අම්මෙක් අප්පෙක් නැති බල්ලන්ට ජාතක් වෙච්චි එව්න් හිතන්නේ වයසක් මිනිහෙක්ට බිම දාගෙන ගහන එක චන්ඩි කමක් කියලා තුහ් නොදකින් කාලකන්නි සක්කිලියා.![]()
මයිනා නං මාරු උනා
සරම ලෙෆ්ට් වෙලා සාටකේ බෙල්ලේ ඔතන් මයිනා ඔහොම පාරේ වැටිලා ඉන්නවා මැවිලා පේනවා
අම්මෙක් අප්පෙක් නැති බල්ලන්ට ජාතක් වෙච්චි එව්න් හිතන්නේ වයසක් මිනිහෙක්ට බිම දාගෙන ගහන එක චන්ඩි කමක් කියලා තුහ් නොදකින් කාලකන්නි සක්කිලියා.![]()
සාම කාමී උද්ඝෝෂණ කියල හුත්තක්නෑ බන්...මුන්ට ඒ සාමකාමී බාශාව තේරෙන්නේ නෑ...අඩුම තරමේ ග්‍රෙනේඩ් එකක් පෙට්‍රල් බෝම්බයක් වත් කෙලින්න ඕන ජානාදිපති ලේකම් කාර්‍යාලය ඇතුලට...ලංකාවේ හිටියනම් මම කරනවා සිරාවටම.
ඔහොම්ම ගහපල්ලා ඕකුන් පත් කරල තියන විනිසුරුවරුන් කියල ඉන්නේ...මුන්ව නිදොස් කොට නිදහස් කලේ ඔකුන්ව මරපියව්
කොලබදි ගහනව හුත්තෝ


https://elakiri.com/threads/මයිනා-ගෝගම-ආබාධිත-අහිංසක-මිනිසුන්ට-පහර-දෙන-ආකාරය.2049412/තෝ ඉතින් බල්ලෙක්ට ජාතක උනා කියලා වයසක මනුස්සයෙක්ට ගහල බිමදාලා යන එක චන්ඩි කමක් කියලද හිතන්නේ![]()
![]()
![]()
Us වල ඉන්නම ඕනෙද ලබ්බො ඒ රටෙ සමාජ ජීවිතය ගැන දැනගන්න. උන්ගෙ වර්ගවාද නැද්ද ? අර පොලීසියෙන් එකෙක්ගෙ බෙල්ල පාගල මැරුවෙ පට්ට සිවිලයිස් නිසාද ? එතන තිබ්බෙ අමු කෲරත්වයනෙ. උන් අනිත් මිනිස්සුන්ට බස් වල කෙලගහන්නෙ සිවිලයිස් හන්දද , රටවල මානව හිමිකම් අමු අමුවෙ උන්ගෙ ඇජෙන්ඩාස් වලට කඩලා, උන්ගෙ වාසියට කඩලා අපි හෙන ලිබරල් කියන එක හෙන සිවිලයිස්ද බන් ?උබ us ගැන කියන්නේ උබ ඉන්නේ us ද? ඕනම දියුනු රටක 0.0001% වගේ එහෙම ඉන්නවා...ඒ වගේ ප්ලේස් තියනවා...ඒත් ලංකාව වගේ බහුතරය වගේ අමු ගෝත්‍රික නෑ... ඒක හොදට තේරෙනවා වාහනෙක පාරේ යද්දී...ඉවසීම 0. කවදාවත් හැදෙන්නේ නෑ....පිටරටක ජීවත් වෙලා බලපන් හරිහමන් රටක මිනිස්සු කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවද කියල.
තව දෙයක් අර ඉරාජ් කැරියාගෙයි..එදා මිනිස්සු උසිගස්සපු සනුක පකාගෙයි මම වෙනසක් දකින්නේ නෑ....රටට සමාජයට හොදක් නෙමෙයි උන් දෙන්නම කරේ.
------ Post added on May 13, 2022 at 11:02 PM
ඒ වයසක මිනිස්සුන්ගෙන් ආතල් ගන්න එක නවත්තපං බං
Super....shot eka nakiyata...uge dutat bere danna tibbe...හොඳම වැඩේ නාකි පකයට![]()
අනේ පල යන්ඩ....පව් බන් උබ...violence කියන දෙයට විරුද්ධව මම කතා කරේ...කහද රතුද ගම වැඩක් නෑ මටඅන්තිමට කහඳගම එක්ක @King kekille ත් ලෙෆ්ට්![]()
පිස්සුද බන් මිනිස්සු ලෝකේ කොහෙත් ඔහම තමයි.ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.
