කහවත්තේ ඇත්ත කතාව...| Must Read.

Psych

Member
Jul 23, 2014
2,058
507
0
උඹලට මතක ඇති කොටකෙතන වගේම මිනිමැරුමක් උනා මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් අධිකරණ වෛද්‍ය වාර්තාවේ කියන්නේ ස්ත්‍රී දුෂණයක් සිදු වෙලා නෑ කියලා නමුත් අත්අඩංගුවට ගත්ත සැකකරු කියනවා දුෂණය කලා කියලා. මට 100% විශ්වාසයි ඒ අල්ලගෙන තියෙන් සැබැ මිනිමරුවා නෙමේ මොකද ඒ සිද්ධිය හොඳින් බලනකොට පෙනවා ඒ අපරාධය කරලා තියෙන්නේ හොඳට සැළසුම් සහගතව වගේම අපරාධ විද්‍යාව ගැන හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක් කියලා. සාමන්‍ය මිනිමරුවෙක් සාක්ෂි වසන් කරන්න ඝාතනයක් කරන විදියට නෙමේ ඒක කරලා තියෙන්නේ විද්‍යාණුකූලව අපරාධයක සාක්ෂි වසන් කරන ක්‍රමවේදයකට අනුව තමයි මාතලේ මිනිමැරුම වෙලා තියෙන්නේ
okata ahu una eka patta ahinsaka porak kiyala thama ban unge game un kiyanne.media karayo nam samahara than wala kathawa ara kaputo 7 denage kathawa wage wenas karala dala thibuna.eth laga patha un dannawa aththa mokakda kiyala.aru uge paduwe rassawa karan hitapu dial ekak.

anith eka oke investigations wena dawaswala policiya uwamanawata epawata thama wada kare,hariyata ahu wena one ekek kamak na kuuduwata dala shape wenna balagena wage.
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ubata paththre namath ekkama danna thibuna neda ? machn ?? kenek mona hari kiwa paliyata eka ayin karaganavanm paththra rassawa karanna puluvanda kiyana eka prashnyak ne. lipi pela thiyana paththre nam danna, anith paththra ho maadya varadi kiyala api kohomada me maadya withrak hari kiyanne.

    මම මේක හොයාගත්තේ බුකියෙන්.මේ එළකිරියෙම ඉන්න එකෙක් තමයි මට අනිත් විස්තර කිව්වේ.පස්සේ ඊයේ රෑම මම මේකේ මුල් ලිපි කියෙව්ව.මම ඒවා උඹට PM කරන්නම්.අද උදේ තමයි උඹ අර උඩ දාපු සමන් ගමගේ කතාව දැක්කේ.උඹ ඕවා කියන්නේ මාධ්‍යවේදියෙක්ගේ ජීවිතේ හරස්කඩ දකින්නේ නැතිව.මෙතන මම මාධ්‍ය වේදියෙක් කිව්වේ කොහේ හරි මඩක් උස්සන් එන එකෙක්ට නෙවෙයි සාධාරණ ගවේශණයක් එක්ක ලිපි (විශේෂාංග) ඉදිරිපත් කරන කෙනෙක්ට.අනික,මේකේ ඉන්නවනේ නීතීඥ මචංලා.අහපන්,අර තිබුනා වගේ නම් ගම් එක්ක තිතට ලිව්වම ඒක බොරු නම් ඊට පහුවෙනිදම එන්තරවාසි.තේරුම් ගනින්,මේ නඩු තීන්දුව රටේ නීති ඉතිහාසය වෙනස් කරනවා.දැනටමත් පොලිස් දෙපාර්තමේන්තුව අම්බානකට හෙල්ලිලා තියෙන්නේ.උඹේ මවුස් එකෙනුයි,කී බෝඩ් එකෙනුයි ඒවත් හොයාගනින්කෝ.කියන්න පුලුවන් ඒවා තියෙනවා.බැරි ඒවා තියෙනවා.බැරි ඒවාගෙත් කියන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනවා ශේප් එකේ කියන.උඹලා වගේ ජාලෙන් විතරක් විස්තර හොයන වුන්ට ඕක තේරෙන්නේ නෑ.

    uba kiyanne jaaduwix giya eka gana nam. ethn thred eka baluvama uththra ekata hambenava athi. thaman kiyapu dekata ena prathjichrayak daraganna bari nam hodayi nokiya inna eka. mmath balan innva ethin u enakam. parana ho onika kenk kiyana deyak ahanava. ehema loku aya kiyana katha vithrak devathvayen piliganna layin ekak naha mage nam.

    ඔව්.ඌ තමයි.මම පස්සේ දන්නේ ඌ ගැන.ඌ රජයේ විශ්ව විද්‍යාලයක පළමු උපාධියත්,පෞද්ගලික විශ්ව විද්‍යාලයක දෙවෙනි උපාධියත් කල එකෙක්.ඌ ප්‍රැක්ටිකලි දන්නවා ඔය දෙකේම තත්වය.ඒක උඹ දන්නේ නෑ.මම දන්නෙත් නෑ.මම කතා කලේ රාජ්‍ය විශ්ව විද්‍යාල ගැන විතරයි.අනික,දා ඒ ත්‍රෙඩ් එකේ මෙඩ්ඩො වගයක්(හෝ උන් වගේ රඟපාන එවුන්) ඇවිත් කියෙව්වා.උඹත් මෙඩ්ඩෝ ගොඩේ වැටිලා පොර ටෝක් දුන්නා.
    උඹ මොනවද බං මෙඩ්ඩෝ ගැන දන්නේ...?
    ඔය වික්ස් කියන එකා මොකක් හරි මෙඩිසින් සයිඩ් එකේ එකේ (මම හිතන්නේ පරිපූරක වෙන්න ඕන) ඉගෙන ගත්ත එකෙක්.ඌ මෙඩ්ඩෝ ගැන කිව්ව දේවල් ඇත්ත.මෙඩ්ඩෝ මේ රටේ කොච්චර මිනී මරනවද කියලා උඹලා දන්නවද.උන් එක්ක ක්ලිනිකල් ගිහින් තියෙන නිසා අපි දන්නවා.රඟපෑම් වෙන එකක්.ඒත් ඇත්ත වෙන එකක්.වෝඩ් එක භාර ලොකු ඩොකාම ඇහැක් ගහලා කියනවා ගණන් ගන්න එපා කියලා.හෙට ටිකට් කපන්න හිටිය ලෙඩා ඩෝස් එක වෙනස් වෙලා මැරිච්ච සිද්ධි අපි දන්නවා.තොපි දන්නේ මේ එළකිරියේ හැමදාම දාපු රෝල් දාලා පොර වෙන්න.උඹලගේ තියෙන්නේ ගැට්ටනේ බං.මේකේ කල්ප කාලයක් වල බැහැලා හිටිය එවුන් මෙලෝ හසරක් නැතිව ගැට්ටට සපෝට් කරනවා.අරුට එදා උනේ ඒක,මම උගේ ජුනියර්.උන් නවක වදය නැති කරන්න ගත්ත උත්සාහයේ වටිනාකම අපිට තේරෙන්නේ ෆස්ට් ඉයර් එකේ ඔක්කොම සබ්ජෙක්ට් රිපීට් වුනාට පස්සේ.නොදන්න මගුල් වලට කට නොදා ඉඳපන්..

    kohomath deyak ohoma pala karama monada hithenne mulshayath ekka danna machn. anith media valin boru mavana kiyala oni kenkta kiyanna puluvan neda ?? mama kiyapu eka theruna neda fit eka ??

    මූලාශ්‍රය දන්නේ පස්සේ.මට මේකේ අනිත් ලිපි වල සොෆ්ට් කොපියක් හොයාගන්න නෑ.අර උඹ උඩ කිව්වේ වාස් තමයි මෙයාලා ඇල්ලුවේ කියලා.නිකම් කටට ආව පලියට කියන්න එපා පිට් එක.වාස් හිටියේ කොළඹ අපරාධ කොට්ඨාශයේ.මෙයාලා ඇල්ලුවේ අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවෙන්.වාස් කලේ වෙන වැඩක්.ඒක පුලුවන් නම් හොයාගනින්.අනිත් හැමදේම වගේ සර්ච් කරලා බලපංකෝ.උඹට පුලුවන් එච්චරනේ..

    මීඩියා වලින් මවන කතා අඳුර ගන්න පුලුවන්.අර හිරු එකේ වෙබ් සයිට් එකක් තියෙන්නේ.හෙඩිමේ තියෙන එක නෙවෙයි කතාවේ තියෙන්නේ.මේකේ නම් ගම්,ආයතන එක්කම කියලා තියෙනවා.මෙහෙම කතා මවන්න බෑ පිට් එක.මෙහෙම මැව්වොත් පහුවදා නඩු.මාධ්‍යවේදියාට අවුරුදු දෙකක් අච්චු කලා වගේ තමයි.සමන් ගමගේ ගැන දැනගෙන කතා කරපන්.උන්ගේ ඔලුවල තියෙන ඒවා ඩිරෙක්ට් එලියට දැම්මොත් ගොඩාක් දේවල් වෙනස් වෙනවා.උන් ඒවා එලියට දන්න ඕනි උන්ට විස්තර දෙන ඉන්ෆෝමන්ලාව පරිස්සම් කරලා.නැත්තම් ඉස්සෙල්ලා මැරෙන්නේ උන්...

    උඹකියපු එක තේරුනා පිට් එක.මම කියපුවත් උඹේ වයසක මොලේට දාගනින්...​
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    okata ahu una eka patta ahinsaka porak kiyala thama ban unge game un kiyanne.media karayo nam samahara than wala kathawa ara kaputo 7 denage kathawa wage wenas karala dala thibuna.eth laga patha un dannawa aththa mokakda kiyala.aru uge paduwe rassawa karan hitapu dial ekak.

    anith eka oke investigations wena dawaswala policiya uwamanawata epawata thama wada kare,hariyata ahu wena one ekek kamak na kuuduwata dala shape wenna balagena wage.

    උඹ මම මේකේ දාපු එක කියෙව්වද පිට් එක..?

    මේකේ ලියපු එකේ ලියලා තිබුනේ උගේ ජාතියටම (එක හත කරන මාධ්‍යකාරයොන්ටම) බැනලා තමයි.​
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මේ නඩුව නැවත කැදවා සාක්ෂි කරැවන් මෝහන නිද්‍රාවට ලක් කර සැබැ තත්වය හෙලිකරගන්න බැරිද.මෝහනය පිලිබදව කොළඹ විශ්වවිද්‍යාලයේ හොද වැඩ්ඩෙක් ඉන්නව නේද.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    okata ahu una eka patta ahinsaka porak kiyala thama ban unge game un kiyanne.media karayo nam samahara than wala kathawa ara kaputo 7 denage kathawa wage wenas karala dala thibuna.eth laga patha un dannawa aththa mokakda kiyala.aru uge paduwe rassawa karan hitapu dial ekak.

    anith eka oke investigations wena dawaswala policiya uwamanawata epawata thama wada kare,hariyata ahu wena one ekek kamak na kuuduwata dala shape wenna balagena wage.

    ලංකාවේ දැන් ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නැති තරම් කොහෙන් හරි අහුලගත්ත තොරතුරු ටිකක් කේක් එකක් අයිසින් වලින් ලස්සන කරනවා වගේ බොරු ලියලා ලොකු හෙඩිමක් දාලා පත්තරේ මාකට් කරගන්නවා. දැන් එළකිරියේ ත්‍රේඩ් ගෙඩි පිටින්ම උස්සලා පත්තර වල ගියානේ

    උඹ මාතලේද ඉන්නේ ? සැබැ මිනිමරුවා නිදැල්ලේ අන්තිමට අහිංසක මනුස්සයෙක් තමයි අමාරුවේ වැටෙන්නේ, අපේ නීති පද්ධතිය තියෙන හිල් වලින් මේ වගේ අපරාධ කාරයෝ කොච්චර පැනලා යනවා ඇද්ද ?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලංකාවේ දැන් ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නැති තරම් කොහෙන් හරි අහුලගත්ත තොරතුරු ටිකක් කේක් එකක් අයිසින් වලින් ලස්සන කරනවා වගේ බොරු ලියලා ලොකු හෙඩිමක් දාලා පත්තරේ මාකට් කරගන්නවා. දැන් එළකිරියේ ත්‍රේඩ් ගෙඩි පිටින්ම උස්සලා පත්තර වල ගියානේ

    උඹ මාතලේද ඉන්නේ ? සැබැ මිනිමරුවා නිදැල්ලේ අන්තිමට අහිංසක මනුස්සයෙක් තමයි අමාරුවේ වැටෙන්නේ, අපේ නීති පද්ධතිය තියෙන හිල් වලින් මේ වගේ අපරාධ කාරයෝ කොච්චර පැනලා යනවා ඇද්ද ?

    නෑම කියන්න බෑ බං..තවම එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා.මේ මොහොතෙත් උන් මහපාරවල් ගානේ ඇවිද ඇවිද හංගපු ලේ හොයනවා.අපි මේ ඒ/සී කාමර වල ඉදන් කිසිම දෙයක් නොදැන උන්ව විවේචනය කරනවා.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    උඹ මම මේකේ දාපු එක කියෙව්වද පිට් එක..?

    මේකේ ලියපු එකේ ලියලා තිබුනේ උගේ ජාතියටම (එක හත කරන මාධ්‍යකාරයොන්ටම) බැනලා තමයි.​

    thama kiyawanawa machan,cache eken hoyagatha thread eka,oya kiyana matale wechcha seen ekath mu kiyana kathawata tikak samanai.aththa minimaruwa paththaka,eth athulata giye wena ekek :sorry:

    ලංකාවේ දැන් ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නැති තරම් කොහෙන් හරි අහුලගත්ත තොරතුරු ටිකක් කේක් එකක් අයිසින් වලින් ලස්සන කරනවා වගේ බොරු ලියලා ලොකු හෙඩිමක් දාලා පත්තරේ මාකට් කරගන්නවා. දැන් එළකිරියේ ත්‍රේඩ් ගෙඩි පිටින්ම උස්සලා පත්තර වල ගියානේ

    උඹ මාතලේද ඉන්නේ ? සැබැ මිනිමරුවා නිදැල්ලේ අන්තිමට අහිංසක මනුස්සයෙක් තමයි අමාරුවේ වැටෙන්නේ, අපේ නීති පද්ධතිය තියෙන හිල් වලින් මේ වගේ අපරාධ කාරයෝ කොච්චර පැනලා යනවා ඇද්ද ?

    na machan a lagama thama,a paththe adurana un godak innawa, mage yaluwek innawa owa gana hoyanna asai u.a nisa oya paththe 2-3 parak gihillath thiyenwa.

    oka gana tikak uwamanawen hoyala balana one ekekuta therenawa wade karala thiyenne gedara athulema ekek kiyala.game ewun witharak newe eda oya gedara hitapu unge family ekema samahara un unath kiyanne a kathawamai.owa dan ithin kiwwata wadak na :no: waradi karaya eliye,wena ekek athule
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නෑම කියන්න බෑ බං..තවම එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා.මේ මොහොතෙත් උන් මහපාරවල් ගානේ ඇවිද ඇවිද හංගපු ලේ හොයනවා.අපි මේ ඒ/සී කාමර වල ඉදන් කිසිම දෙයක් නොදැන උන්ව විවේචනය කරනවා.

    නැත්තේ නෑ බං ඉන්නවා නමුත් ටික දෙනයි. ගොඩක් වේලාවට අපි විකල්ප පුවත්පත් කියන ඒවායේ ඉන්න මාධ්‍යවේදියෝ ගොඩක් මහන්සි වෙලා මේ වැඩේ කරනවා. නමුත් ඒ පත්තර වලින් යන තොරතුරු ගොඩක් දෙනා අතට යන්නේ නෑ කියලා මට හිතෙන්නේ, ජාතික තලයේ යැයි කියා ගන්නා පත්තර වලින් ඔවුන්ගේ යම් යම් උවමනාවන් අනුව සමහර දේවල් අඩු වැඩි වශයෙන් වෙනස් කරලා ජනතාව වෙත ගෙනියනවා ඇතැම් වෙලාවට ඒ දේවල් නිසා සත්‍ය යටපත් වෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම මේක හොයාගත්තේ බුකියෙන්.මේ එළකිරියෙම ඉන්න එකෙක් තමයි මට අනිත් විස්තර කිව්වේ.පස්සේ ඊයේ රෑම මම මේකේ මුල් ලිපි කියෙව්ව.මම ඒවා උඹට PM කරන්නම්.අද උදේ තමයි උඹ අර උඩ දාපු සමන් ගමගේ කතාව දැක්කේ.උඹ ඕවා කියන්නේ මාධ්‍යවේදියෙක්ගේ ජීවිතේ හරස්කඩ දකින්නේ නැතිව.මෙතන මම මාධ්‍ය වේදියෙක් කිව්වේ කොහේ හරි මඩක් උස්සන් එන එකෙක්ට නෙවෙයි සාධාරණ ගවේශණයක් එක්ක ලිපි (විශේෂාංග) ඉදිරිපත් කරන කෙනෙක්ට.අනික,මේකේ ඉන්නවනේ නීතීඥ මචංලා.අහපන්,අර තිබුනා වගේ නම් ගම් එක්ක තිතට ලිව්වම ඒක බොරු නම් ඊට පහුවෙනිදම එන්තරවාසි.තේරුම් ගනින්,මේ නඩු තීන්දුව රටේ නීති ඉතිහාසය වෙනස් කරනවා.දැනටමත් පොලිස් දෙපාර්තමේන්තුව අම්බානකට හෙල්ලිලා තියෙන්නේ.උඹේ මවුස් එකෙනුයි,කී බෝඩ් එකෙනුයි ඒවත් හොයාගනින්කෝ.කියන්න පුලුවන් ඒවා තියෙනවා.බැරි ඒවා තියෙනවා.බැරි ඒවාගෙත් කියන්න පුලුවන් උපරිම සීමාවක් තියෙනවා ශේප් එකේ කියන.උඹලා වගේ ජාලෙන් විතරක් විස්තර හොයන වුන්ට ඕක තේරෙන්නේ නෑ.

    මච්න් අපි මද්යවෙදියෙක්ව මනින්නෙ උ ලියන කියන ප්‍රකශ කරන එව කියවල බලලා මිසක් උව අශය කරල නෙමයි. උන් ලියන දෙවල් අනුව. අපිහඩ්සන් මහින්ඩ අබෙසුන්ඩර, චතුර පමුනුව ආරියනන්ඩ් දොබගහවත්ත මනින්ම විඩියටම තම්යි උව මනින්නෙත්. යමෙක් ගන හරි හො වැරඩි චිට්‍රයක් මවෙන්නෙ. එ මනුස්සයා විසින් ප්‍රකාශ කරන දෙය අනුව. නතුව මට පුද්ගලිකව කියන්න බැහැ නෙ. පිට් එක

    කවුරු හරි මාද්යවෙදියෙජ්ක් තව කෙනෙක්ට බොරු හො පුවත් මවනව කියනවා නම් එ චොදනව උටත් එල්ල කරන්න පුලුවන් කියන එයත් මතක තියාගන්න ඔනි. එක හරියට මහින්ද හොරකම් කරනව කියලා යු එන් පි එජ්කෙන් කිවිඋවා වගෙ. මිනිස්සු එවා විශ්වාශ කලා. එත් දන් යු එන් පි එකෙන්ම එවා පුස්සක් වගෙ පෙන්නන හදනවා. හැම්දෙකම ඩෙපත්ත්ක් තියන බව තෙරුම් ගන්න ඔනි.

