කහදගම ආතල්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    අම්මෙක් අප්පෙක් නැති බල්ලන්ට ජාතක් වෙච්චි එව්න් හිතන්නේ වයසක් මිනිහෙක්ට බිම දාගෙන ගහන එක චන්ඩි කමක් කියලා තුහ් නොදකින් කාලකන්නි සක්කිලියා.🦮:poop:👹:poop:🤮


    මයිනා නං මාරු උනා
    සරම ලෙෆ්ට් වෙලා සාටකේ බෙල්ලේ ඔතන් මයිනා ඔහොම පාරේ වැටිලා ඉන්නවා මැවිලා පේනවා
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    සාම කාමී උද්ඝෝෂණ කියල හුත්තක්නෑ බන්...මුන්ට ඒ සාමකාමී බාශාව තේරෙන්නේ නෑ...අඩුම තරමේ ග්‍රෙනේඩ් එකක් පෙට්‍රල් බෝම්බයක් වත් කෙලින්න ඕන ජානාදිපති ලේකම් කාර්‍යාලය ඇතුලට...ලංකාවේ හිටියනම් මම කරනවා සිරාවටම.

    ඔහොම්ම ගහපල්ලා ඕකුන් පත් කරල තියන විනිසුරුවරුන් කියල ඉන්නේ...මුන්ව නිදොස් කොට නිදහස් කලේ ඔකුන්ව මරපියව්

    කොලබදි ගහනව හුත්තෝ

    @King kekille Machan ubath patta aggressivene... uba kiyana kathawa aththa eth ehema inna puluwan seemawak thiyanawa onima minihekta... kela wela iddi oya uba me thread eke kiwwa wage dewal balaporoththu wenna ba kagenwath... ape rate minissu tikak hari hodai wena rataka minissu oya wage situation ekakadi oita wada dura yai... ara kathawak thiyenne gahanna gahanna wadina minihath modaya, wadinna wadinna gahana minihath modaya kiyala anna a wage deyak une...
    minissunge iwaseeme seemawa panna eda...

    uba wagema maath dan inne Lankawe nemei mata eda siddi tika live baladdi aapu kenthiyata mn mehe idan hasiruneth hari amuthu vidihata... uba ethakota hithala balapan lankawa athule idan duk vidala vidala wena hama padada wadakma iwasan hitapu minissunta a minissunge uparima seemawa pannama kohomada kiyala...

    me wage thathwayak awoth diyunu ratawalath ochchara thama mokada api okkoma enne gothrika yugayaka idanne :P:P
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,547
    6,142
    113

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    උබ us ගැන කියන්නේ උබ ඉන්නේ us ද? ඕනම දියුනු රටක 0.0001% වගේ එහෙම ඉන්නවා...ඒ වගේ ප්ලේස් තියනවා...ඒත් ලංකාව වගේ බහුතරය වගේ අමු ගෝත්‍රික නෑ... ඒක හොදට තේරෙනවා වාහනෙක පාරේ යද්දී...ඉවසීම 0. කවදාවත් හැදෙන්නේ නෑ....පිටරටක ජීවත් වෙලා බලපන් හරිහමන් රටක මිනිස්සු කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවද කියල.

    තව දෙයක් අර ඉරාජ් කැරියාගෙයි..එදා මිනිස්සු උසිගස්සපු සනුක පකාගෙයි මම වෙනසක් දකින්නේ නෑ....රටට සමාජයට හොදක් නෙමෙයි උන් දෙන්නම කරේ.
    ------ Post added on May 13, 2022 at 11:02 PM
    Us වල ඉන්නම ඕනෙද ලබ්බො ඒ රටෙ සමාජ ජීවිතය ගැන දැනගන්න. උන්ගෙ වර්ගවාද නැද්ද ? අර පොලීසියෙන් එකෙක්ගෙ බෙල්ල පාගල මැරුවෙ පට්ට සිවිලයිස් නිසාද ? එතන තිබ්බෙ අමු කෲරත්වයනෙ. උන් අනිත් මිනිස්සුන්ට බස් වල කෙලගහන්නෙ සිවිලයිස් හන්දද , රටවල මානව හිමිකම් අමු අමුවෙ උන්ගෙ ඇජෙන්ඩාස් වලට කඩලා, උන්ගෙ වාසියට කඩලා අපි හෙන ලිබරල් කියන එක හෙන සිවිලයිස්ද බන් ?

