කහතුඩුව ඉඩමක් විකිනීමට ඇත

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,780
    113
    මාලඹේ
    2009 ඔය හරියේ 20000 ඉඩම් ගියේ..පොඩි වැස්සට යට වෙනවා... දැන් කට්ටිය පිස්සුවෙන් වගේ ගණන් කියනවා පාර පලල් කරපු නිසා..එත් ඇත්තටම හද්ද ඩොටේ... කුබුක,ගෝනපොල ඉස්සරට බල්ලෙක් වත් ඉඩම් ගන්නේ නැහැ..
    කුඹුක ගෝනපොල අයිති වෙන්නේ කළුතර දිස්ත්‍රික්ක යට කොළඹ නෙවෙයි
     
    • Like
    Reactions: indika_sam

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මම එකක් ගත්තා 120 පාරට 200m. Pokunuwitata 1km. Rathnapura highway ekata access road ekaka. Kahathuduwata, galanigamata samaana durin. Perch eka 1.75 ta. 4.5 ta ganna eunuth athi.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මූ දාපු ගාන නන් හරි. පොඩ්ඩක් එහා මෙහා කරලා ගත්තට පාඩු නෑ. කොහොමත් ඉස්සරහට තව ගණන් යයි. කුඹුක හරියෙත් දැන් ගණන් යනවා සෑගෙන්න. ඉක්මන් එකේ දාපන් බන් මේකේ දාලා වැඩක් නැතිවෙයි උඹට
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මේකේ ඉන්න සමහරුන්ගේ කමෙන්ට් දැක්කම ඇත්තටම සමහර මිනිස්සු කොච්චර කුහකද කියල පේනවා...
    සමහරුන්ට කහතුඩුව හද්ද ඩොටේ ලු
    තව සමහරුන්ට වැස්සට යට වෙනවලු,නඩු කේස් ලු ඕවා
    තව එකෙක් කියනව පන්නිපිටියේ තියෙනවලු 2ට
    මං පැහැදිලිව කිව්වා 120 පාරේ ඉඩම් වල ගණන් සහ ඇතුලට දුර අනුව ගණන් වෙනස් වෙන හැටි..
    මට කියන්න තියෙන්නේ උබලට මේකේ ඕන දෙයක් කියන්න නිදහස තියෙනවා,එත් තමන් හරියටම නොදන්න දෙයක් ගැන කතා කරන එක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් විතරයි..

    (හද්ද ඩොටේ ඉඩම ඊයේ ඩොක්ට කෙනෙක් බලලා ඔෆර් එකක් දුන්න 40ට)

    2009 ඉදං එළකිරියේ හිටියේ,අළුත් පරම්පරාවට ඉඩ දීලා මම යනව එහෙනම්..ගොඩක් ගොඩක් ස්තුතියි
    වචෙනෙකින් හරි උදව් කරපු,නොකරපු හැමෝටම..
    :love:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පිළියන්දල town එක මැද්දේත් ලක්ෂ7-9 අතරේ යද්දී මොලේ නැති එකෙක් නම් 4.50 දීලා ඩොටේ ඉඩම් ගනීවි :lol:😅😂 කුබුක,ගෝනපොල කියන්නේ හද්දම ඩොටේ කියලා නොදන්නා උනත් ඉන්නවනේ 😆
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    කුඹුක ගෝනපොල අයිති වෙන්නේ කළුතර දිස්ත්‍රික්ක යට කොළඹ නෙවෙයි
    This is true
    my one of friend told me

    Machan i would like to buy for 4.5 with if u give me another 10 purch in nugegoda with this land
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේකේ ඉන්න සමහරුන්ගේ කමෙන්ට් දැක්කම ඇත්තටම සමහර මිනිස්සු කොච්චර කුහකද කියල පේනවා...
    සමහරුන්ට කහතුඩුව හද්ද ඩොටේ ලු
    තව සමහරුන්ට වැස්සට යට වෙනවලු,නඩු කේස් ලු ඕවා
    තව එකෙක් කියනව පන්නිපිටියේ තියෙනවලු 2ට
    මං පැහැදිලිව කිව්වා 120 පාරේ ඉඩම් වල ගණන් සහ ඇතුලට දුර අනුව ගණන් වෙනස් වෙන හැටි..
    මට කියන්න තියෙන්නේ උබලට මේකේ ඕන දෙයක් කියන්න නිදහස තියෙනවා,එත් තමන් හරියටම නොදන්න දෙයක් ගැන කතා කරන එක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් විතරයි..