    ඔව්.ඌ තමයි.මම පස්සේ දන්නේ ඌ ගැන.ඌ රජයේ විශ්ව විද්‍යාලයක පළමු උපාධියත්,පෞද්ගලික විශ්ව විද්‍යාලයක දෙවෙනි උපාධියත් කල එකෙක්.ඌ ප්‍රැක්ටිකලි දන්නවා ඔය දෙකේම තත්වය.ඒක උඹ දන්නේ නෑ.මම දන්නෙත් නෑ.මම කතා කලේ රාජ්‍ය විශ්ව විද්‍යාල ගැන විතරයි.අනික,දා ඒ ත්‍රෙඩ් එකේ මෙඩ්ඩො වගයක්(හෝ උන් වගේ රඟපාන එවුන්) ඇවිත් කියෙව්වා.උඹත් මෙඩ්ඩෝ ගොඩේ වැටිලා පොර ටෝක් දුන්නා.
    උඹ මොනවද බං මෙඩ්ඩෝ ගැන දන්නේ...?
    ඔය වික්ස් කියන එකා මොකක් හරි මෙඩිසින් සයිඩ් එකේ එකේ (මම හිතන්නේ පරිපූරක වෙන්න ඕන) ඉගෙන ගත්ත එකෙක්.ඌ මෙඩ්ඩෝ ගැන කිව්ව දේවල් ඇත්ත.මෙඩ්ඩෝ මේ රටේ කොච්චර මිනී මරනවද කියලා උඹලා දන්නවද.උන් එක්ක ක්ලිනිකල් ගිහින් තියෙන නිසා අපි දන්නවා.රඟපෑම් වෙන එකක්.ඒත් ඇත්ත වෙන එකක්.වෝඩ් එක භාර ලොකු ඩොකාම ඇහැක් ගහලා කියනවා ගණන් ගන්න එපා කියලා.හෙට ටිකට් කපන්න හිටිය ලෙඩා ඩෝස් එක වෙනස් වෙලා මැරිච්ච සිද්ධි අපි දන්නවා.තොපි දන්නේ මේ එළකිරියේ හැමදාම දාපු රෝල් දාලා පොර වෙන්න.උඹලගේ තියෙන්නේ ගැට්ටනේ බං.මේකේ කල්ප කාලයක් වල බැහැලා හිටිය එවුන් මෙලෝ හසරක් නැතිව ගැට්ටට සපෝට් කරනවා.අරුට එදා උනේ ඒක,මම උගේ ජුනියර්.උන් නවක වදය නැති කරන්න ගත්ත උත්සාහයේ වටිනාකම අපිට තේරෙන්නේ ෆස්ට් ඉයර් එකේ ඔක්කොම සබ්ජෙක්ට් රිපීට් වුනාට පස්සේ.නොදන්න මගුල් වලට කට නොදා ඉඳපන්..

    .
    රැග් නෑ දත ගලවන්නෑ අහක යන බාල්දි නෑ
    ----පලවෙනි අවුරුද්ද රැග් වලට වෙන් වූවකි... දත ගැලවීම සුලබය. වැටෙන
    තරමක් බාල්දි අහක යන ඒවාය
    .
    විශ්ව විද්‍යාලයේ නීතියට එකඟව ඕන මගුලකි
    ----ක්‍රියාත්මක වන්නේ senior පාහරයන්ගේ නීති වේ.
    .
    subject නාගත්ත එව්වන් ඉඳ හිට ගෙදර නවතී
    ----යන උන්ගෙන් 75% රැග් දරාගැනීමට නොහැකි එවුන් ය.වෛරය පිරිමහගන්නේ
    අලුතෙන් එන එවුන් රැග් කිරීමෙනි.රැග අවසානයේ "පළමු වසර"
    කෙළවේ.ඉතිරිය කෙළවීම ඇරඹේ.
    .
    දේශපාලනේ නැත. උද්ඝෝශන නැත. වර්ජන නැත. ඇතුල සහ පිට ලෙස කොටස් දෙකක් නැත..පිටගෙන් ඇතුලත උන්ටද,ඇතුලේ උන්ගෙන් පිට උන්ටද කිසි කරදරයක් නැත. batch සග ෆැකල්ටි ෆැකල්ටි කෙලගන්නේ නැත.අල නැත.රැල නැත.වෙනම කැන්ටිම් නැත.
    -----සියල්ල ඇත.කුහක කම වැසිවැස ඇත.
    .
    බොහෝ විට විභාග ඉහලින් පාස් නොවූවන් වේ.. නොයෙකුත් හැකියාවන් ඇති උන් අනන්තය. සිරි ලංකාවේ විභාග ක්‍රමයේ බුද්ධි පත්තරේට හසු නොවූ අති දරුනු මීටර්ද ඉඳ හිට හමු වේ
    ----විභාග පාස් මීහරක් රැලකි... එසේ නොවන මීටර් වැඩිපුර සිටීයද මීහරක් වැඩ වල
    අඩුවක් නැත
    .
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    මෙන්න මෙකට අදාලව මම උට කත කරලා අති. නැතුව උගෙ රස්සවටව්ත් උගෙ ඩෙමපියන්ටව්ත් ගරහලා නැහැ. උ මට කිවුවෙ උ ජර්නලිස්ට් කෙන්ක් කියල. අවන්ත අටිගලට උ බනලා ඩාපු තෙර්ඩ් එකක උයි මායි ප්‍රතිවිරුද්ඩව පවා කතා කරලා තියන්වා. එත්නින්

