කසාද බදින්ඩ හොදම වයස මොකක්ද?

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    මගේ වයස අවරුදු 24යි. මම බදින්ඩ හිතාගෙන ඉන්නේ 28න් විතර. දැන්ම බැන්දොත් හොදයිද නැත්තම් තව අවරුදු කීපයක් ඉන්න එකද හොද?
    Before you need the blue pill or have f&&&k&ed enough gals lol
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,049
    113
    34
    Kalutara
    පිස්සු හැදෙයි. කලින් thread එකක දැක්ක 36න් එහාට වැඩේ ටිකක් අමාරුයි කියල.
    නෑ එහෙම හිතාගත්තම 30 පැන්නම වගේ කසාද බඳින්න තියෙන ආසාව නැතුව යනවා. එතකොට හැමදාටම තනියම ඉන්න පුළුවන්නේ.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Kollo - 28-32

    kellonta 23 -28

    mona magula kalath dennata denna compatible nathnam, income eka madi nam amarui ada kalee

    puluwan tharam marry karanna balanna social media ekan loketa penna inne nathi, oya eliyata penna mata best husband innawa, "blessed with the best" wage pissu wikara nodana ekake wa

    hari lesi jeeiwthayak gewanna puluwan ehama ekake ekka
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඇත්තම කියනවනම් මට කසාද බදින්ඩ කිසිම උවමනාවක් නෑ. ගෙවල් වල පීඩනෙත් එක්ක තමා මේක ගැන හිතන්ඩ වෙලා තියෙන්නේ. මාම බැන්දේ 43න්. දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ලොකු එකාට 18ක් විතර වෙනකොට මනුස්සයට 60ත් පැනල. ඕව පෙන්න පෙන්න තමා කලින් බදපන් කියන්නේ.