කසාද_බැඳලා

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
උඹෙ අම්ම ඔය වගේ කියන්නෙ උඹත් ඔය වගේ එකෙක් තමා.
උඹේම අම්මගෙ වැරදි online forum වල කියව කියව ඇවිදින්නෙ හොඳ පුරුදු දන්නැති කමද බලු කමද කියන්න දන්නෙ නැහැ..

ඌ මේ අම්මගේ වැරදි කිය කියා යන ගමනක් නෙමෙයිනේ බං. ඌට තියෙන ප්‍රශ්නෙට විසදුමක් හොයන ගමන් උගේ හිත සැහැල්ලු කරගන්න කරන උත්සාහයක්නේ මේක. පුලුවන්නම් උඹේ බලුකම නවත්තලා ඌට පිළිසරණක් වෙයන් උපදේශයකින් හරි...

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    කසාද බැඳලා අවුරුදු ගානක් වෙනවා, හිතේ කිසිම සතුටක් නැහැ..

    අම්මලත් එක්ක එක ගෙදර ඉන්න වෙලා තියෙන්නෙ.. හරිම නීරස ජීවිතයක්.

    සමහර දවස් වලට අපි දෙන්න කාමරේ දොර වහගෙන ඉන්නකොට අම්ම ඇවිත් දොරට ගහ ගහ කතා කරනවා, හොඳ පුරුදු දන්නේ නැති කමද බලු කමද කියන්න දන්නේ නැහැ..

    අපි දෙන්න කොහේ හරි දුර ගමනක් යන්න හැදුවොත් එක එක ඒවා කියල හිත සවුත්තු කරනව, නැත්නම් අම්මත් බලෙන්ම එල්ලිලා එන්න හදනවා..

    උඹලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද?

    මචං, බැන්දට පස්සේ කරන්න තියන හොඳම දේ තමයි වෙනම ගෙදරකට යන එක. එකට ඉන්නකොට හිත් අමනාපකම් ඇති වෙන්න තියන ඉඩකඩ වැඩියි. වෙනම ජීවත් වෙනකොට දෙමාපියන් එක්ක තියන සම්බන්දකම් හොඳින් පවත්වාගෙන යන්නත් පහසුයි. හැබැයි නිතරම ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාත් හොයල බලල කරලා දෙන්න. එතකොට එගොල්ලන්ටත් සතුටුයි. උඹටත් නිදහසක් තියනවා. අත් දැකීමෙන් කියන්නේ.

    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචං, බැන්දට පස්සේ කරන්න තියන හොඳම දේ තමයි වෙනම ගෙදරකට යන එක. එකට ඉන්නකොට හිත් අමනාපකම් ඇති වෙන්න තියන ඉඩකඩ වැඩියි. වෙනම ජීවත් වෙනකොට දෙමාපියන් එක්ක තියන සම්බන්දකම් හොඳින් පවත්වාගෙන යන්නත් පහසුයි. හැබැයි නිතරම ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාත් හොයල බලල කරලා දෙන්න. එතකොට එගොල්ලන්ටත් සතුටුයි. උඹටත් නිදහසක් තියනවා. අත් දැකීමෙන් කියන්නේ.

    :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    දොර වහන් ගහපන් ගැනිට කැගැස්සෙන්න ගහල උන වරෙන් එලියට කලිසම අස්සෙ පයිය හද හද කින්ඩි හිනාවක් දාගෙන , ආයේ උබේ කාමරේ දිගා ඇහැක් ඇරල බලන්නේ නෑ . කොටින්ම උබල යනකොටම අම්මල ගෙදරිනුත් දුවනවා . ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කපපන්. තරුණ කාලේ වැල බලල මාට්ටු වෙලා ඊට පස්සෙ එන්නේ දොරට එම ගහල නැත්තම නම කතා කරනවා ලගකට ඇවිල්ලා . එමයි දෙමව්පියන් හදාගන්නේ බන් .
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,411
    3,790
    113
    Maligawatta
    කසාද බැඳලා අවුරුදු ගානක් වෙනවා, හිතේ කිසිම සතුටක් නැහැ..

    අම්මලත් එක්ක එක ගෙදර ඉන්න වෙලා තියෙන්නෙ.. හරිම නීරස ජීවිතයක්.

    සමහර දවස් වලට අපි දෙන්න කාමරේ දොර වහගෙන ඉන්නකොට අම්ම ඇවිත් දොරට ගහ ගහ කතා කරනවා, හොඳ පුරුදු දන්නේ නැති කමද බලු කමද කියන්න දන්නේ නැහැ..

    අපි දෙන්න කොහේ හරි දුර ගමනක් යන්න හැදුවොත් එක එක ඒවා කියල හිත සවුත්තු කරනව, නැත්නම් අම්මත් බලෙන්ම එල්ලිලා එන්න හදනවා..

    උඹලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද?

