කසුන් කල්හාර ගේ හඩින් මාලිනී බුලත්සිංහලය

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    ඕක සිහිනයකි රෑ කියලා වැඩසටහනක්, රුපවාහිනියේ ගියේ පට්ට විජේදාස රාජපක්ෂ තමා ඇවිත් හිටියේ,මිනිහ තමි සිංදු ටික තෝරලා තිබ්බේ.තව හොඳ සිංදු ටිකක් කසුන් කිව්වා :yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පට්ට..
    11.gif

    ඕක සුපිරි ප්‍රෝග්‍රෑම් එක.. :cool: