කසුන් | සනුක | උමාරියා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කසුන් | සනුක | උමාරියා

    පොඩි උන්ගේ ඇස් පාදන්න...ලස්සන සිංදු ටිකක් අහන්න... මැයි 26 මහරගම youth එකට එන්න.. පොඩි උන්ට අපි හරි ආදරෙයි..මේ ඔවුන් ඔබේ ආදරය දකින මොහොතයි...

    WHEN YOU LEARN, TEACH... WHEN YOU GET, GIVE ~Maya Angelou ~

    18403134_1717123675253066_7885347150106753832_n.png




    #ninnada2017 a music extravaganza featuring Kasun Kalhara Umaria Sinhawansa and Sanuka Wickramasinghe, with Nalaka Sajee Jayasinghe and the Band on 26th May at 6.30pm in Youth Center, Maharagama...
    Raised funds will be used to setting up an IT lab and a clean water supplier to schools at Anamaduwa and Giradurukotta.

    #Ninnaada2017
    The wait is OVER !
    It's time to LIGHT UP !

    "Ninnaada 2017", the sensational music evening organized by the Exploration Club of University of Colombo School of Computing is about to happen !
    FEATURING..... | Kasun Kalhara | | Sanuka Wickramasinghe | | Umaria Sinhawansa |
    MUSIC BY.... | Nalaka Sajee Jayasinghe |

    They are ready to take you on a journey to a glamorous night !

    Be there.. | On the 26th of May, @ National Youth Theater, Maharagama from 6.30PM onward! |
    Grab your tickets now to take the responsibility of the students from rural regions !

    Online tickets from

    http://www.ticketslk.com/events/view/ninnada_2017

    Tickets also available at,

    Sadeepa Book Shop, Borella
    Sarasavi Book Shop, Nugegoda & Maharagama
    Vanapetha Book Shop, Dehiwala
    Yamaha Music Centre
    Ranfer Tea Shop, Colombo 03
    Abans Main Showroom, Colombo 03
    University of Colombo faculty book shops

    Tickets are priced at; LKR1000, LKR2000, LKR3000(VIP)
    Contact :
    Ishan Jayasundara - 077 8806822
    Sahiru Sasanka​ - 071 7555765
    #Ninnaada2017

    https://www.facebook.com/pg/ninnada.ucsc/photos/?ref=page_internal
    https://www.facebook.com/events/1352815761479045/?active_tab=about
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔන්න අන්තිමට නින්නාද එකෙන් ඔය සියලු දෙනා ගත්ත ටිකට් වලින් computer lab එකක් හදල දුන්නා. උපකාර කරපු ශෝ එක බලන්න ආපු ඔක්කොටම ස්තූතියි. :love::love:

    අවසානයේ සියලු දෙනාගේම කැපවීමේ ප්‍රතිපලයක් ලෙස ශිල්ප යාත්‍රාව මෙසේ දියත් කල වගයි.... UCSC Exploration Club මගින් දියත් කරන ලද ශිල්ප යාත්‍රා අධ්‍යාපනික වැඩසටහන යටතේ ඉදිවුනු පරිගණක විද්‍යාගාරය 2017 ඔක්තෝබර් මස 04 වන දින බ/මහි/මැදයාය විද්‍යාලයේ නංගිලා මල්ලිලාට තිළිණ කරන ලදි.මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ කථිකාචාර්ය හර්ෂ පෙරේරා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් සහභාගී වූ අතර UCSC සහෝදර සහෝදරියන් හා කොළඹ විශ්වවිද්‍යාලයේ අනෙකුත් පීඨයන්හි සහෝදර සහෝදරියන්ද සහභාගී විය. මනුසත්කමින් සපිරි දැනුමැති පරපුරක් තැනුම උදෙසා UCSC Exploration Club ශිල්ප යාත්‍රාවේ එක් වෑයමක් සාර්ථකව මෙසේ දැයට තිලිණ කරන ලදි.

    මේ පහල තියෙන්නෙ lab එක open කරපු උත්සවේ photos. කැමති අය ගිහින් බලන්න.


    https://www.facebook.com/media/set/...073741840.934454833386991&type=1&l=f48d751d1f
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    wade nm hodai

    eth oya sanuka kiyana eka mata nm pennanama bari ekek
    kohen path wechcha ekekda mnda:angry: