කහදගම ආතල්

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.
    Uba dagena inne ubalage loku sir ge nama ne... 😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    නාකිය ඉන්න ඕනේ නාකියා විදියට... උගේ නාකි කම මතක් කරල් දුන්න එකම ඇති. ආයිත් එන්නේ නෑ..
    හා හා.. එහෙනම් උබගේ තාත්තටත් නෙලලා , නාකියා මට පාට් එක දාගෙන ආවා නිසයි නෙලුවේ කියලා උගෙත් ඇදුම් ගලෝලා මෙතන පික් එකක් හෙම දාපන් 😂 😂 😂
    අපට උබේ මහ එකාවත් (නාකියව ) දැකබලාගන්නත් පුලුවන්නේ.🤭:ROFLMAO:🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,269
    113
    එකමත් එක රටක

    මේ උබේ තාත්තද පොන්ස්?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පෝරියල් එක නම් පට්ට... අර බේරෙ ඉඳපු උන් නම් පැය ගානක් ඉඳපු එක රිස්කි.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    හා හා.. එහෙනම් උබගේ තාත්තටත් නෙලලා , නාකියා මට පාට් එක දාගෙන ආවා නිසයි නෙලුවේ කියලා උගෙත් ඇදුම් ගලෝලා මෙතන පික් එකක් හෙම දාපන් 😂 😂 😂
    අපට උබේ මහ එකාවත් (නාකියව ) දැකබලාගන්නත් පුලුවන්නේ.🤭:ROFLMAO:🤭
    Hama ekagema thaththala ubalage thaththa wage eka ekata puka deela hamba karanne naa ponnayo... Ape thaththala dadiya mahansiyen hamba karala apiwa haduwe... Apith ehema hadune a wage ekai... Ubala wage puka deela hamba karana ewun nemei hamoma...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.
    උන් මයිනගෙ යක්කු කියල උදෙ status දාපු එකෙකුත්
    පස්සෙ ඇඬුවා මිනී මරුවො මිනී මරනවො කියල

    උගේ ආතල් මීම්ස් මෙතන ශෙයා කරමු.
    රේඛා අක්කිගෙ Page එකේ තමයි ආතල් සුපිරියටම දුන්නෙ
    ඒක Rename කරලනෙ දැන් උන් ඒක විකුණයි
    ------ Post added on May 13, 2022 at 9:36 PM
     
    • Haha
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    තෝ ඉතින් බල්ලෙක්ට ජාතක උනා කියලා වයසක මනුස්සයෙක්ට ගහල බිමදාලා යන එක චන්ඩි කමක් කියලද හිතන්නේ :poop: :poop: 🤮🤮🦮🦮
    උගේ කට වැඩි නේද
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,868
    113
    126
    Hogwarts
    57E218E0-CD22-48EA-948B-155658D1C5F2.jpeg
    Muge watch ekai, ring ekai berila neda😌
     
    Last edited:
    • Haha
    Reactions: HAneo and dilann

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.

    ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.
    කොහෙත් ඔහොම තමයි බන්. උඹ හිතන්නෙ දියුනු රටවල් වල ඔය වගේ තත්ව නෑ කියලද. තියෙනවා. USA වල ඔය සුපර් මාර්කට්ස් එහෙම මංකොල්ල කන ඒවා තියෙන්නෙ ඔයවගේ සිද්ධි වලදි. ඕක මනුශ්‍ය සොභාවය. අපිට විතරක් පොදු නෑ
     
    • Haha
    Reactions: King kekille

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    උන්ව කවුරුවත් හොයන් ගිහින් ගැහුවේ නෑ.උන් ගහලා අරගලේ එකෙක් මැරුනන් මොකද කියන්නේ.උන් කමිටු දාගෙන වක පුටේ යයි .ඕක ඔහොම නොවුනන් ඕකත් නොවිසඳුණු අභිහරස් ෆයිල් එකේ තමා
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,269
    113
    එකමත් එක රටක
    උන්ව කවුරුවත් හොයන් ගිහින් ගැහුවේ නෑ.උන් ගහලා අරගලේ එකෙක් මැරුනන් මොකද කියන්නේ.උන් කමිටු දාගෙන වක පුටේ යයි .ඕක ඔහොම නොවුනන් ඕකත් නොවිසඳුණු අභිහරස් ෆයිල් එකේ තමා
    මැරුණා

    මල්සරා 😁😁😁😁
    ඇට පැල වෙලා
    ------ Post added on May 13, 2022 at 10:30 PM
     
    • Haha
    Reactions: Ryan08