කසුන් කල්හාර

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කසුන් කල්හාරත් වග කියන්න ඕනි.මොරාල් එන්න සින්දු කිව නිසානේ හිටන් ඉන්නේ

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඌ ඔය හිටන් ගෙ සින්දුව කිව්වත් හරි, අනාත වෙලා ගියා නේ බං?
    දැන් උගෙ ශෝ එකක් වත් නෑ.. ඉන්නවද මලාද දන්නෙත් නෑ..ඉස්සර හැම tv program එකකටම ආවා..ඌ දැන් ලොවෙත් නෑ...
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mewage sindu hadanna tharam watina nayakayo apita na bn. ekayi duka.
    monawa unath sindu dekama patta lassanayi:yes:
     
    hodatama hambakarana gayakayo tv ekata neawa aduyi bn. balapan eka digata shows. 25th wayo ekka ekak thiyanawa.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mewage sindu hadanna tharam watina nayakayo apita na bn. ekayi duka.
    monawa unath sindu dekama patta lassanayi:yes:

    ඕක වගේද බන් මේ සින්දුව... තාමත් හිරිගඩු පිපෙනවා අහද්දී...