    මූලාශ්‍රය දන්නේ පස්සේ.මට මේකේ අනිත් ලිපි වල සොෆ්ට් කොපියක් හොයාගන්න නෑ.අර උඹ උඩ කිව්වේ වාස් තමයි මෙයාලා ඇල්ලුවේ කියලා.නිකම් කටට ආව පලියට කියන්න එපා පිට් එක.වාස් හිටියේ කොළඹ අපරාධ කොට්ඨාශයේ.මෙයාලා ඇල්ලුවේ අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවෙන්.වාස් කලේ වෙන වැඩක්.ඒක පුලුවන් නම් හොයාගනින්.අනිත් හැමදේම වගේ සර්ච් කරලා බලපංකෝ.උඹට පුලුවන් එච්චරනේ..

    මීඩියා වලින් මවන කතා අඳුර ගන්න පුලුවන්.අර හිරු එකේ වෙබ් සයිට් එකක් තියෙන්නේ.හෙඩිමේ තියෙන එක නෙවෙයි කතාවේ තියෙන්නේ.මේකේ නම් ගම්,ආයතන එක්කම කියලා තියෙනවා.මෙහෙම කතා මවන්න බෑ පිට් එක.මෙහෙම මැව්වොත් පහුවදා නඩු.මාධ්‍යවේදියාට අවුරුදු දෙකක් අච්චු කලා වගේ තමයි.සමන් ගමගේ ගැන දැනගෙන කතා කරපන්.උන්ගේ ඔලුවල තියෙන ඒවා ඩිරෙක්ට් එලියට දැම්මොත් ගොඩාක් දේවල් වෙනස් වෙනවා.උන් ඒවා එලියට දන්න ඕනි උන්ට විස්තර දෙන ඉන්ෆෝමන්ලාව පරිස්සම් කරලා.නැත්තම් ඉස්සෙල්ලා මැරෙන්නේ උන්...

    උඹකියපු එක තේරුනා පිට් එක.මම කියපුවත් උඹේ වයසක මොලේට දාගනින්...​

    mama mekata reply ekak dannam poddk busy.:):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මච්න් අන්තිමට කියන්නෙ යම් අද්හසක් දක්වන්නෙ කවවත් අපහතුතාව්ට පත් කරන්න නෙමයි. උගෙ යාලුවට කියප්න් කනගාටුයි එ ගැන.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම මේක හොයාගත්තේ බුකියෙන්.මේ එළකිරියෙම ඉන්න එකෙක් තමයි මට අනිත් විස්තර කිව්වේ.පස්සේ ඊයේ රෑම මම මේකේ මුල් ලිපි කියෙව්ව.මම ඒවා උඹට PM කරන්නම්.

    මචන් පුළුවන්නම් මටත් ඒ මුල් ලිපි වල ලින්ක් එකක් එවපන්.

    මමත් මේ දේවල් ගැන හොයන්න ගොඩක් කැමතියි. මටත් හිතෙනව අහිංසකයො ගොඩක් ඔය විදියට නොකරපු වැරදි වලට අහු වෙනව කියල.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑම කියන්න බෑ බං..තවම එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා.මේ මොහොතෙත් උන් මහපාරවල් ගානේ ඇවිද ඇවිද හංගපු ලේ හොයනවා.අපි මේ ඒ/සී කාමර වල ඉදන් කිසිම දෙයක් නොදැන උන්ව විවේචනය කරනවා.
    :eek::eek:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මච්න් අන්තිමට කියන්නෙ යම් අද්හසක් දක්වන්නෙ කවවත් අපහතුතාව්ට පත් කරන්න නෙමයි. උගෙ යාලුවට කියප්න් කනගාටුයි එ ගැන.

    .
    රැග් නෑ දත ගලවන්නෑ අහක යන බාල්දි නෑ
    ----පලවෙනි අවුරුද්ද රැග් වලට වෙන් වූවකි... දත ගැලවීම සුලබය. වැටෙන
    තරමක් බාල්දි අහක යන ඒවාය
    .
    විශ්ව විද්‍යාලයේ නීතියට එකඟව ඕන මගුලකි
    ----ක්‍රියාත්මක වන්නේ senior පාහරයන්ගේ නීති වේ.
    .
    subject නාගත්ත එව්වන් ඉඳ හිට ගෙදර නවතී
    ----යන උන්ගෙන් 75% රැග් දරාගැනීමට නොහැකි එවුන් ය.වෛරය පිරිමහගන්නේ
    අලුතෙන් එන එවුන් රැග් කිරීමෙනි.රැග අවසානයේ "පළමු වසර"
    කෙළවේ.ඉතිරිය කෙළවීම ඇරඹේ.
    .
    දේශපාලනේ නැත. උද්ඝෝශන නැත. වර්ජන නැත. ඇතුල සහ පිට ලෙස කොටස් දෙකක් නැත..පිටගෙන් ඇතුලත උන්ටද,ඇතුලේ උන්ගෙන් පිට උන්ටද කිසි කරදරයක් නැත. batch සග ෆැකල්ටි ෆැකල්ටි කෙලගන්නේ නැත.අල නැත.රැල නැත.වෙනම කැන්ටිම් නැත.
    -----සියල්ල ඇත.කුහක කම වැසිවැස ඇත.
    .
    බොහෝ විට විභාග ඉහලින් පාස් නොවූවන් වේ.. නොයෙකුත් හැකියාවන් ඇති උන් අනන්තය. සිරි ලංකාවේ විභාග ක්‍රමයේ බුද්ධි පත්තරේට හසු නොවූ අති දරුනු මීටර්ද ඉඳ හිට හමු වේ
    ----විභාග පාස් මීහරක් රැලකි... එසේ නොවන මීටර් වැඩිපුර සිටීයද මීහරක් වැඩ වල
    අඩුවක් නැත
    .
    ගින්දර කෙල්ලන් සිටී
    ----සිටින්නේම චැසිය ඇද වූ ලොන්තපූස් බක්කි කරත්ත වේ

    දැන් උඹ කැමතිද මේකා ආයෙත් මෙතන අදින්න..?

    රැග් නෑ දත ගලවන්නෑ අහක යන බාල්දි නෑ
    ----පලවෙනි අවුරුද්ද රැග් වලට වෙන් වූවකි... දත ගැලවීම සුලබය. වැටෙන
    තරමක් බාල්දි අහක යන ඒවාය

    - පුද්ගලිකවිශ්ව විද්‍යාල (පු.වි) වල රැගක් නෑ.මේවාට යන්න සල්ලි ඕන තමයි.ඒත් ඒකට මහ ලොකු කුට්ටි ඕන නෑ.රස්සා කරන ගමන් යනවාලු.මම ඒ ගැන දන්නේ නෑ.හැබැයි පිට් එක රාජ්‍ය වි.වි. වල පලවෙනි අවුරුද්දම ජරා වෙන්නේ රැගෙන්.මූලික අධ්‍යාපනය තමයි වැදගත්ම කොටස.වි.විද්‍යාලයක වුනත් එහෙමයි.ටර්මිනෝලොජි එකේ ඉදන් සබ්ජෙක්ට් යුනිට් ටික වෙනකම් මුලින්ම රංකිරි කටගාන්නේ පළවෙනි අවුරුද්දේ.රැගෙන් කරන්නේ ඒ වෙනුවෙන් වෙලාවක්ව් වෙන් කරන්න ඉඩ නොදී මරවන එක.රෑ 12ට නැගිට්ටවලා අරන් ගියාට පස්සේ ආපහු එවන්නේ උදේ 4ට.වෙන මොකුත් එපා.ඔය 12හේ ඉඳන් 4 වෙනකම් කරන අනිත් ඒවා අමතක කරමු.උඹට මේ පැය ගාණ අවුරුද්දක් තිස්සේ අවදියෙන් ඉන්න විතරක් කිව්වොත්..?ආතල් ද තොට..?

    බැච් ෆිට් එක කියල හුයන්නක් හින්දා මම රැගේ චාටර් වුනොත් අනිත් හැත්ත බුරුත්තම ඒක කන්න ඕන.මට එක ඉංග්‍රීසි වචනයක් කියව්නොත් අනිත් කොල්ලො ඔක්කොම වචනේ කන්න ඕන.එක රෑකට සීයක් හමාරක් ඉන්න බැච් එකේ ඉංග්‍රීසි වචන පහක් කියවුනාම ඇති.මුලු ඩිග්‍රියම ඉංග්‍රීසි.ඒත් රැගේදි ඉංග්‍රීසි වචනෙකට බැච් එකම මනෝ පුටුවේ.මේකයි ලංකාවේ රැග් එකෙ තත්වේ.මම මේක කාලා,මම මේක ජුන්නොන්ට දීලා තියෙන නිසා කියන්නේ.