    That's why i bombed to paking Sinhalese

    TELEMMGLPICT000194949550_1_trans_NvBQzQNjv4BqNJjoeBT78QIaYdkJdEY4CisMomrHc2cel5dxUn6JMZE.jpeg
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    දොර වහන් ගහපන් ගැනිට කැගැස්සෙන්න ගහල උන වරෙන් එලියට කලිසම අස්සෙ පයිය හද හද කින්ඩි හිනාවක් දාගෙන , ආයේ උබේ කාමරේ දිගා ඇහැක් ඇරල බලන්නේ නෑ . කොටින්ම උබල යනකොටම අම්මල ගෙදරිනුත් දුවනවා . ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කපපන්. තරුණ කාලේ වැල බලල මාට්ටු වෙලා ඊට පස්සෙ එන්නේ දොරට එම ගහල නැත්තම නම කතා කරනවා ලගකට ඇවිල්ලා . එමයි දෙමව්පියන් හදාගන්නේ බන් .

    අඩෝ උඹ නේද අර job කරලා ගොඩයන්න බැහැ කියලා අඩ අඩා හිටපු පොර. :shocked: උඹත් මාර advice නෙ දෙන්නේ බං. :eek:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    අඩෝ උඹ නේද අර job කරලා ගොඩයන්න බැහැ කියලා අඩ අඩා හිටපු පොර. :shocked: උඹත් මාර advice නෙ දෙන්නේ බං. :eek:

    ඇඩුවෙ නම් නෑ ඒත් තමා. බලපන් උබ ජොබක් නොකර ව්‍යවසායකයෙක් උනානම් ඕම අම්මල එක්ක ඉන්න ඕනේ නැ නේ එයාලට වෙනම ගෙයක් අරන් වැඩට කෙනෙකුත් අරන් දිලා උබලට වහලේ උලු ගැලවෙන්න සංසර්ගේ යෙදෙන්න පුලුවන් නේද. උබට එකට ඉන්න වෙලා තියෙන්නේ ජොබක් කරලා ඕක කලමණාකරණය කරගන්න මුදල් නැති නිසානේ . සරලයි . එක තමා කිව්වේ ජොබ් කරල හරි යන්නේ නෑ
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඇඩුවෙ නම් නෑ ඒත් තමා. බලපන් උබ ජොබක් නොකර ව්‍යවසායකයෙක් උනානම් ඕම අම්මල එක්ක ඉන්න ඕනේ නැ නේ එයාලට වෙනම ගෙයක් අරන් වැඩට කෙනෙකුත් අරන් දිලා උබලට වහලේ උලු ගැලවෙන්න සංසර්ගේ යෙදෙන්න පුලුවන් නේද. උබට එකට ඉන්න වෙලා තියෙන්නේ ජොබක් කරලා ඕක කලමණාකරණය කරගන්න මුදල් නැති නිසානේ . සරලයි . එක තමා කිව්වේ ජොබ් කරල හරි යන්නේ නෑ

    මම ඉන්නේ වෙනම තමයි බං. :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇඩුවෙ නම් නෑ ඒත් තමා. බලපන් උබ ජොබක් නොකර ව්‍යවසායකයෙක් උනානම් ඕම අම්මල එක්ක ඉන්න ඕනේ නැ නේ එයාලට වෙනම ගෙයක් අරන් වැඩට කෙනෙකුත් අරන් දිලා උබලට වහලේ උලු ගැලවෙන්න සංසර්ගේ යෙදෙන්න පුලුවන් නේද. උබට එකට ඉන්න වෙලා තියෙන්නේ ජොබක් කරලා ඕක කලමණාකරණය කරගන්න මුදල් නැති නිසානේ . සරලයි . එක තමා කිව්වේ ජොබ් කරල හරි යන්නේ නෑ

    uba kiyana eka aththa :yes:
    eth salli onane ban wiwasayakayek wennath
    anika permit ganna hamathanatama pagawa denna oona
    nayawala dala salli hoyan eehnda amarui

    korea wage ghin salliyak hoyan ennoona

    ehma amaru hnda thmai kello modelin krnne :yes:
    kollo salli thiyna auntyla badinne :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    uba kiyana eka aththa :yes:
    eth salli onane ban wiwasayakayek wennath
    anika permit ganna hamathanatama pagawa denna oona
    nayawala dala salli hoyan eehnda amarui

    korea wage ghin salliyak hoyan ennoona

    ehma amaru hnda thmai kello modelin krnne :yes:
    kollo salli thiyna auntyla badinne :yes:

    ව්‍යසායකයෙක් කියන්නේ සල්ලි හොයන එකෙක්වත් සල්ලි තියාගෙන දෙයක් කරන එකෙක්වත් නෙමෙයි . තමන්ට ඕනේ ජිවිතේ හොයාගන්න එකෙක්. වරද්ද ගන්න එපා සල්ලි නෙමෙයි ජිවිතේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    uba kiyana eka aththa :yes:
    eth salli onane ban wiwasayakayek wennath
    anika permit ganna hamathanatama pagawa denna oona
    nayawala dala salli hoyan eehnda amarui

    korea wage ghin salliyak hoyan ennoona

    ehma amaru hnda thmai kello modelin krnne :yes:
    kollo salli thiyna auntyla badinne :yes:

    අපි හැමෝටම අපිටම ආවේනික වුනු පාරක් තියෙනවා මචන්. ඒ පාර සමහර අය තමන්ම හොයා ගන්නවා. සමහර අයට අහම්බෙන් වගේ හම්බ වෙනවා.

    බිස්නස් එකක් ගැන හිතද්දිත් සල්ලි මුලට දාලා හිතන්නෙ, තමුන්ගෙ දියුනු වෙන පාර තවම හොයාගත්ත නැති අයයි.
     
    Last edited: