uba kiynne mna wge job ekk da? mnwmahri job ekk da..nttn decent job ekk da?Job එකක් කරන කෙල්ලෙක් හොයා ගත්ත නම් හරි නේ.
Decent එකක් බං. නිකන් අපිට second වෙන්න අකමැති වගේ එකක් හොයා ගත්ත නම් ගොඩ. එ කිව්වේ කියන දේ අහන්නෙ නැති එවුන් නෙවෙයි.uba kiynne mna wge job ekk da? mnwmahri job ekk da..nttn decent job ekk da?
ලොක්කා ගෑනි මිනිහට නඩත්තු ගෙවන නඩු තීන්දු එහෙම දීලා නැද්ද . එහෙම සිද්දි තියෙනවදකොහොමත් හරි හමන් හොද ආදායමක් නැත්තං කොල්ලෝ කසාද බදින්න හොද නෑ බං.
ඊටපස්සේ ඌට නිවනක් නෑ, ජිවිත කාලෙම නහින්න ඕනේ පවුලක් වෙනුවෙන්.
ඊට පස්සේ පවුල් කෑවත් වියදම්, නොකෑවත් නඩත්තු ගෙව ගෙව නහින්න ඕනේ.
තමන්ට හොද ආර්ථික මට්ටමක් නැත්තං තනිකඩව ඉදලා මැරිලා යන ඊට හොදයි.
ලිවින් ටුගෙදර් ඉස් ගුඩ් මෑන්
තට්ට ගෑණියෙක් බැඳගන්නකොන්ඩෙ යන නිසා බඳින්න බෑ අපිට.![]()
ප්ලේන්ටියකට තව ප්ලේන්ටියක් හදන්න පුළුවන් දප්ලේන්ටියක් බොන්න තේ කඩයක් සල්ලිවලට ගන්න එපා බන්
ඕනනම් කෝපප 2කත දාලා බීපන්ප්ලේන්ටියකට තව ප්ලේන්ටියක් හදන්න පුළුවන් ද
Salli thiyena kellek bandapan mama vageඒකිගේ සියලු වියදම් අපි නිල වශයෙන් බාරගන්නවා කියන එක නේද බන්? පවතින දැඩි අර්බුදකාරී වතාවරණය හමුවේ ගොඩක් තාත්තලා තමන්ගේ දුවලා කශාද බන්දන්න පෙලඹිලාලු..![]()
පොඩි ට්‍රයල් එකක් ඉස්සෙල්ලා ගිහින් ඉදපන් අපි වගේ..හැබැයි පරිස්සමෙන්..ආරක්ශිත හිස්වැසුම් එහෙම පැලදපන්..අක්කලා තාමා ඕවට මැච් වෙන්නේවැඩේට සෙට් වෙලා කෙල්ලගෙ ඇතුලට දාගන්න බැරි වෙයි කියලා හිත යට පොඩි බයකුත් තියෙනවා
ado ado thats illegal.. kollonge hith unu karanna epaමහන්සි වෙලා ගෙදර ආවම ගෑනිගෙ උකුලෙ ඔලුවෙ තියන් ඉන්න ආස නැද්ද උබලා

මේකයි බන් හොද ජොබ් එකක් තියෙන ගානක් හම්බ කරන කෙල්ලෝ නම් කොහොමත් මැරි කරන්න හදිස්සි වෙන් නෑ..උන් තාත්තට බරක් වෙන්නෙත් නෑ..ගොඩක්ම වැඩිය ඉගෙනගත්ත නැති කෙල්ලෝ තමා ඔය සීන් එකට අයිති වෙන්නේ.. O/l A/l වගේ..උන්ට තියෙන එකම value එක ලස්සන තමාDecent එකක් බං. නිකන් අපිට second වෙන්න අකමැති වගේ එකක් හොයා ගත්ත නම් ගොඩ. එ කිව්වේ කියන දේ අහන්නෙ නැති එවුන් නෙවෙයි.

ඒක නම් ඇත්ත තමයි. ඒත් ඉතින් ලස්සන බලලා මැරි කරලා අතේ සතේ නැති වෙනකොට කොහොමද ආතල් එක.මේකයි බන් හොද ජොබ් එකක් තියෙන ගානක් හම්බ කරන කෙල්ලෝ නම් කොහොමත් මැරි කරන්න හදිස්සි වෙන් නෑ..උන් තාත්තට බරක් වෙන්නෙත් නෑ..ගොඩක්ම වැඩිය ඉගෙනගත්ත නැති කෙල්ලෝ තමා ඔය සීන් එකට අයිති වෙන්නේ.. O/l A/l වගේ..උන්ට තියෙන එකම value එක ලස්සන තමා![]()
ඒකත් එකම බනිස කාල එපා වෙන් නැද්ද...බනිසක් කන්න බේකරියක් දාගන්නවා වගේ සිරාවට![]()
ඔව් ඒක ඇත්ත මම හිතනවා මම අර නිතර කියවන ගෑණු ලමයටත් වෙන්න යන්නෙ ඒකම තමා කියලා,Happy wedded life සුදු නෝනා(මම හිතනවා ඔයා තාම ඔත්තු බලනවා කියලා)පවතින දැඩි අර්බුදකාරී වතාවරණය හමුවේ ගොඩක් තාත්තලා තමන්ගේ දුවලා කශාද බන්දන්න පෙලඹිලාලු..![]()
අඩුම බල්බ් එකක් හරි මාරු කරන්න කියනව ඔහොම ඉන්නකොටBump. මහන්සි වෙලා ගෙදර ආවම ගෑනිගෙ උකුලෙ ඔලුවෙ තියන් ඉන්න ආස නැද්ද උබලා