කසිප්පු ඔර්ඩර් එකක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    • Dislike
    • Love
    Reactions: 2osama and bestdivx

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොක්කුද මන්ද මුන් නම් .....රුචිර මොකට මෙච්චර කඩේ යනවද මන්ද ?

    @bestdivx උඹද මචන් ඔර්ඩරේ දෙන්න call කලේ ? dislike දාපු නිසා ඇහුවේ ....

    ටෙලිෆෝන් නෙමෙයි අන්න උඹගෙ ගෝඨ ලු පාස්කු ප්‍රහාරය කරල තියෙන්නෙ..ජනපති වෙන්න 300ක් මරපු විරුවා..😁😁😁

    https://elakiri.com/threads/පාස්කු-ප්‍රහාරය-ගෝඨාගේ-වැඩක්-හරීන්-පුනාන්දු-😱😱😱.1943339/
     
    • Haha
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,287
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ප්‍රායෝගික වැඩ පිළිවලක් අනුව රට හදනවා නම් ඉතින් ජේ වී පී තමා.
    අනිත් උන් කටින් බතල හිටවනවා විතරයි . :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ප්‍රායෝගික වැඩ පිළිවලක් අනුව රට හදනවා නම් ඉතින් ජේ වී පී තමා.
    අනිත් උන් කටින් බතල හිටවනවා විතරයි . :yes:

    රටක් හදන්න ප්‍රායෝගික වැඩ පිළිවලක් හදන්න පුළුවන් අයට ඡන්දයක් දිනන්න ප්‍රායෝගික වැඩ පිළිවලක් හදාගන්න බැරි ඇයි?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,287
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රටක් හදන්න ප්‍රායෝගික වැඩ පිළිවලක් හදන්න පුළුවන් අයට ඡන්දයක් දිනන්න ප්‍රායෝගික වැඩ පිළිවලක් හදාගන්න බැරි ඇයි?

    97% ක් මිහරක් ඉන්න හින්දනේ බන්.
    ජවිපෙ උම්බෑ ගාන්නේ නැති හින්ද මිහරක්ට තේරෙන්නේ නෑ ජවිපෙ කියන්නේ මොනාද කියල. :yes:
    මේපාර ඒකනේ ගෙයින් ගෙට ගිහිල්ලා තේරෙන බාසාවෙන් කියල දෙන ක්‍රමයක් යෝජනා වෙලා තියෙන්නේ :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටෙලිෆෝන් නෙමෙයි අන්න උඹගෙ ගෝඨ ලු පාස්කු ප්‍රහාරය කරල තියෙන්නෙ..ජනපති වෙන්න 300ක් මරපු විරුවා..😁😁😁

    https://elakiri.com/threads/පාස්කු-ප්‍රහාරය-ගෝඨාගේ-වැඩක්-හරීන්-පුනාන්දු-😱😱😱.1943339/

    හරීන් ට තාත්ත කියපුව ටිකක් අලවමු මචන්.... හරීන් කියන ඒවා විශ්වාසකරන ජෙප්පෙක් දැක්කමයි.....

    :LOL: :LOL: :LOL:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    97% ක් මිහරක් ඉන්න හින්දනේ බන්.
    ජවිපෙ උම්බෑ ගාන්නේ නැති හින්ද මිහරක්ට තේරෙන්නේ නෑ ජවිපෙ කියන්නේ මොනාද කියල. :yes:
    මේපාර ඒකනේ ගෙයින් ගෙට ගිහිල්ලා තේරෙන බාසාවෙන් කියල දෙන ක්‍රමයක් යෝජනා වෙලා තියෙන්නේ :D

    ජවිපෙ රටේ මිනිස්සුන්ට කතා කරන්න වත් තේරෙන්නෙ නැතුව ඉඳගෙන කොහොමද රටම හදන ප්‍රායෝගික වැඩ පිළිවලක් හැදුවෙ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,287
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජවිපෙ රටේ මිනිස්සුන්ට කතා කරන්න වත් තේරෙන්නෙ නැතුව ඉඳගෙන කොහොමද රටම හදන ප්‍රායෝගික වැඩ පිළිවලක් හැදුවෙ?

    බොරු දේශ ප්‍රේමි සින්, ජාති වාද සින්, අරක්කු බෙදිලි, බඩු බෙදිලි නැති හින්ද තමා අවුල
     
    • Like
    Reactions: BadBlueGenius

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බොරු දේශ ප්‍රේමි සින්, ජාති වාද සින්, අරක්කු බෙදිලි, බඩු බෙදිලි නැති හින්ද තමා අවුල
    ඔය මොකා මොනව කිවව්ත් ඉස්සරහට JVP ඵකට හොඳ කාලයක් ඵනවා..:yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රායෝගික වැඩ පිළිවලක් අනුව රට හදනවා නම් ඉතින් ජේ වී පී තමා.
    අනිත් උන් කටින් බතල හිටවනවා විතරයි . :yes:

    මොනවගේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද අප්පේ මේ ?

    ඔන්න බාරියාවට වත්කම් දේපල් , BMW තියන ස්වාමි පුරුෂය යාලුවොන්ගෙන් ඉල්ලන් කාලා ඉන්න වැඩපිළිවෙල නම් අත් දුටුවයි ...ප්‍රත්‍යක්ෂයි ...

    ඔය මොකා මොනව කිවව්ත් ඉස්සරහට JVP ඵකට හොඳ කාලයක් ඵනවා..:yes:

    ඔව් බන්...උඹල වගේ ජෙප්පෝ හරීන් පස්සේ යනකන් හොඳ කලක් එනවා....
     
    • Haha
    Reactions: M a d d i e

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    බොරු දේශ ප්‍රේමි සින්, ජාති වාද සින්, අරක්කු බෙදිලි, බඩු බෙදිලි නැති හින්ද තමා අවුල

    ඕව නැතුව දිනන්න " ප්‍රායෝගික වැඩ පිළිවෙලක් " හදාගෙන ඉන්න එපැයි රට හදන්න ප්‍රායෝගික වැඩ පිළිවෙලක් හදන්න කලින්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    මොකක්ද බන් ඒ කරන්නේ? ඒ වගේ ෆෝන් එකකට කොහොමද කෝල් එන්නේ? ඇයි ඌ ඒ ෆෝන් එකක් ළඟ තියාගෙන කරන්නේ? ඇයි ඌ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගේ කාලේ ෆෝන් එකක් පාවිච්චි කරන්නේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ප්‍රායෝගික වැඩ පිළිවලක් අනුව රට හදනවා නම් ඉතින් ජේ වී පී තමා.
    අනිත් උන් කටින් බතල හිටවනවා විතරයි . :yes:
    උඹලට අඩුගානෙ තාමත් විප්ලව කරන්න දඟලන උන් ටික මේච්චල් කරගන්න බෑ. රට හදන්න කතාව :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    97% ක් මිහරක් ඉන්න හින්දනේ බන්.
    ජවිපෙ උම්බෑ ගාන්නේ නැති හින්ද මිහරක්ට තේරෙන්නේ නෑ ජවිපෙ කියන්නේ මොනාද කියල. :yes:
    මේපාර ඒකනේ ගෙයින් ගෙට ගිහිල්ලා තේරෙන බාසාවෙන් කියල දෙන ක්‍රමයක් යෝජනා වෙලා තියෙන්නේ :D
    FB_IMG_1592326646020.jpg