කසාද බැන්දම

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    බදින්න ඕනමද බන්..බලපන් ලව් කරන මුල් කාලේ වගේ අවුරුද්දක් දෙකක් ගියාමත් ඔහොමනේ..මුලදී මැරීගෙන ලව් කරනවා..පස්සේ නිදහස හොයනවා..​
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Badu gahuwa dan nawaththuwa dan ithin friends with benefits

    :yes::yes: හොදම දේ තමා..මේක කරන කෑල්ල ගැන වැඩිය හොයල බලලා නීති රීති දාන්න ගියොත් ඌට කෙලවෙනවා..ඔක්කොම කෑල්ලගේ වැඩ බලාගෙන මොකුත් නොකිය දෙන දෙයක් කාගෙන වෙන දෙයක් බලාගෙන ඇති උනාම ඇතැරලා දාන්න ඕන උනාම කෑල්ලගේ වැරදි සේරම කියලා චක බ්ලාස් කරාම අරකිට කට උත්තරත් නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බදින්න ඕනමද බන්..බලපන් ලව් කරන මුල් කාලේ වගේ අවුරුද්දක් දෙකක් ගියාමත් ඔහොමනේ..මුලදී මැරීගෙන ලව් කරනවා..පස්සේ නිදහස හොයනවා..​
    නිදහස හොයනව කීවෙ
    :yes::yes: හොදම දේ තමා..මේක කරන කෑල්ල ගැන වැඩිය හොයල බලලා නීති රීති දාන්න ගියොත් ඌට කෙලවෙනවා..ඔක්කොම කෑල්ලගේ වැඩ බලාගෙන මොකුත් නොකිය දෙන දෙයක් කාගෙන වෙන දෙයක් බලාගෙන ඇති උනාම ඇතැරලා දාන්න ඕන උනාම කෑල්ලගේ වැරදි සේරම කියලා චක බ්ලාස් කරාම අරකිට කට උත්තරත් නෑ

    ඒක කැරි වැඩක්නෙ බන්
    මන් අදරන එකෙකුත් ඉන්නව ඕම
    මූ සෙට් කරගන්නෙම කේන්තියන කෑලි
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    නිදහස හොයනව කීවෙ

    ඒක කැරි වැඩක්නෙ බන්
    මන් අදරන එකෙකුත් ඉන්නව ඕම
    මූ සෙට් කරගන්නෙම කේන්තියන කෑලි

    උන් කරන කැරි වැඩ වලට හැටියට ඕවා මොනාද මිනිහෝ..හොදම දේ ගෑනුන්ට ඕන හුත්තක් කරගන්න බලන් දීලා ඉන්න කාලේ අපිත් හොද ආතල් එකක් අරන් ටටා බායි කියලා සමුදෙන එක තමයි..:D:Dමේ ලෝක සත්‍ය ආදරය කියලා එකක් නෑ එව්වා තියෙන්නේ ෆිල්ම් වල :lol::lol:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    එපා වෙලා ඉන්නේ , අම්මයි ගෑනියි වලි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,048
    67,359
    113
    Matanan geniyek dawasakata wada laga innakota epa wenawa ban.ubala bedala kohoma innawada manda.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    නැතිනම් තමන් හිතපුදේ කසාද ජීවිතේ අැතුලෙ නැති එක