කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාලෙකට පස්සේ ......හොද සින්දුවක් ඇහුව....


    මේක ටිකක් සෞම්‍ය වන අරණක සින්දුව ලගින් යනවා නේද. ඒවගේම නෙමයි එත් ස්ථායි කොටස් ටිකක් නෑකමක් පෙන්න්වනවා වගේ නේද.

    සෞම්‍ය වන අරණක ආදරේ පිරුණු..... මට මේක අහනකොට එකයි මතක් උනේ




    මේක ගැන අපිට කියාපු කිබුලාටතත් තරින්ද සොයුරාටත් ගෞරවයෙන් ස්තුති කරමි:love::love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113


    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

    ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා
    ආලිංගනයේ සුරස - මතක හද වතුරුවා
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
    සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    මධුර මධු කුසලානය - කඩා බිද ඔබ ගියා.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......


    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
    සාධු ජන? තර? ස්වප්නය ට නිගා දී ඔබ ගියා......

    ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා
    ආලිංගනය සුරස - මතක පොත තුළ හොවා
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
    චාරු? තර වසන්තය - නිමා කර ඔබ ගියා

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    මධුර මධු කුසලාන - කඩා බිද ඔබ ගියා.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
    සාධු ජන? තර? ස්වප්නය ට නිගා දී ඔබ ගියා......


    මේක අපි හැමෝටම අහන්න දුන්නට කිඹුලට පිං ඈ :yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැද තබා
    සාධුතර ස්වප්නයට ණිගා දී ඔබ ගියා....

    ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා
    ආලිංගනය සුරස - මතක පොත තුල හොවා
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
    චාරුතර වසන්තය - නිමා කර ඔබ ගියා....

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
    ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
    මධුර මධු කුසලානය - කඩා බිද ඔබ ගියා.....

    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැද තබා
    සාධුතර ස්වප්නයට ණිගා දී ඔබ ගියා....

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ අපි බාගන්න කටයුතු සැලැස්සුවා විතරයි...යූටියුබ් අප්ලෝඩ් කරලා....
    හොයල බලපල්ලා කෝ බොරු නං....