    අනික මේ සිද්ධියේදි මිනිස්සු ලංකාවෙ පුලුවන් තරම් ඉවසුවා. කොච්චර ප්‍රශ්න තිබ්බත් ඉවසුවා. ඒ ඉවසීම නැතිකරේ අර කාලකන්නි මහින්දයා. අපිත් කැමති නෑ බන් මිනිස්සුන්ගෙ දේපල විනාශ කරන්න, ගහන්න. හැබැයි එදා සිද්ධියෙන් පස්සෙ ප්‍රචන්ඩකාරී උනේ නීතියවත් හරියට ක්‍රියාත්මක නොවිච්ච නිසා. දැන් තත්වය සාමකාමීනෙ.

    උඹ කියන ප්‍රතිශතයක් විදියට ගත්තම කතාව හරි. හැබැයි මිනිස්සුන්ට වඩා මේ අපේ රටේ තත්වයන්ට වගකියන්න ඕනෙ මේ ජරා පාලකයෝ. පුලුවන් තරම් ඉවසන මිනිස්සුන්ව කුලප්පු කරන්නෙ ඔය අඩු ප්‍රතිශතයක් ඉන්න ජරා දේශපාලනය කරන හැත්ත.
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    279569556_2321848621306978_9119940976192147300_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වයසක මිනිස්සුන්ගෙන් ආතල් ගන්න එක නවත්තපං බං

    කවුද යකෝ වයසක? මම දන්න කහනගම තමයි ලෝක තරුණ සම්මේලනයට ලංකාව නියෝජනය කරේ මේ අවුරුදු කීපෙකට කලින්. 🤭
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ආතල් ඌ නොමල නිසා..මලා නම් උබල ඒත් ඌට හිනා වෙනවද...මම දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ...9 වෙනිදා ලංකාවම එපා උනා...මිනිස්සු පට්ට කෲරයි නේ ගහගන්නව මරාගන්නව..පොඩි හරිඅදහසක් තිබ්බ මේ රට දියුණු වෙයි කියල...9 වෙනිදා තේරුනා ලොවෙත් මේ රට නම් දියුනුවෙන්නේ නෑ....හික්මීම අනෙකාට කරන ගරුත්වය නැති ජාතියක් කවදාවත් දියුනු වෙන්නේ නෑ...හෙන ගෝත්‍රිකයි...බෙන්ස් ප්‍රාඩෝ එකේ යන එකත් එකයි පාරේ හිගන්නත් එකයි...ජාන වල තියන අවුලක්.
    පිස්සුද බන් මිනිස්සු ලෝකේ කොහෙත් ඔහම තමයි.
    ලංකාවේ මිනිස්සු සමාව දෙන නිසා තමයි නීතිය මෙහම නැති වෙලා තියිනේ....
    පොලිස් කාරයෙක් පගාව ගහලා මට්ටු උනොත් උව හිරේ අරින්න පුළුවන් උනත් අපේ උන් එක කරන්නනේ නැහැ,
    ළමයි දෙන්නෙක් ඉන්නවා, අනේ පව්, මේක මෙතනින් නවත්තමු........
    මස් කඩ කාරයෝ ලෝකේ කොහෙත් ඉන්නවා....ලංකාවේ තව අඩුයි.
    උබ දන්නේ නැහැ , ජපානේ වගේ රටක නිදහස් සමාජයේ ඇවිදින කරන කොට එක පෙන්නේ අපිට වඩා උන් ශිටයි කියල නේ. එත් ඇත්ත එක නෙමයි..... උන් තමයි චීනුන්ට දස වද දුන්නේ........... අදටත් ජපානේ හිරෙකට ගිහින් බලන්න , එහම නැත්තම් හොයල බලන්න උන් කොහොමද හිරේ කාරයොන්ට සලකක විදිහ කියල.
    උන් කොහොමද හිරේ කරයෝන්ගෙන් වැඩ ගන්නේ කියල, සමහර විට උබේ ඔය headset එක හදන්නේ ජපානේ හිරේ,
    වහල් සේවයේ product එකක්.