කසුන් නාගොඩවිතාන - බුත ගවෙශන මධස්තානය (උදව&#35

kudalla

Member
Oct 31, 2006
810
23
0
මානසික බෙහෙත් අරගෙන රුමී රුබන් කියන ඩොක්ටගෙන්. එත් හරිහිගින් නෑ.

ස්තුතියි

මානසික බෙහෙත් අරගෙන රුමී රුබන් කියන ඩොක්ටගෙන්. එත් හරිහිගින් නෑ.

ස්තුතියි

ස්තුතියි

ස්තුතියි

ස්තුතියි

ස්තුතියි

Oya රුමී රුබන් kiyana gobila hariyanne na ban. Umba ahala nadda oka TV ekata avith kiyana katha. Miniha kotinma mohanayawath manasika prathikarmayak vidihata piliganne na. Thanikata pothe gurek.
 
Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
ඔය බොරු මගුල් පස්සේ දුවන්න එපා බන්....

ඉතින් මේගොල්ලො කියන්නෙ බුදු බලයෙන් කරනව කියලනෙ. පිරිත් කියන්න, බොදි පුජා තියන්න කියලනෙ. ඉතින් එවා බොරුමගුල් වෙන්නෙ කොහොම්ද සහො. :no::no::no:

Oya රුමී රුබන් kiyana gobila hariyanne na ban. Umba ahala nadda oka TV ekata avith kiyana katha. Miniha kotinma mohanayawath manasika prathikarmayak vidihata piliganne na. Thanikata pothe gurek.

එකත් එහෙමද? ස්තුතියි.

Meet Dr. P.N VidhyaKulapathi:)

ස්තුතියි.
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හොඳ මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න.
    භූත සීන් ගැන මගෙ ලොකු විශ්වාසයක් නැහැ,ඒත් අඳුරන ඇන්ටි කෙනෙක්ගෙ ගෙදර හිටපු ළමයින්ට ඇන්ටිට බෙල්ල මිරකපු සීන් තිබිලා හාමුදුරුවො කෙනෙක් ගෙනල්ලා පිරිත් කියලා දානයක් දුන්නට පස්සෙ ඒවා නැති වෙලා ගියා.
     
    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    එ වගෙම කාලයක් රෑට හීනෙන් කවුද බෙල්ල මිරිකනව වගෙ දැනෙනවලු, එවෙලාවට කතා කරගන්න ඇදෙන් නැගිටින්න බැරිලු
    යකො මටත් ඔකම උනා.. අපෙ පත්තෙ කෙනෙක් (කපුවෙක්) පොඩි සෙල්ලම් වගයක් දාලා කිව්වා, කාලි බෑලමක් කියල දෑන් න්ම් නෑ සිරා...
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    හොඳ මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න.
    භූත සීන් ගැන මගෙ ලොකු විශ්වාසයක් නැහැ,ඒත් අඳුරන ඇන්ටි කෙනෙක්ගෙ ගෙදර හිටපු ළමයින්ට ඇන්ටිට බෙල්ල මිරකපු සීන් තිබිලා හාමුදුරුවො කෙනෙක් ගෙනල්ලා පිරිත් කියලා දානයක් දුන්නට පස්සෙ ඒවා නැති වෙලා ගියා.

    ඔවු මචන් ඔය හැම දෙකම දෙපැත්තක් තියෙනව. :confused::confused::confused::confused::confused:

    එ වගෙම කාලයක් රෑට හීනෙන් කවුද බෙල්ල මිරිකනව වගෙ දැනෙනවලු, එවෙලාවට කතා කරගන්න ඇදෙන් නැගිටින්න බැරිලු
    යකො මටත් ඔකම උනා.. අපෙ පත්තෙ කෙනෙක් (කපුවෙක්) පොඩි සෙල්ලම් වගයක් දාලා කිව්වා, කාලි බෑලමක් කියල දෑන් න්ම් නෑ සිරා...

    කපුවන් ගැන නම් එයාලගෙ විස්වසයක් නෑ.:no::no::no: එව කරල ඇතිවෙලා ඉන්නෙ. මෙතනත් බැලුවෙ බුදුදහමෙන් කරනව කියපු නිසා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔවු මචන් ඔය හැම දෙකම දෙපැත්තක් තියෙනව. :confused::confused::confused::confused::confused:

    කපුවන් ගැන නම් එයාලගෙ විස්වසයක් නෑ.:no::no::no: එව කරල ඇතිවෙලා ඉන්නෙ. මෙතනත් බැලුවෙ බුදුදහමෙන් කරනව කියපු නිසා.

    ස්තුතියි

    :yes::yes::yes::yes:
    මොහන ප්‍රතිකාර කරන දන්න හොද කෙනෙක් නැත්ද?

    මම ඔයාට කියපු දේ ගැන යාලුවට කියලා බලන්න. ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියෙනවා දැකපු නිසයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවේ. නැත්තම් කීයටවත් දෙපාරක් කියන්නේ නෑ මචං :)
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මම ඔයාට කියපු දේ ගැන යාලුවට කියලා බලන්න. ත්‍රෙඩ් එක බම්ප් වෙලා තියෙනවා දැකපු නිසයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවේ. නැත්තම් කීයටවත් දෙපාරක් කියන්නේ නෑ මචං :)

    ස්තුතියි මම කියල බලන්නම්. :yes::yes::yes:
    ත්‍රෙඩ් එක බම්ප් කලෙ මෙතන්ට හිහින් හොද වුන හරි වැරදුන අය හරි ඉන්නවද බලන්න.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ayyoo machan simple ne..

    eey gahanu kenata HOONIYAMAK karala.

    mama me kiyanne 100% wishwasen.kawru hari pawula kadanna hooniyamak karala thiyenne.ekata (BORU THAKKADI KAPUWO GAAWATA YANNE NATHUWA) Hooniyam kapana hoda thanak baluwanam hari.

    :yes:

    SA YU: Hooniyam kiyanne atthak..Boothayin(Sathan) Kiyanneth Atthak.
     
    Last edited:

    pasan93

    Member
    May 2, 2009
    91
    2
    0

    [FONT=&quot]එ වගෙම කාලයක් රෑට හීනෙන් කවුද බෙල්ල මිරිකනව වගෙ දැනෙනවලු[/FONT],

    bella mirikana husma ganda beri cn eka matath tbba bn kaalayk. oye puujawak wage ekak kora eeta passe hari gya... hbei eakatama hari gyada kynda danneth ne bn... :rolleyes: