කසාද බදින්න පුලුවන් අඩුම වයස

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
උඹ කෙල්ල බැන්ද කියල බිස්නස් එක කොහොමද බන් හම්බෙන්නේ. තාත්තගේ දේපල අයිති වෙන්නෙ පුතාට නෙ. කෙල්ලට දෑවැද්දට හම්බුනොත් තමා.
කෙල්ලගේ සීය බිස්නස් එක ලියලා තියෙන්නේ එහෙමයි. මිනිපිරි බැන්දොත් විතරයි බිස්නස් එකේ ශෙයාර්ස් අයිති වෙන්නේ නැත්තම් ඔක්කොම මුනුපුරාට..
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
18
Code:
http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=352&task=info&lang=en
Sure... :yes: no is going to ask your marriage certificate wherever you go :D (unless you want to open a joint bank account :P )

you know nothing bro :P
Is it stil okay if I'm a minor when we move in together
 
Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    උඹ කෙල්ල බැන්ද කියල බිස්නස් එක කොහොමද බන් හම්බෙන්නේ. තාත්තගේ දේපල අයිති වෙන්නෙ පුතාට නෙ. කෙල්ලට දෑවැද්දට හම්බුනොත් තමා.

    තාත්තා දුන්නොත් විතරයි හම්බවෙන්නෙ. අනිත් එක උබ හොරට බැන්දා කියමුකෝ, උබ හිතනවද උබට Business එක පූජ කරයි කියලා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    තාත්තා දුන්නොත් විතරයි හම්බවෙන්නෙ. අනිත් එක උබ හොරට බැන්දා කියමුකෝ, උබ හිතනවද උබට Business එක පූජ කරයි කියලා.
    සියගේ විල් එක තියෙන්නේ ලොයර් ගාව. ඒ නිසා නීතියෙන් බිස්නස් එක අයිති කෙල්ලට බැන්දම..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Ubata 15 badinna bahane....

    Mama ube kellawa badala business eka ayithi karala dennam
    ayeth divorce wennam 3 years walin ubata badinna
    habai mata 1 lak oni :P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Ubata 15 badinna bahane....

    Mama ube kellawa badala business eka ayithi karala dennam
    ayeth divorce wennam 3 years walin ubata badinna
    habai mata 1 lak oni :P
    වන් ලැක් උබේ ෆී එකද? එතකොට උබ කෙල්ලගේ දේපල සහා කෙල්ල පාවිච්චි කරනවට බාප්පද ගෙවන්නේ. කෙල්ලගේ දේපල හැටියට උබට වන් ලැක් මම මොකටද දෙන්නේ, උබට එක දවසකට වන් ලැක් ඇද්දැකි බිස්නස් එකෙන්.,
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    ඈ බං, ඔය කෙල්ල උබ ඇරෙන්න වෙන කොල්ලෙක් දැකළම නැද්ද බං..?
    කොහොමත් උබට ඔය වයසෙන් බදින්න බෑ, හොර පාරෙන් මොකක්හරි කරගන්න පුලුවන්ද බලපං. උබලා දෙන්නා බදින්නෙත් Business එකේ තන්හාවට නෙහ්.. උබට Sure ද ඒකිව, වැරදිලා හරි උබව බැන්දොත්, ඒකි උබට හොදට සලක්යිද? උබලා දෙන්නට Business ගැන Idea එකක් තියෙනවද?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Is it stil okay if I'm a minor when we move in together

