~ කසාද බඳින්න මේ විදියට ~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අහස උඩ..දිය යට.. තව මොන මොන තැන් අලුතින් බිහිවෙයිද ඉස්සරහට......

වෙනසක් කියල හිතන නූතන පරපුරට ඒකෙත් යම්කිසි අපේ භාෂාවෙන් කියන fit එකක් ගැම්මක් ගතියක් ඇඟට දැනෙනවා ඇති...

මල්ලියා වටිනා පින්තූර ටිකක්....බොහොම ස්තුතියි පල කලාට..

මල්ලිට ජය....
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
අම්මෝ මචෝ...මුං කසාද බදින්න විදින දුකක්...
බදින දවසේ ඉදලම දුක විදින්න ආසයිද කොහෙදෝ..:lol::lol:

නියම ෆොටෝස් ටික තුලන...

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අහස උඩ..දිය යට.. තව මොන මොන තැන් අලුතින් බිහිවෙයිද ඉස්සරහට......

වෙනසක් කියල හිතන නූතන පරපුරට ඒකෙත් යම්කිසි අපේ භාෂාවෙන් කියන fit එකක් ගැම්මක් ගතියක් ඇඟට දැනෙනවා ඇති...

මල්ලියා වටිනා පින්තූර ටිකක්....බොහොම ස්තුතියි පල කලාට..

මල්ලිට ජය....

අම්මෝ මචෝ...මුං කසාද බදින්න විදින දුකක්...
බදින දවසේ ඉදලම දුක විදින්න ආසයිද කොහෙදෝ..:lol::lol:

නියම ෆොටෝස් ටික තුලන...

හෙ හෙ ඇත්ත තමඉ
දුක් විඳින්න දැන්මම පුරුදු වෙනවා
රොන් අය්යා කිව්වා වගේ මේකත් නූතන පරම්පරාවෙ එකතරා අත්හදා බැලීමක්