අප්පටසිරි කිඹුලෝ මේකේ කොලිටි එකබොහෝම පිං මේක ශෙයා කලාට.
මේක අහනකොට හිරි වැටෙනවා අෆ්ෆා..
+22
Ehemam dath tika galawanna lesiy umbe

අප්පටසිරි කිඹුලෝ මේකේ කොලිටි එකබොහෝම පිං මේක ශෙයා කලාට.
මේක අහනකොට හිරි වැටෙනවා අෆ්ෆා..
+22

Ehemam dath tika galawanna lesiy umbe![]()
කිඹුලට මම ආවොත් ඉන්ජක්ෂන්වල ගාන ඉතුරු වෙනවා. අනේ හැන්රියෝ...
තෝ උකාං....![]()


. සුපිරි කොලිටියටම වැඩේ කොරලා..
ගොඩක් ස්තූති කිඹුල් මාමේ.

ඕව ගනන් ගන්න එපා බං......eeye nan ikuwa hawasa gf ekka
eka neme mokekda mand ridila rep kapala kiyahanko![]()
I love you kimbula aiyeee
![]()


ගීතයට කැමති නිසාද ? නැත්නම් දෙන්නම උභයජීවින් නිසාද![]()



ඔය කොලිටියට සිංදු හදා ගන්න මට දැනුම දීපු මේකේ බ්ලැක් ලිස්ට් මෙම්බර් සහ ඩොක්ටර් යසස් බන්ඩාරටත්, මගේ මිත්‍ර දිනේෂ් ජයවීර බන්ඩාරටත් පින් දෙන්නට ඕනෑය....මලක් ගහලා දැහැනට සම වැදිලා අහලා බලන්න ඕන සින්දුවක්.. සුපිරි කොලිටියටම වැඩේ කොරලා..
ගොඩක් ස්තූති කිඹුල් මාමේ.
![]()
ඔය කොලිටියට සිංදු හදා ගන්න මට දැනුම දීපු මේකේ බ්ලැක් ලිස්ට් මෙම්බර් සහ ඩොක්ටර් යසස් බන්ඩාරටත්, මගේ මිත්‍ර දිනේෂ් ජයවීර බන්ඩාරටත් පින් දෙන්නට ඕනෑය....
මොකද්ද බන් මේ සිංදුවක්ද?අයියෝ...........

පින් සුදු වේවා කොල්ලා.....Lyrics Re-correction
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා...
ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා
ආලිංගනය සුරස - මතක පොත පුරව්වා
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා...
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
ප්‍රේමයේ.......අභය භුමියේ දි මා නසා
මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා...
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා...
![]()
![]()
![]()
Lyrics Re-correction
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා...
ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා
ආලිංගනය සුරස - මතක පොත පුරව්වා
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා...
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
ප්‍රේමයේ.......අභය භුමියේ දි මා නසා
මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා...
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු ජන ස්වප්නය ට නිගා දී ඔබ ගියා...
![]()
![]()
![]()

