කුඹුක ගෝනපොල අයිති වෙන්නේ කළුතර දිස්ත්රික්ක යට කොළඹ නෙවෙයි2009 ඔය හරියේ 20000 ඉඩම් ගියේ..පොඩි වැස්සට යට වෙනවා... දැන් කට්ටිය පිස්සුවෙන් වගේ ගණන් කියනවා පාර පලල් කරපු නිසා..එත් ඇත්තටම හද්ද ඩොටේ... කුබුක,ගෝනපොල ඉස්සරට බල්ලෙක් වත් ඉඩම් ගන්නේ නැහැ..

This is trueකුඹුක ගෝනපොල අයිති වෙන්නේ කළුතර දිස්ත්රික්ක යට කොළඹ නෙවෙයි
මේකේ ඉන්න සමහරුන්ගේ කමෙන්ට් දැක්කම ඇත්තටම සමහර මිනිස්සු කොච්චර කුහකද කියල පේනවා...
සමහරුන්ට කහතුඩුව හද්ද ඩොටේ ලු
තව සමහරුන්ට වැස්සට යට වෙනවලු,නඩු කේස් ලු ඕවා
තව එකෙක් කියනව පන්නිපිටියේ තියෙනවලු 2ට
මං පැහැදිලිව කිව්වා 120 පාරේ ඉඩම් වල ගණන් සහ ඇතුලට දුර අනුව ගණන් වෙනස් වෙන හැටි..
මට කියන්න තියෙන්නේ උබලට මේකේ ඕන දෙයක් කියන්න නිදහස තියෙනවා,එත් තමන් හරියටම නොදන්න දෙයක් ගැන කතා කරන එක මෝඩකම ප්රදර්ශනය කිරීමක් විතරයි..
(හද්ද ඩොටේ ඉඩම ඊයේ ඩොක්ට කෙනෙක් බලලා ඔෆර් එකක් දුන්න 40ට)
2009 ඉදං එළකිරියේ හිටියේ,අළුත් පරම්පරාවට ඉඩ දීලා මම යනව එහෙනම්..ගොඩක් ගොඩක් ස්තුතියි
වචෙනෙකින් හරි උදව් කරපු,නොකරපු හැමෝටම..
Sorry Machan I'm not selling any landsThis is true
my one of friend told me
Machan i would like to buy for 4.5 with if u give me another 10 purch in nugegoda with this land
Idama sell unada bn.price eka nn awulk na.komat oya kumbuken gonapalin idam gatta aya balanna thawa tika dawasakin oya hariyeth ganan yana hatiමේකේ ඉන්න සමහරුන්ගේ කමෙන්ට් දැක්කම ඇත්තටම සමහර මිනිස්සු කොච්චර කුහකද කියල පේනවා...