කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙක් මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔබේසේකරපුර රාජගිරිය වජිර මාවතේ පිහිටි නිවසක් තුළකසිප්පු පෙවීමේ නිරතව සිටි බව කියන කොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන චීන ජාතිකයින් දෙදෙනෙකුවැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

    කසිප්පු පෙරීමේ උපකරණ කසිප්පු පෙරීමට පදම් කරන ලදගොඩා ලීටර් 250 ක්, කසිප්පු 600ක්සහ කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ රැසක් දමෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා 41 සහ 46 හැවිරිදි වියේ පසුවෙති

    මෙම සැකකාර චීන ජාතිකයින් දෙදෙනාකොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන අතර මොවුන් කුලී පදනම මත මෙම නිවස ලබාගෙන තිබිණි යැයි පොලිසිය කියයි.

    ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

    වැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර චීන ජාතිකයින් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

    අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයින් දෙදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.


    @N A K A M U R A mehe waren චීන පොන්නයා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඊයා @N A K A M U R A උඹ කස්සිපු පෙරන අඩු කුලේ චීන්නුන්ගෙන් පැවත එන එකෙක්ද?
     

    Similar threads