අදකාලෙ ගොඩක් අය කියන දෙයක් තමයි බදින්න කලින් තිබුන අාදරේ බැන්දට පස්සෙ නෑ කියන එක, 
මේකට හේතුව නිතර දකින කකුලගෙ කරමලේ සුදුයි වගේ දෙයක්ද,
නැතිනම් තමන් හිතපුදේ කසාද ජීවිතේ අැතුලෙ නැති එකද??
බැන්දට පස්සෙ ජීවිතේ ඉස්සරට වඩා හොදයිද? අවුල්ද? නැත්තන් වෙනද වගේමද??

Last edited:

eeka thmai