නැහැ බන්.. උන් දෙන්නා මම නැතිකොට මේකිට කෝල් කර කර ඔලුවට අනන් මනන් දානවා!
උන්ගේ ණය ඔක්කෝම මට ගෙවන්න කියලා මුලදී යකා නැටුවා. කිව්වේ මගුලට ගත්තු ණය කියලයි. ඒත් අපේ එකිත් එන්න එන්න තව තව ණය කිය කිය මගෙන් කඩාගන්න පටන් ගත්තා. ඒකට අපේ ගෙවල් වලින් කැමතිවුනේ නැහ.
දෑන් අපේ වේසී මට කතාකරන්නේ ඕන නිසා.. ආදරේ කියන්නේ බොරුවක්ලු.. මේ ඔක්කෝම අපි උන්ගේ රෙද්ද ණය ගෙවුවේ නැති නිසාලු!
අම්මට හුකන්න කැරි කතා බන් මේවනම්.. උන් දීපු රෙද්දකුත් නැහැ
අඩෝ උබ වයිෆ්ට වෙසී වේසි කියන්න එපා මොනා උනත්!!
දෙන්නම සමාදෙනෙන් විශද ගනින්!
ඉතින් ඒ තිත්ත නැති වෙන්න එක්කෝ එකට ඇබුල් ලුණු සැර සිනි වගේ රස ගන්වන්න ඕන 
සහෝ ඔයා වෙනස් වෙලා බලන්න ටිකක් එයාගෙන් වෙනස් වෙන්න ඕන ඒවා කතා ගන්න කතා කරන්න හොදම වෙලාව තමයි ලිංගිකව එකතු වෙන වෙලාව නිදි යහන ඔය දෙන්නගේ කතා ඔය දෙන්නටම විතරක් තියා ගන්න