    (හද්ද ඩොටේ ඉඩම ඊයේ ඩොක්ට කෙනෙක් බලලා ඔෆර් එකක් දුන්න 40ට)

    2009 ඉදං එළකිරියේ හිටියේ,අළුත් පරම්පරාවට ඉඩ දීලා මම යනව එහෙනම්..ගොඩක් ගොඩක් ස්තුතියි
    වචෙනෙකින් හරි උදව් කරපු,නොකරපු හැමෝටම..
    :love:

    මේකේ ඕවා දාන්න එපාබන් ඉක්මන් එකෙයි පත්තරෙයි ඇරෙන්න. නිකන් හිත් රිදෝ ගන්න වෙන්නේ! එන එකෙක් ඇවිල්ලා ඉඩම බලලා යාවි ඔෆර් එකක් දේවි වටින කම හැටියට! ඔය වගේ කුණුකතා අහගන්න වෙන්නෑ එහෙනම් මොකද ගන්න එකා කේවල් කරන්නෑ! කරොත් අයිති කාරයා දෙන්නෙත් නෑ! නිකන් කඩේ ගිහිල්ලා බඩු ගන්නවා වගේ නෙමෙයි! ගන්න අවශ්‍ය එකා වටිනාකම අනිවාර්යේන් දන්නවා උබ වගේම! ඔය හරියේ දැනට තියෙන වටිනාකම සහ ඉස්සරහට කොහොමද වැඩිවෙන්නේ කියන එක මත තමා ගැනෙන්නේ! ඒ කට උබ දීපු මිල සාදාරන නම් අනිවාර්යයෙන් ඩීල් එක කෙරෙනවා!

    මේ දවස් වල කොහොමත් ඉඩම්වලට වියදන් කරනවා අඩුයි. ලෑන්ඩ් සේල් කාරයොත් පුදුම විදිහට ඩිස්කවුන්ට් දෙනවා කොරෝනා වලින් පස්සේ! ඔයා ඉඩම ඕව ප්‍රයිස් කරලා නැතිනම් ඕක විකිනෙනවා! බයනැතිව ඉදිම්!
     
    funny hacker

    Junior member
  • Feb 3, 2014
    30
    24
    8
    Bulathsinhala
    මේකේ ඉන්න සමහරුන්ගේ කමෙන්ට් දැක්කම ඇත්තටම සමහර මිනිස්සු කොච්චර කුහකද කියල පේනවා...
    සමහරුන්ට කහතුඩුව හද්ද ඩොටේ ලු
    තව සමහරුන්ට වැස්සට යට වෙනවලු,නඩු කේස් ලු ඕවා
    තව එකෙක් කියනව පන්නිපිටියේ තියෙනවලු 2ට
    මං පැහැදිලිව කිව්වා 120 පාරේ ඉඩම් වල ගණන් සහ ඇතුලට දුර අනුව ගණන් වෙනස් වෙන හැටි..
    මට කියන්න තියෙන්නේ උබලට මේකේ ඕන දෙයක් කියන්න නිදහස තියෙනවා,එත් තමන් හරියටම නොදන්න දෙයක් ගැන කතා කරන එක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් විතරයි..

    (හද්ද ඩොටේ ඉඩම ඊයේ ඩොක්ට කෙනෙක් බලලා ඔෆර් එකක් දුන්න 40ට)

    2009 ඉදං එළකිරියේ හිටියේ,අළුත් පරම්පරාවට ඉඩ දීලා මම යනව එහෙනම්..ගොඩක් ගොඩක් ස්තුතියි
    වචෙනෙකින් හරි උදව් කරපු,නොකරපු හැමෝටම..
    :love:
    Idama sell unada bn.price eka nn awulk na.komat oya kumbuken gonapalin idam gatta aya balanna thawa tika dawasakin oya hariyeth ganan yana hati