කසාද ජීවිතේ එපාවුණු එවුන් වරෙල්ලා

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නැහැ බන්.. උන් දෙන්නා මම නැතිකොට මේකිට කෝල් කර කර ඔලුවට අනන් මනන් දානවා!

    උන්ගේ ණය ඔක්කෝම මට ගෙවන්න කියලා මුලදී යකා නැටුවා. කිව්වේ මගුලට ගත්තු ණය කියලයි. ඒත් අපේ එකිත් එන්න එන්න තව තව ණය කිය කිය මගෙන් කඩාගන්න පටන් ගත්තා. ඒකට අපේ ගෙවල් වලින් කැමතිවුනේ නැහ.

    දෑන් අපේ වේසී මට කතාකරන්නේ ඕන නිසා.. ආදරේ කියන්නේ බොරුවක්ලු.. මේ ඔක්කෝම අපි උන්ගේ රෙද්ද ණය ගෙවුවේ නැති නිසාලු!

    අම්මට හුකන්න කැරි කතා බන් මේවනම්.. උන් දීපු රෙද්දකුත් නැහැ

    අඩෝ උබ වයිෆ්ට වෙසී වේසි කියන්න එපා මොනා උනත්!!:dull:දෙන්නම සමාදෙනෙන් විශද ගනින්!;)
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කසාද ජිවිතේ කන්න කන්න තිත්තයි:( ඉතින් ඒ තිත්ත නැති වෙන්න එක්කෝ එකට ඇබුල් ලුණු සැර සිනි වගේ රස ගන්වන්න ඕන :lol:
    ඒවා නොකරන තාක් තිත්තයි:eek: සහෝ ඔයා වෙනස් වෙලා බලන්න ටිකක් එයාගෙන් වෙනස් වෙන්න ඕන ඒවා කතා ගන්න කතා කරන්න හොදම වෙලාව තමයි ලිංගිකව එකතු වෙන වෙලාව නිදි යහන ඔය දෙන්නගේ කතා ඔය දෙන්නටම විතරක් තියා ගන්න:cool:;) පුළුවන් තරම් ඇත්තම කතා කරන්න එවලේට අවන්කවම පවසන්න නම්‍ය ශිලි වෙන්න සුමට සුකොමල වෙන්න ගැහැනියකට ආදරය හරියට කරනවානම් පුකත් හෝදලා යටි පතුලුත් හෝදලා ඒ වතුර
    ත් බෝයි අසන්න ඇය කැමති දේවල් පුළුවන් පර්මනයෙන් ඉටු කරන්න:)

    මචන්.. පොඩ්ඩක් මගේ කතාව කියවලා බලහන්.. මට මේ ඔක්කෝම එපා වෙලා බන් :(
    මට ජීවිතේ නැතිකරගන්න හිතෙනවා වෙලාවකට
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,568
    16,401
    113
    නැහැ බන්.. උන් දෙන්නා මම නැතිකොට මේකිට කෝල් කර කර ඔලුවට අනන් මනන් දානවා!

    උන්ගේ ණය ඔක්කෝම මට ගෙවන්න කියලා මුලදී යකා නැටුවා. කිව්වේ මගුලට ගත්තු ණය කියලයි. ඒත් අපේ එකිත් එන්න එන්න තව තව ණය කිය කිය මගෙන් කඩාගන්න පටන් ගත්තා. ඒකට අපේ ගෙවල් වලින් කැමතිවුනේ නැහ.

    දෑන් අපේ වේසී මට කතාකරන්නේ ඕන නිසා.. ආදරේ කියන්නේ බොරුවක්ලු.. මේ ඔක්කෝම අපි උන්ගේ රෙද්ද ණය ගෙවුවේ නැති නිසාලු!

    අම්මට හුකන්න කැරි කතා බන් මේවනම්.. උන් දීපු රෙද්දකුත් නැහැ
    :sorry::sorry:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අඩෝ උබ වයිෆ්ට වෙසී වේසි කියන්න එපා මොනා උනත්!!:dull:දෙන්නම සමාදෙනෙන් විශද ගනින්!;)

    මොන සමාදානයක්ද බන්? මට මේ කරුමේ තිත්ත වෙලා. ලැබිච්ච ලබ්බකුත් නැහැ.

    මගේ කරුමෙ පඩිසන් දෙනවා බන්.. එච්චරයි!
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹේ ඉස්සර account එකෙන් ඇඩුව නේද කෙල්ලෙක් නැහැ. දාගන්න උදවු කරපංකෝ කියලා. :lol::lol:

    දුක තමා බං. ඇදගෙන පලයන් ඉතින් කරගහුවා නම්. දරුවෙක් මල්ලෙක් හම්බුනහම හරියයි.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මමත් බදින සීන් වලට නම් දැන් කැමැත්තක් නෑ බන් එත් පාරේදී එහෙම චුට්ටි කෙලි පොඩිත්තක් දැක්කත් ආදරේ හිතෙනවා දරුවෙක් හිටිය නම් ගොඩක් හොදයි කියල හිතෙනවා :love:
     
    මටනම් මේ කරුමේ ඇතිවෙලා බන්.. ගූ හතයි... පූරුවේ පවක් ගෙවනවා බන්..

    කෙල්ලෝ නැහ කිය කිය නහයෙන් අඩන යකුනේ.. අපෙන්වත් ඉගෙනගෙන ඔය හුත්ත නොබෑද හිටහල්ලා!

    :lol::rofl:
    උබට ඔහොම කී දෙනෙක් කියන්න ඇති ද
    ඒත් උබ බැන්දා නේ
    ඒ වගේ උබ කොච්චර කිව්වත් උන් බදිනවා
     
    කසාද ජිවිතේ කන්න කන්න තිත්තයි:( ඉතින් ඒ තිත්ත නැති වෙන්න එක්කෝ එකට ඇබුල් ලුණු සැර සිනි වගේ රස ගන්වන්න ඕන :lol:
    ඒවා නොකරන තාක් තිත්තයි:eek: සහෝ ඔයා වෙනස් වෙලා බලන්න ටිකක් එයාගෙන් වෙනස් වෙන්න ඕන ඒවා කතා ගන්න කතා කරන්න හොදම වෙලාව තමයි ලිංගිකව එකතු වෙන වෙලාව නිදි යහන ඔය දෙන්නගේ කතා ඔය දෙන්නටම විතරක් තියා ගන්න:cool:;) පුළුවන් තරම් ඇත්තම කතා කරන්න එවලේට අවන්කවම පවසන්න නම්‍ය ශිලි වෙන්න සුමට සුකොමල වෙන්න ගැහැනියකට ආදරය හරියට කරනවානම් පුකත් හෝදලා යටි පතුලුත් හෝදලා ඒ වතුර
    ත් බෝයි අසන්න ඇය කැමති දේවල් පුළුවන් පර්මනයෙන් ඉටු කරන්න:)

    සිත නිවන කතා :lol::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබේ වයිපරේ එයාගෙ ගෙදර උන්ගෙන් පුලුවන් තරම් ඈත් කරපන්,උන් නේ ඔලුවට විසබීජ දාන්නෙ,නිදහස් වෙලාවක හොදින් කතා කරපං බං,එහෙම වෙලාවක් නැත්තම් දෙන්නත් එක්කල කොහේ හරි පලයං,ගිහිං කතා කරපං :)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹේ ඉස්සර account එකෙන් ඇඩුව නේද කෙල්ලෙක් නැහැ. දාගන්න උදවු කරපංකෝ කියලා. :lol::lol:

    දුක තමා බං. ඇදගෙන පලයන් ඉතින් කරගහුවා නම්. දරුවෙක් මල්ලෙක් හම්බුනහම හරියයි.

    This is guy is a fake loser:lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    කසාද ජිවිතේ කන්න කන්න තිත්තයි:( ඉතින් ඒ තිත්ත නැති වෙන්න එක්කෝ එකට ඇබුල් ලුණු සැර සිනි වගේ රස ගන්වන්න ඕන :lol:
    ඒවා නොකරන තාක් තිත්තයි:eek: සහෝ ඔයා වෙනස් වෙලා බලන්න ටිකක් එයාගෙන් වෙනස් වෙන්න ඕන ඒවා කතා ගන්න කතා කරන්න හොදම වෙලාව තමයි ලිංගිකව එකතු වෙන වෙලාව නිදි යහන ඔය දෙන්නගේ කතා ඔය දෙන්නටම විතරක් තියා ගන්න:cool:;) පුළුවන් තරම් ඇත්තම කතා කරන්න එවලේට අවන්කවම පවසන්න නම්‍ය ශිලි වෙන්න සුමට සුකොමල වෙන්න ගැහැනියකට ආදරය හරියට කරනවානම් පුකත් හෝදලා යටි පතුලුත් හෝදලා ඒ වතුර
    ත් බෝයි අසන්න ඇය කැමති දේවල් පුළුවන් පර්මනයෙන් ඉටු කරන්න:)
     
    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    තම බිරිඳ සමග ගුදමාර්ග සංසර්ගයේ දීමෙන් තමාට අතිවෙන සිත් තැවුල් , කලකිරීම් නැති කරගත හැකිය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ජය පැරදුම කාටත් උරුමයි පුතා!!සහබාගිත්වය තමා වටින්නේ!!
    9.gif
    11.gif

    Mama sahabagi una
    Edagena nemak wage thama :lol: