ඔෂින් おしん

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,476
    8,659
    113
    "සිංහල හඩකැවීම් ටයිටස් තොටවත්තයන් විසින් අධ්‍යක්ෂණය කල අතර"....
    ඉස්සර රුපවාහිනියේ ෆිල්ම්, කාටුන්, කාතා වල ටයිටස් තොටවත්තගේ කළුසුදු ෆොටෝ එක දාලා මියුසික් එකත් එක්ක පටන් ගන්නකොට ඉතින් සුපිරි..
     
    • Like
    Reactions: reuse

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    මේක තනිකර ජපානෙ වගේනෙ ජපන් භාෂාවෙන්මයි කතාව
    google translate දාල ඔයත් කමෙන්ට් එක ජපනිස් / ජ'මන්/ තෙලිගු / වගේ ඕනෑම එකකින් දාපන් මචන්. එකෙක්වත් දැනට දාපු නැති කොහේ හරි අස්සක මුල්ලක තියන ලොන්ත කුස් භාෂාවකින් දැම්මොත් ගැම්ම වැඩියි හොදේ. :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: reuse