ඒකිගේ සියලු වියදම් අපි නිල වශයෙන් බාරගන්නවා කියන එක නේද බන්? පවතින දැඩි අර්බුදකාරී වතාවරණය හමුවේ ගොඩක් තාත්තලා තමන්ගේ දුවලා කශාද බන්දන්න පෙලඹිලාලු..





බනිසක් කන්න බේකරියක් දාගන්නවා වගේ සිරාවට

අහුවෙන්න එපා. Tinder දාගෙන play the game by the rulesඒකිගේ සියලු වියදම් අපි නිල වශයෙන් බාරගන්නවා කියන එක නේද බන්? පවතින දැඩි අර්බුදකාරී වතාවරණය හමුවේ ගොඩක් තාත්තලා තමන්ගේ දුවලා කශාද බන්දන්න පෙලඹිලාලු..![]()
anna maruShort term කන්ට්‍රැක් විදිහට බදින්න තිබ්බනම් හොඳයි. අවුරුදු පහකින් expire වෙන්න. ඕන අය extend කරගන්නවා![]()
owUmbata kellek naa neh?


aniwa bn dnnwa seen eka itnගෑනිගෙ වියදම් නෙමේ බන් පවුලේ වියදම්, ඔහොම හිතනව නම් තනිකඩව හිටහන්. ඒක හොදයි
දෙහි කනවනම් ඇඹුල බවත් දැනගන්න, පස්සෙ දෙහි ගෙඩියට බනින්නෙ නැතිව

ekt attaEki gedara Indan uayala redi hodala umbawa Bala gena wagakima itu karanawa nam ube wagakima ekiwa Bala ganna eka. Okane traditional marriage eka.
ඒකටනෙ ලිවින් ටුගෙදර කියන්නෙ.Short term කන්ට්‍රැක් විදිහට බදින්න තිබ්බනම් හොඳයි. අවුරුදු පහකින් expire වෙන්න. ඕන අය extend කරගන්නවා![]()
කවදද?මාත් බදින්න ඉන්නේ
කෙල්ලෙක් නෑ බන් බදින්නඒකටනෙ ලිවින් ටුගෙදර කියන්නෙ.
කවදද?
------ Post added on Nov 10, 2022 at 12:26 PM
කොන්ඩෙ යන නිසා බඳින්න බෑ අපිට.කෙල්ලෙක් නෑ බන් බදින්නසෙට් උනාම ටමා ඉතින්
දැන්ම එපා ඉතිං....මාත් බදින්න ඉන්නේ
ගිහින් ඉවරයි ඕයී කොන්ඩේ මැද හිස් දෙපැත්තේ තියෙනවාකොන්ඩෙ යන නිසා බඳින්න බෑ අපිට.![]()