ඔෂින් おしん

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,969
    34,397
    113
    ටයිටස් තොටවත්තයන්ගේ හඬකැවීමේ කූටප්‍රාප්තිය ඔෂීන් කීවක් වරදක් නෑ. ඉස්සර පොඩි කාලේ 90 ගණන් වල මුල ඔෂින් තේමා වාදනයෙන් පස්සේ තිස්ස අබේසේකරයන්ගේ හැඳින්වීම අහද්දී මයිල් කෙලින් වෙනවා.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඒ කාලෙ සමන් එදිරිමුනි වගේ අපතයො හිටපු නැති එකනම් ඇත්තටම වාසනාවක් බන්... නැත්නම් පොඩි කාලෙදිමයි අපිට කෙලවෙන්නෙ :lol: :lol:
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    はい。むずかしです。でもあなたわSSW visa がほしいですから JLPTはかかなければなりません。
    わたしの先生は女の人です😬🤪
    新しいもの、nat4 と jlpt4 は おなじです🤗
    わたしのともだちはいって , jft テストは かんたんです。🤔
    .....
    ありがとございます。ともだち🤩
     

    Attachments

    • FB_IMG_16730950635184665.jpg
      FB_IMG_16730950635184665.jpg
      177.8 KB · Views: 56
    • Like
    • Wow
    Reactions: reuse and Tora96

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,059
    11,876
    113
    තරුණ ඔශීන් ඉන්න ජපන් වෑලක් තිබ්බා.. හෑබෑයි හොදම හරියට කොටු කොටු දාලා.. මට එව්වෙත් @Solo Rider
    මාත් බැලුවා...ඔෂින් එකේ තිබ්බ අහිංසක කම ඒකේ නෑනේ සහෝ.

    Tanaka Yuuko​

    ------ Post added on Dec 1, 2023 at 8:31 PM
     
    • Like
    Reactions: reuse

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Meke sinhala & japanese 2ma man gawa thiyenawa
    Sinhala High qaulity එකක් තියනවද , දෙන්න බැරිද?

    සිංහල එක අප්ලොඩ් කරපන්කො. මං උබට ඩේටා දාලා දෙන්නම්.
    මී ටූ
    ------ Post added on Dec 1, 2023 at 8:49 PM
     
    • Like
    Reactions: reuse and kasun_kbp