හම්මේ උඹ නම් එහෙම් පිටින් දේවාලයක් මචන්..බලන්න බැරිවුණ නිසා ඊයේ Youtube එකේ බැලුවේ![]()
ඔන්න මචෝ අරගෙන ආවා පසුගිය සිකුරාදා දින [ 2015 .04.24 ] විකාශය උන Derana Dell Studio වැඩසටහන. එදා සහබාගි උනේ අපේ තරුණ දක්ශතම කලාකරුවෙක් වෙන කසුන් කල්හාර. ඉතින් එදා ප්රසංගයේ කසුන් කල්හාර ගායනා කරපු සිංදු සෙට් එක MP3 විදිහට පහතින් ගන්න පුලුවන් Mediafire Link වලින්ම. සිංදු ටික ගාණට කපලා කොටලා තියෙන්නේ. අරගෙනම බලන්නකෝ.
![]()
Kasun Kalhara @ Derana Dell Studio Mp3 Set එක මෙතනින් ගන්න. [ Mediafire Link ] ( 44 MB )
![]()
![]()
![]()
Romanthika Operawa - Kasun Kalhara
Ananthayata Yana Paara Dige - Kasun Kalhara
Premaye Vil There - Kasun Kalhara
Heenayaki Mata Adare - Kasun Kalhara
Mal Mitak Thiyanna - Kasun Kalhara
Ra Ahasin - Kasun Kalhara
Sanda Mithuri - Kasun Kalhara
![]()
Kasun Kalhara @ Dell Studio Videos ටික ඕණ නම් මෙතනින් Links ටික ගන්න.
![]()
මේ කට්ටියගේ Derana Dell Studio MP3 Set එක ගන්න පුලුවන් මෙන්න මෙතනින්.
![]()
![]()
Code:http://bit.ly/DDSMP3![]()
![]()
![]()
![]()
![]()
ela machan thanks for sharing
You must spread some Reputation around before giving it to jk perera again.
හම්මේ උඹ නම් එහෙම් පිටින් දේවාලයක් මචන්..බලන්න බැරිවුණ නිසා ඊයේ Youtube එකේ බැලුවේ
දැන් MP3 ටිකත් තියෙනවා. එල කොල්ලෙක්
rep+