කසුන් CJ සහොදරයාට ඉක්මන් සුව පතමු...

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩේ ලහිරු අද තමයි මචන් thread එක දැක්කේ උබ කියුවෙවත් නෑනෙ දෑවකියල මචන්

    මට ඉක්මන් සුවය පතල පෝස්ට් එකක් දෑව හැමෝටම ගොඩක් පින් ගොඩක් ස්තූතී
    ඒ වගේම ඉස්පිරිතාලේ මම දවස් 9ක් ඉන්නකොට මගේ තනියට හිටපු හැමයාලුවෙක්ටම ගොඩාක් පින්
    ඒ වගේමයි මාව වැටුනු වලෙන් ගොඩ එන්න ගොඩාක් දේවල් කරපු අම්මටයි තාත්තට ගොඩක් පින් ඊලග ආත්මෙත් ඔයාල ලගම ඉපදෙන්න ඕන
    මට උනු සිද්දිය කව්රුවත් හරියට දන්නේ නැතුව ඇතිනේ මම ලගදිම thread එකක් දාන්නන් කතාව කියල

    RIDE SMART RIDE SAFE​



    oya inne saho,,
    ela ela,,
    ai ikmaninma wada patan ganin,,
    ho gala ravi la raganawa ban
    :lol::lol::lol::lol:

     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    මිතුර ඔබට ත්‍රිවිද රත්නයේ සරණින් ඉක්මන් සුව ලැබේවා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::eek:
    අඩේ,,,,,,,,,,,,,,,,,,,,
    හොද කොල්ල බන් කසුනා
    ඉක්ක්මනින්ම සුව වේවා කියා ප්‍රර්ථනා කරනවා මචෝ..............