    Do you have a place to stay? How much money you make? (at least 60k will suffice for a month :rolleyes: ) if both YES, then you should be ok.. But remember, DON'T MAKE HER PREGOS! and IF Her parents make a complaint to the police, You'll be found in a matter of time.. if she's under 16, both of you will end up in juvenile court.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඈ බං, ඔය කෙල්ල උබ ඇරෙන්න වෙන කොල්ලෙක් දැකළම නැද්ද බං..?
    කොහොමත් උබට ඔය වයසෙන් බදින්න බෑ, හොර පාරෙන් මොකක්හරි කරගන්න පුලුවන්ද බලපං. උබලා දෙන්නා බදින්නෙත් Business එකේ තන්හාවට නෙහ්.. උබට Sure ද ඒකිව, වැරදිලා හරි උබව බැන්දොත්, ඒකි උබට හොදට සලක්යිද? උබලා දෙන්නට Business ගැන Idea එකක් තියෙනවද?
    කෙල්ලට වෙන කොල්ලෙක් බදින්න බැරි කමක් නැ, එත් බිස්නස් එක නිසා සල්ලිවලට එන කූලෙක් බැදලා කෙල්ලට බිස්නස් එක ගන්න බැ. මමයි කෙල්ලයි අදුරන්නේ කාලෙක ඉදන්. මමයි එයයි ආදරෙයි.. ඒත් මගේ වයස තමා ප්‍රශ්නේ..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තාම හරියට ටොපාවත් ගහගන්න බැරි තොට මොන කසාදද කුකුලොහ්. වැලක් බලලා බුදිය ගනින්.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Do you have a place to stay? How much money you make? (at least 60k will suffice for a month :rolleyes: ) if both YES, then you should be ok.. But remember, DON'T MAKE HER PREGOS! and IF Her parents make a complaint to the police, You'll be found in a matter of time.. if she's under 16, both of you will end up in juvenile court.
    I have no money but my parents are rich enough and after 18 I will get my dad's company. In girl's side she has plenty of money to rent a place til I get 18 and I don't think with her job its a concern to her parents.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    වන් ලැක් උබේ ෆී එකද? එතකොට උබ කෙල්ලගේ දේපල සහා කෙල්ල පාවිච්චි කරනවට බාප්පද ගෙවන්නේ. කෙල්ලගේ දේපල හැටියට උබට වන් ලැක් මම මොකටද දෙන්නේ, උබට එක දවසකට වන් ලැක් ඇද්දැකි බිස්නස් එකෙන්.,

    ow ow mage fee eka, hari ehenam 10laks dipanko mama mukuth nokara innam, mata depala epa mage fee eka dipan e athi. mama eka aran maru wennam, uba depala badagena idin kellage ayya ekka randu wewi :P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    තාම හරියට ටොපාවත් ගහගන්න බැරි තොට මොන කසාදද කුකුලොහ්. වැලක් බලලා බුදිය ගනින්.
    This is not about sex moron. This is a business deal may go south if we don't get married before her brother.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    how can i trust you?

    You have no option ;)
    If her brother married you will lose all of her properties.
    If you stick to my plan, worst thing i could do is not giving a divorce until all of her properties divided among both :P Still you will get 50%. Personally 10lak is worth for me without fighting and making this popular in the society ;) because after this i should find someone to marry :P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    You have no option ;)
    If her brother married you will lose all of her properties.
    If you stick to my plan, worst thing i could do is not giving a divorce until all of her properties divided among both :P Still you will get 50%. Personally 10lak is worth for me without fighting and making this popular in the society ;) because after this i should find someone to marry :P
    you do know that her brother threatened her that if she try to get married before him he will use all his powers to stop that. That means if her brother knows groom is you, he will put mob target behind you and you could end up dead in a alley.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    කෙල්ලට වෙන කොල්ලෙක් බදින්න බැරි කමක් නැ, එත් බිස්නස් එක නිසා සල්ලිවලට එන කූලෙක් බැදලා කෙල්ලට බිස්නස් එක ගන්න බැ. මමයි කෙල්ලයි අදුරන්නේ කාලෙක ඉදන්. මමයි එයයි ආදරෙයි.. ඒත් මගේ වයස තමා ප්‍රශ්නේ..

    මෙහෙමයි කොල්ලෝ, Business ගැන උබ මොනවද දන්නෙ? ඒක මුලින් හිතපං, ගෑනිගෙ වයස ගැන හිතපං. උබට තාම 15, උබට වෙන Business පස්සෙ යන්නෙ නැතුව ඉගෙන ගෙන හොද රස්සාවක් / Business එකක් කරපං. උබට ඕනමනම්, 18 පස්සෙ ඕක බැදපං..
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    I have no money but my parents are rich enough and after 18 I will get my dad's company. In girl's side she has plenty of money to rent a place til I get 18 and I don't think with her job its a concern to her parents.
    erm.... :eek:
    so you're going to ask your parents money and run away? :shocked:

    giphy.gif

    how can i trust you?

    I can vouch for him :) He is the famous, Captain Jack Sparrow! ;)
     
    Last edited: