මොක්කුද මන්ද මුන් නම් .....රුචිර මොකට මෙච්චර කඩේ යනවද මන්ද ?
@bestdivx උඹද මචන් ඔර්ඩරේ දෙන්න call කලේ ? dislike දාපු නිසා ඇහුවේ ....
ප්‍රායෝගික වැඩ පිළිවලක් අනුව රට හදනවා නම් ඉතින් ජේ වී පී තමා.
අනිත් උන් කටින් බතල හිටවනවා විතරයි .![]()
රටක් හදන්න ප්‍රායෝගික වැඩ පිළිවලක් හදන්න පුළුවන් අයට ඡන්දයක් දිනන්න ප්‍රායෝගික වැඩ පිළිවලක් හදාගන්න බැරි ඇයි?

ටෙලිෆෝන් නෙමෙයි අන්න උඹගෙ ගෝඨ ලු පාස්කු ප්‍රහාරය කරල තියෙන්නෙ..ජනපති වෙන්න 300ක් මරපු විරුවා..
https://elakiri.com/threads/පාස්කු-ප්‍රහාරය-ගෝඨාගේ-වැඩක්-හරීන්-පුනාන්දු-.1943339/
97% ක් මිහරක් ඉන්න හින්දනේ බන්.
ජවිපෙ උම්බෑ ගාන්නේ නැති හින්ද මිහරක්ට තේරෙන්නේ නෑ ජවිපෙ කියන්නේ මොනාද කියල.
මේපාර ඒකනේ ගෙයින් ගෙට ගිහිල්ලා තේරෙන බාසාවෙන් කියල දෙන ක්‍රමයක් යෝජනා වෙලා තියෙන්නේ![]()
ජවිපෙ රටේ මිනිස්සුන්ට කතා කරන්න වත් තේරෙන්නෙ නැතුව ඉඳගෙන කොහොමද රටම හදන ප්‍රායෝගික වැඩ පිළිවලක් හැදුවෙ?
ඔය මොකා මොනව කිවව්ත් ඉස්සරහට JVP ඵකට හොඳ කාලයක් ඵනවා..බොරු දේශ ප්‍රේමි සින්, ජාති වාද සින්, අරක්කු බෙදිලි, බඩු බෙදිලි නැති හින්ද තමා අවුල

ප්‍රායෝගික වැඩ පිළිවලක් අනුව රට හදනවා නම් ඉතින් ජේ වී පී තමා.
අනිත් උන් කටින් බතල හිටවනවා විතරයි .![]()
ඔය මොකා මොනව කිවව්ත් ඉස්සරහට JVP ඵකට හොඳ කාලයක් ඵනවා..![]()
බොරු දේශ ප්‍රේමි සින්, ජාති වාද සින්, අරක්කු බෙදිලි, බඩු බෙදිලි නැති හින්ද තමා අවුල
උඹලට අඩුගානෙ තාමත් විප්ලව කරන්න දඟලන උන් ටික මේච්චල් කරගන්න බෑ. රට හදන්න කතාවප්රායෝගික වැඩ පිළිවලක් අනුව රට හදනවා නම් ඉතින් ජේ වී පී තමා.