කසාද පිරිමින්ට පමණයි

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,883
    8,235
    113
    ඔබේ බිරිදව BALANCE කරන රහස් 25 ක් මෙන්න .
    කසාද පිරිමින්ට පමණයි !!!!
    ~~~~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~
    1.රියදුරු බලපත්රයක් නැත්නම් ඉක්මනට අරගෙන දීපන්.
    2.ඊට පස්සේ, වාහන පදවන්න, උඹ බිරිදගෙන් ඉගෙන ගත්ත විදියට හිටපන්.
    3.අම්මත් එක්ක කතා කරන්න කපල් සිම් එකක් තෑගි කරපන්.
    4.නෑදෑයෝ කියලා ඉන්න පුළුවන් බිරිදගේ පැත්තෙන් විතරක් බව වටහා ගනින්.
    5.ගෙදර ඔප්පුව උඹේ නමට තිබ්බත් අයිතිය බිරිදගේ කියලා සැමට කියපන්.
    6.කෑමට ලුණු මදි උනත් රසට කනවා වගේ රගපාපන්.
    7.රැ කෑමට කඩෙන් අරගෙන යාම ජීවිතේ අනිවාර්ය කොටසක් කරගනින්.
    8.බිරිද හැමදාම නාන්නේ නැත්තේ උඹේ අපලයක් නිසා කියලා හිත හදාගනින්.
    9.ප්රශ්නයකදි හැරෙන්න අනිත් හැම දේටම බිරිද first කියපන්.
    10.ලමයි ලොකු වෙනකොට උඹ වගේ උනාට පොඩිකාලේ බිරිද වගේ කියපන්.
    11.පොඩි දේටත් රණ්ඩු කිරීම පිරිමින්ට විතරක් හැදෙන ලෙඩක් කියලා හිතපන්.
    12.සුපර්මාර්කට් එකේදී සල්ලි ගෙවන වෙලාව විතරක් පේන්න හිටපන්.
    13.ඇදූම් ගන්න යන්න වෙනම දවසක් වෙන් කරපන්.
    14.ගෙනාපු ඇදූම් මාරු කරන්න යන්න තව දවසක් තියා ගනින්.
    15.අල්මාරිය ඇදූම් වැඩිවෙලා වහන්න බැරි උනත් දැක්කේ නෑ වගේ හිටපන්.
    16.බිරිදගේ සල්ලි එයාගේ, උඹේ සල්ලි පොදුයි කියලා කියපන් .
    17.සල්ලි දුන්නොත් ඉතුරු සල්ලි ගැන අදහස අතහැරපන්.
    18.බිරිදගේ මොලේට ගහන්න තව මොලයක් නෑ කියලා පිලිගනින්.
    19.පොඩි දේටත් කේන්ති අරගෙන කැ ගැසීම බිරිදගේ අයිතිවාසිකමක් ලෙස පිලිගනින්.
    20.බිරිද ගිය ඉස්කෝලේ බලද්දි උඹ ඉස්කෝලේ ගිය නැති විදියට හිටපන් .
    21.උඹේ යාළුවෝ, බිරිදගේ යාළුවන්ගේ ලගින්වත් තියන්න බෑ කියපන්.
    22.බිරිද තරුණ වෙන්න වෙන්න, උඹ විතරක් වයසට යනබව සිහිකරපන්.
    23.ඇස් කන් පේන්නේ නැත්තේ පිරිමින්ගේ විතරක් බව සිහිතබා ගනින්.
    24.ගැණුන්ගේ මොලේ හැන්දි මිටේ තරමට කියමන ලොකු බොරුවක් කියපන්.
    25.බිරිදට phone එකක් නැති බවත් වැඩියෙන්ම phone එකේ ඉන්නේ උඹ බව පිලිගනින්.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    බිරිද යනු "සෑම විටම නිවැරදි" කියන සුන්දර යුවතියක් බව ඔබේ හය හතර නොදත් දරුවන්ට කියා දෙන්න

    ❤️80s දශකයේ උපන් අපි❤️ facebook
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මොන පයන්නක්ද මේ? තියෙන ගාන / ඉඩම් වල අයිතිය උඹ ලග තියා ගනින් - පෙන්නයෙක් නොවි කෙලින් හිටං ඉදහන්
     
    • Like
    Reactions: TCB Rox

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    උඩ කමෙන්ට් වල බැන්නට ගෑනි කට ඇරියම නැට්ට පුකේ ගහන් මේකේ අයියලා:lol:
    :lol::lol::lol:

    ගෑනුත් එක්ක බැනගෙන දිනන්න බැහැ. පිරිමි තර්කනුකුලව තමයි කතා කරන්නේ. ගැහැණු එහෙම නැහැ. එකම අරමුණ පිරිමියා රිද්දවන එක.

    බිරිද : අනේ ගෙදර හාල් ඇටයක් වත් නැහැ
    සැමියා : අද ඉරිදා කඩවල් වහල. අපි අදට විතරක් වෙන මොනවා හරි කමු
    බිරිද : අනේ මෙහෙමත් පිරිමි. කොහොමහරි හාල් ටිකක් ගෙන්න බැරි හැටි
    සැමියා : *#(*# !*%^#@##
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :lol::lol::lol:

    ගෑනුත් එක්ක බැනගෙන දිනන්න බැහැ. පිරිමි තර්කනුකුලව තමයි කතා කරන්නේ. ගැහැණු එහෙම නැහැ. එකම අරමුණ පිරිමියා රිද්දවන එක.

    බිරිද : අනේ ගෙදර හාල් ඇටයක් වත් නැහැ
    සැමියා : අද ඉරිදා කඩවල් වහල. අපි අදට විතරක් වෙන මොනවා හරි කමු
    බිරිද : අනේ මෙහෙමත් පිරිමි. කොහොමහරි හාල් ටිකක් ගෙන්න බැරි හැටි
    සැමියා : *#(*# !*%^#@##

    මට මේක දැකලා. චූටි මල්ලිගෙයි, පොඩි මල්ලිගෙයි මේ දෙබස මතක් වුනා බං. ගෑනු කියන්නෙ ඉතින් ගෑනුම තමයි. :lol:


    මිනිහා: මොකද මේ මගේ කෝප්පෙන් භුමිතෙල් ගදක් එන්නෙ.

    ගෑනි: ඇයි අනේ එදා ගැරඩියා ආපු වෙලේ ඔයාගෙ කෝප්පෙට භූමිතෙල් අරන්නෙ ගැහුවෙ.

    මිනිහා: ඇයි. ඔයාට වෙන ගන්න එකක් තිබුනෙම නැද්ද?

    ගෑනි: ඉතින් එහෙනං ඔයා ඒකට මට වෙන මොකක් හරි තියලා තියන්න එපැයි.

    මිනිහා: ඈ බොල ගෑනියෙ. මම දැනන් හිටියද එහෙම ගැරඩියෙක් එයි කියලා.
     
    Last edited:
    • Haha
    Reactions: TCB Rox and Mohowk

    Fartin GarriX

    Active member
  • Jun 30, 2021
    79
    152
    33
    Jack Black Reaction GIF
     
    • Haha
    Reactions: TCB Rox and NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    මට මේක දැකලා. චූටි මල්ලිගෙයි, පොඩි මල්ලිගෙයි මේ දෙබස මතක් වුනා බං. ගෑනු කියන්නෙ ඉතින් ගෑනුම තමයි. :lol:


    මිනිහා: මොකද මේ මගේ කෝප්පෙන් භුමිතෙල් ගදක් එන්නෙ.

    ගෑනි: ඇයි අනේ එදා ගැරඩියා ආපු වෙලේ ඔයාගෙ කෝප්පෙට භූමිතෙල් අරන්නෙ ගැහුවෙ.

    මිනිහා: ඇයි. ඔයාට වෙන ගන්න එකක් තිබුනෙම නැද්ද?

    ගෑනි: ඉතින් එහෙනං ඔයා ඒකට මට වෙන මොකක් හරි තියලා තියන්න එපැයි.

    මිනිහා: ඈ බොල ගෑනියෙ. මම දැනන් හිටියද එහෙම ගැරඩියෙක් එයි කියලා.
    :lol: :lol: :yes: :yes: බැදපු මුල් කාලේ පිස්සු වගේ. දැන්නම් මොනවා කිව්වත් මේ කනෙන් අහල අනිත් කනෙන් පිට කරනවා. අපිට ඕව කවුරුවත් කියල දෙන්න හිටියේ නැහැ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොන්න විදිහට ඉන්න නපුංසකයන්ට හොදයි.
    කියවන් ආවොත් කන පැලෙන්න දෙන්නෙ නැතිව ඔවා කරන්න ගියොත් කරේ නගින්න එන්නෙ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    මේකේ හැටියට හිටියොත් උබ බැලන්ස් ජීවිතයක් නෙමෙයි පොන්න ජීවිතයක් ගෙවන්නෙ
    100 learn to be a man....if she doesnt fall in line move on. life is not hard as you think without a woman. its the media that glorifies this marriage thing
     
    • Like
    Reactions: reddeckuka