කසාද බදිනවා කියන්නේ

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    uba kiynne mna wge job ekk da? mnwmahri job ekk da..nttn decent job ekk da?
    Decent එකක් බං. නිකන් අපිට second වෙන්න අකමැති වගේ එකක් හොයා ගත්ත නම් ගොඩ. එ කිව්වේ කියන දේ අහන්නෙ නැති එවුන් නෙවෙයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කොහොමත් හරි හමන් හොද ආදායමක් නැත්තං කොල්ලෝ කසාද බදින්න හොද නෑ බං.
    ඊටපස්සේ ඌට නිවනක් නෑ, ජිවිත කාලෙම නහින්න ඕනේ පවුලක් වෙනුවෙන්.
    ඊට පස්සේ පවුල් කෑවත් වියදම්, නොකෑවත් නඩත්තු ගෙව ගෙව නහින්න ඕනේ.
    තමන්ට හොද ආර්ථික මට්ටමක් නැත්තං තනිකඩව ඉදලා මැරිලා යන ඊට හොදයි.
    ලොක්කා ගෑනි මිනිහට නඩත්තු ගෙවන නඩු තීන්දු එහෙම දීලා නැද්ද . එහෙම සිද්දි තියෙනවද
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    MI7S9Ez.jpg


    ලිවින් ටුගෙදර් ඉස් ගුඩ් මෑන්
    iAyiJ5D.jpg

    කොන්ඩෙ යන නිසා බඳින්න බෑ අපිට. 😌
    තට්ට ගෑණියෙක් බැඳගන්න
    ------ Post added on Nov 10, 2022 at 1:51 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ප්ලේන්ටියක් බොන්න තේ කඩයක් සල්ලිවලට ගන්න එපා බන්
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒකිගේ සියලු වියදම් අපි නිල වශයෙන් බාරගන්නවා කියන එක නේද බන්? පවතින දැඩි අර්බුදකාරී වතාවරණය හමුවේ ගොඩක් තාත්තලා තමන්ගේ දුවලා කශාද බන්දන්න පෙලඹිලාලු..:shocked::shocked:
    Salli thiyena kellek bandapan mama vage 😂😂 salary ekath mage vage 3n gunayak vithara 😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    වැඩේට සෙට් වෙලා කෙල්ලගෙ ඇතුලට දාගන්න බැරි වෙයි කියලා හිත යට පොඩි බයකුත් තියෙනවා
     
    • Haha
    Reactions: Any.key

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    වැඩේට සෙට් වෙලා කෙල්ලගෙ ඇතුලට දාගන්න බැරි වෙයි කියලා හිත යට පොඩි බයකුත් තියෙනවා
    පොඩි ට්‍රයල් එකක් ඉස්සෙල්ලා ගිහින් ඉදපන් අපි වගේ..හැබැයි පරිස්සමෙන්..ආරක්ශිත හිස්වැසුම් එහෙම පැලදපන්..අක්කලා තාමා ඕවට මැච් වෙන්නේ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    Decent එකක් බං. නිකන් අපිට second වෙන්න අකමැති වගේ එකක් හොයා ගත්ත නම් ගොඩ. එ කිව්වේ කියන දේ අහන්නෙ නැති එවුන් නෙවෙයි.
    මේකයි බන් හොද ජොබ් එකක් තියෙන ගානක් හම්බ කරන කෙල්ලෝ නම් කොහොමත් මැරි කරන්න හදිස්සි වෙන් නෑ..උන් තාත්තට බරක් වෙන්නෙත් නෑ..ගොඩක්ම වැඩිය ඉගෙනගත්ත නැති කෙල්ලෝ තමා ඔය සීන් එකට අයිති වෙන්නේ.. O/l A/l වගේ..උන්ට තියෙන එකම value එක ලස්සන තමා:love:
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේකයි බන් හොද ජොබ් එකක් තියෙන ගානක් හම්බ කරන කෙල්ලෝ නම් කොහොමත් මැරි කරන්න හදිස්සි වෙන් නෑ..උන් තාත්තට බරක් වෙන්නෙත් නෑ..ගොඩක්ම වැඩිය ඉගෙනගත්ත නැති කෙල්ලෝ තමා ඔය සීන් එකට අයිති වෙන්නේ.. O/l A/l වගේ..උන්ට තියෙන එකම value එක ලස්සන තමා:love:
    ඒක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් ලස්සන බලලා මැරි කරලා අතේ සතේ නැති වෙනකොට කොහොමද ආතල් එක.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පවතින දැඩි අර්බුදකාරී වතාවරණය හමුවේ ගොඩක් තාත්තලා තමන්ගේ දුවලා කශාද බන්දන්න පෙලඹිලාලු..:shocked::shocked:
    ඔව් ඒක ඇත්ත මම හිතනවා මම අර නිතර කියවන ගෑණු ලමයටත් වෙන්න යන්නෙ ඒකම තමා කියලා,Happy wedded life සුදු නෝනා(මම හිතනවා ඔයා තාම ඔත්තු බලනවා කියලා)