Spa yana eka mona sepakda mewa ekka baladdi
කකුල් දෙකක් නැති එකත් හොදයි බන් සපත්තු පොලිෂ් කරන්න ඕන නෑනේ.

Spa yana eka mona sepakda mewa ekka baladdi

කකුල් දෙකක් නැති එකත් හොදයි බන් සපත්තු පොලිෂ් කරන්න ඕන නෑනේ.![]()

උඹෙ අම්ම ඔය වගේ කියන්නෙ උඹත් ඔය වගේ එකෙක් තමා.
උඹේම අම්මගෙ වැරදි online forum වල කියව කියව ඇවිදින්නෙ හොඳ පුරුදු දන්නැති කමද බලු කමද කියන්න දන්නෙ නැහැ..
කසාද බැඳලා අවුරුදු ගානක් වෙනවා, හිතේ කිසිම සතුටක් නැහැ..
අම්මලත් එක්ක එක ගෙදර ඉන්න වෙලා තියෙන්නෙ.. හරිම නීරස ජීවිතයක්.
සමහර දවස් වලට අපි දෙන්න කාමරේ දොර වහගෙන ඉන්නකොට අම්ම ඇවිත් දොරට ගහ ගහ කතා කරනවා, හොඳ පුරුදු දන්නේ නැති කමද බලු කමද කියන්න දන්නේ නැහැ..
අපි දෙන්න කොහේ හරි දුර ගමනක් යන්න හැදුවොත් එක එක ඒවා කියල හිත සවුත්තු කරනව, නැත්නම් අම්මත් බලෙන්ම එල්ලිලා එන්න හදනවා..
උඹලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද?
මචං, බැන්දට පස්සේ කරන්න තියන හොඳම දේ තමයි වෙනම ගෙදරකට යන එක. එකට ඉන්නකොට හිත් අමනාපකම් ඇති වෙන්න තියන ඉඩකඩ වැඩියි. වෙනම ජීවත් වෙනකොට දෙමාපියන් එක්ක තියන සම්බන්දකම් හොඳින් පවත්වාගෙන යන්නත් පහසුයි. හැබැයි නිතරම ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාත් හොයල බලල කරලා දෙන්න. එතකොට එගොල්ලන්ටත් සතුටුයි. උඹටත් නිදහසක් තියනවා. අත් දැකීමෙන් කියන්නේ.

කසාද බැඳලා අවුරුදු ගානක් වෙනවා, හිතේ කිසිම සතුටක් නැහැ..
අම්මලත් එක්ක එක ගෙදර ඉන්න වෙලා තියෙන්නෙ.. හරිම නීරස ජීවිතයක්.
සමහර දවස් වලට අපි දෙන්න කාමරේ දොර වහගෙන ඉන්නකොට අම්ම ඇවිත් දොරට ගහ ගහ කතා කරනවා, හොඳ පුරුදු දන්නේ නැති කමද බලු කමද කියන්න දන්නේ නැහැ..
අපි දෙන්න කොහේ හරි දුර ගමනක් යන්න හැදුවොත් එක එක ඒවා කියල හිත සවුත්තු කරනව, නැත්නම් අම්මත් බලෙන්ම එල්ලිලා එන්න හදනවා..
උඹලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද?
That's why i bombed to paking Sinhalese
![]()

දොර වහන් ගහපන් ගැනිට කැගැස්සෙන්න ගහල උන වරෙන් එලියට කලිසම අස්සෙ පයිය හද හද කින්ඩි හිනාවක් දාගෙන , ආයේ උබේ කාමරේ දිගා ඇහැක් ඇරල බලන්නේ නෑ . කොටින්ම උබල යනකොටම අම්මල ගෙදරිනුත් දුවනවා . ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කපපන්. තරුණ කාලේ වැල බලල මාට්ටු වෙලා ඊට පස්සෙ එන්නේ දොරට එම ගහල නැත්තම නම කතා කරනවා ලගකට ඇවිල්ලා . එමයි දෙමව්පියන් හදාගන්නේ බන් .
උඹත් මාර advice නෙ දෙන්නේ බං. 
අඩෝ උඹ නේද අර job කරලා ගොඩයන්න බැහැ කියලා අඩ අඩා හිටපු පොර.උඹත් මාර advice නෙ දෙන්නේ බං.
![]()
ඇඩුවෙ නම් නෑ ඒත් තමා. බලපන් උබ ජොබක් නොකර ව්‍යවසායකයෙක් උනානම් ඕම අම්මල එක්ක ඉන්න ඕනේ නැ නේ එයාලට වෙනම ගෙයක් අරන් වැඩට කෙනෙකුත් අරන් දිලා උබලට වහලේ උලු ගැලවෙන්න සංසර්ගේ යෙදෙන්න පුලුවන් නේද. උබට එකට ඉන්න වෙලා තියෙන්නේ ජොබක් කරලා ඕක කලමණාකරණය කරගන්න මුදල් නැති නිසානේ . සරලයි . එක තමා කිව්වේ ජොබ් කරල හරි යන්නේ නෑ

මම ඉන්නේ වෙනම තමයි බං.![]()

uba kiyana eka aththa
eth salli onane ban wiwasayakayek wennath
anika permit ganna hamathanatama pagawa denna oona
nayawala dala salli hoyan eehnda amarui
korea wage ghin salliyak hoyan ennoona
ehma amaru hnda thmai kello modelin krnne
kollo salli thiyna auntyla badinne![]()
උඅබ නෙමෙයිද පොස්ට් එක දාපු පොර . ඌටවත් වැදගත් වෙයි නේ![]()