කහදගම ආතල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    See the source image

    See the source image

    See the source image
     
    • Haha
    Reactions: shenat and menaka60

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest

    Aththatama kiwwoth hadana meme wala hatiyata hina yai 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,250
    113
    එකමත් එක රටක
    ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.
    උන් ඉල්ලන් නේ බන් කෑවේ..කවුරුත් උන්ගේ මහින්ද ඕනේ කියල කෑගහපු තැනට ගිහින් උන්ට ගහන්න ගියේ නෑ..
    ඕක මැරුනත් මට නම් අදාලම නෑ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    ගහගන්න මරා ගන්නේ නැතුව හිටපු උන්ට ගහන්න ආවේ කවුද? උන්ට ගහලා එලවපු එක අවුල් ද
    ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රති ප්‍රහාර වල ශිෂ්ට බව හොයන්න එපා කියලා අහලා නැද්ද?
     
    ආයෙත් අහලා.
    උන් වගේ උන් නැති වෙන තරමට මේක ලස්සන වෙයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.
    උන් කරපු තුප්පහි වැඩේට මෙහෙම කරන එකේ කිසිම අවුලක් නෑ මචං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,250
    113
    එකමත් එක රටක
    ගහගන්න මරා ගන්නේ නැතුව හිටපු උන්ට ගහන්න ආවේ කවුද? උන්ට ගහලා එලවපු එක අවුල් ද
    ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රති ප්‍රහාර වල ශිෂ්ට බව හොයන්න එපා කියලා අහලා නැද්ද?
    අනිත් එක ගෝල්ෆේස් ලගින් පටන් ගත්ත වලියෙන් මුලින්ම මනුස්සයෙක් මැරුනේ මොනපැත්තේ උන් ගහලද.. මූ මේ මගුලේ හික්මීමක් ගරුත්වයක් කියනව.. පාඩුවේ ගෙදරට වෙලා ඉද්දි එකෙක පොල්ලක් අරන් ඇවිත් ගහන්න යද්දිත් ඕකම කියනවනම් කමක්ලනෑ ඉතින්.. 🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    තෝ ඉතින් බල්ලෙක්ට ජාතක උනා කියලා වයසක මනුස්සයෙක්ට ගහල බිමදාලා යන එක චන්ඩි කමක් කියලද හිතන්නේ :poop: :poop: 🤮🤮🦮🦮
    මොකද මේ බේරේ වැවේ ජොකා නැතුව වීර් පොන්නයට යකා නැගලා. අප්පට බනිද්දි දුකයිද 😂😂😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    උගේ ආතල් මීම්ස් මෙතන ශෙයා කරමු.
    අම්මෙක් අප්පෙක් නැති බල්ලන්ට ජාතක් වෙච්චි එව්න් හිතන්නේ වයසක් මිනිහෙක්ට බිම දාගෙන ගහන එක චන්ඩි කමක් කියලා තුහ් නොදකින් කාලකන්නි සක්කිලියා.🦮:poop:👹:poop:🤮
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,250
    113
    එකමත් එක රටක
    තෝ ඉතින් බල්ලෙක්ට ජාතක උනා කියලා වයසක මනුස්සයෙක්ට ගහල බිමදාලා යන එක චන්ඩි කමක් කියලද හිතන්නේ :poop: :poop: 🤮🤮🦮🦮
    නාකිය ඉන්න ඕනේ නාකියා විදියට... උගේ නාකි කම මතක් කරල් දුන්න එකම ඇති. ආයිත් එන්නේ නෑ..
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.
    මයිනා බිලියන ගනන් හොරකන් කරද්දි රට එපා උනේ නෑ, බය්යන්ට වැවෙ ඔබලා නෙලද්දි රට එපා උනා
    උබත් බෙරෙ වැවේ ඔබලා ගන්න ඕනෙ එකෙක්