෙම නැතුව ඕක කරන්නෙම නැතුව වයසට ගියාම මොන sex ද කියල හිටියොත් එතන suffer එකක් තමයි ඉතුරු වෙන්නේ .

    එත් එක්කම තමන්ට එක්ක ඉන්න පුළුවන් ගෑනියෙක් වෙන්න ඕන තමන්ගේ ජීවිතේ share කර ගන්න . ඕක බලාගෙන බදින්න එපා තව බදින්න කලින් ඕක කරලා අනිත් දේවල් කා ගන්නත් එපා .
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අහ්හ්......... උබ නේද බන් දවස් තුන හතරකට කලින් අර මම ත්‍රෙඩ් එකක ගුණයහපත් + හැකියාවල් තිබුනට ලස්සන නැත්නම් ඒ ගෑණිගෙන් වැඩක් නෑ කියල කමෙන්ට් කරාම Dislike ගහපු එකා ???
    මෙන්න මේ ත්‍රෙඩ් එක මචන් ......... :ROFLMAO: :ROFLMAO: :rofl: මට හිතුන උබට මොකක් හරි අවුලක් ඇති කියල.

    https://elakiri.com/threads/toyota-roomy.2228141/page-2#post-31021297
    හරි හරි බං ලස්සන තියෙන ඕනේ ලස්සන නැතුව මුකුත් කරන්න බෑ උබට ලස්සන නැතන්ම කෙල්ල එතනින් එහාට වැඩක් නෑ. ඔය මොන බයිලා ගැහුවත් ලස්සන නැත්නම් feel වෙන්නේ නෑ නේ බං. හැබැයි ලස්සන කියන එක එක එක අයට සාපේක්ෂයි මට ලස්සන එකක් උබට ලස්සන නැති වෙන්න පුළුවන් උබට ලස්සන එකක් මට කැත වෙන්න පුළුවන්. කෙල්ලෝ තොරද්දි මන් නම් මුලින් බලන්නේ ගති ගුණ සහ loyaltly එක, කොච්චර ලස්සන උනත් ඔවා නැත්නම් වැඩක් නෑ. දැන් මන් මේ කියපු example එකේ A B compare කරද්දී ගති ගුණ loyalty වැඩි කෙනාට මන් මුල් තැන දෙනවා එයා ලස්සනින් අඩු උනත්. මොකද ලස්සන හැමදාම තියෙන නෑ බං එක තාවකාලිකයි. තාවකාලික ලස්සනට වඩා සදාකාලික මානසික සතුට වටිනවා. හැබැයි එහෙමයි කියලා මට feel වෙන් නැති කෙනෙක් බදින්න බෑ නේ.

    @johnferna678 අඩො උත්තර දීපන්. මෙකෙ වැරද්ද මොකක්ද? ගුණයහපත් + හැකියාවල් තිබුනට ලස්සන නැත්නම් ඒ ගෑණිගෙන් වැඩක් නෑ
    ... ඔන්න දුන්නා
    ------ Post added on Oct 21, 2025 at 4:23 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    බොක්කෙන්ම දෙන උපදෙස් දිහා බලාගෙන උබල අතේ ගහනව නම් කියල වැඩක් නෑනේ
     
    • Sad
    Reactions: johnferna678