    මගේ රුම් එකේ හිටියා නාවල විවෘත විශ්ව විද්‍යාලේ එකෙක්.ඌත් එක්ක දවසක් මම විවෘත වි.වි.යට ගියා.එදා උන් උන්ගේ ජුන්නෝ රැග් කරනවා.උන් ටික ඔක්කොම හෙලුවෙන් අර නාවල කුණු ඇළට දාලා තමයි මුලු රැගම.මම පැය 2ක් විතර බලන් හිටියා.අර අතරේ පීනස හරි ඇදුම හරි තියෙන එකෙක් හිටියා නම් ඌ ඉවරයි.

    මේ රැග් එක ගැන පකේ ලොකු ටෝක් දුන්න තෝ වගේ එවුන් තමයි එළි වෙනකම් කුණු ඇළවල් වල බස්සලා තියන්න ඕන.තොපි තමයි මාසයක් හරි හෙලුවෙන් මනෝ පටුවේ ගස්සන්න ඕන.තෝ රජයේ වි.වි.යකට ගිහිල්ලත් නැතිව ගියපු එවුන්ට පඬි ටෝක් නම් දෙනවා.යකෝ,රැග් එක ගැන කතා කරන්න පුලුවන් ඒක කාපු , ඒක දීපු එවුන්ට.උන් තමයි මේකේ දුක දන්නේ.

    හෙළුවෙන් සින්නෝ ඉස්සරහ ඉද්දී මතක් වෙන්නේ අම්මාගේ,තාත්තගේ මූණ.ඒ මිනිස්සු රටක් රාජ්‍යයක් දින්නා වගේ ගෙදර හිතන් ඉන්නවා අපි කැම්පස් ආවාම.තාත්තා පාන්දර අවදි වෙලා තවලන්තැන්නේ ඉඳන් හපුතලේට හීතලේ ගැහි ගැහි එනවා පොලේ යන්න.ඒ මට සල්ලි එවන්න.මේ වේසිගේ පුතාලා එහෙම හුක් විඳලා සල්ලි එවන තාත්තගේ පුතාගේ පයිය දිහා බලන් ආතල් ගන්නවා.

    තෝ maxboysl කඩේ ගියේ එහෙම පක්කු ටිකකට.හොඳට මතක තියාගනින්.තොගේ දරුවා දුවෙක් වෙලා ඒකිව යවපන් රජයේ විශ්ව විද්‍යාලයකට.ඒකිගෙන් අහගනින් ඉටිපන්දම බස්සන එකේ ඉඳන් ඉතිරි ටික.

    විශ්ව විද්‍යාලයේ නීතියට එකඟව ඕන මගුලකි
    ----ක්‍රියාත්මක වන්නේ senior පාහරයන්ගේ නීති වේ.

    - සින්නෝ අද තීරණයක කලොත් ජුන්නෝ ඔක්කොම නාන්න ඕන සතියකටඩ් දවසයි කියලා එදා ඉඳන් නීතිය ඒක.උඹ දන්නවාද maxboysl,අනුරාධපුර භික්ෂු වි.විද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ එවුන්ට(සමාවෙන්න ඕන.අපේ හාමුදුරුවොන්ට) සති දෙකක් වතුර දෙන්නේ බොන්න විතරයි.නාන්න බෑ.රෙන්න ගියාම හෝදන්න බෑ.දානේ වලඳලා අත හෝදන්න බෑ.රෑ 9ට පස්සේ සිවුරු බෑ.පුකේ මයිල් තියෙන්න බෑ.රැවුල කපන්න බෑ(ඕක කියන්නේ උඩ වවනවා,යට අරිනවා කියලා)..තෝ මේවා දන්නේ නෑ.තෝ මේවායේ විපාක විඳලා නෑ.

    මේ කියන්නේ දැනට අවුරුදු දහයකට කලින් රැග නෙවෙයි.මේ දැන් තියෙන එක.මම අන්තරේ හිටියා ඔය කාටත් වඩා.ඒ හින්දා ලංකාවේ හැම විශ්ව විද්‍යාලයකම වගේ රැග් මම දැකලා තියෙනවා.මොරටුව/කොළඹ/යාපනය ඇරුනම අනිත් සියලු විශ්ව විද්‍යාලවල නීතිය තීරණය කරන්නේ සින්නෝ..

    subject නාගත්ත එව්වන් ඉඳ හිට ගෙදර නවතී
    ----යන උන්ගෙන් 75% රැග් දරාගැනීමට නොහැකි එවුන් ය.වෛරය පිරිමහගන්නේ
    අලුතෙන් එන එවුන් රැග් කිරීමෙනි.රැග අවසානයේ "පළමු වසර"
    කෙළවේ.ඉතිරිය කෙළවීම ඇරඹේ.
    .

    - පැහැදිලිව විශ්ව විද්‍යාලය දාලා යන එවුන්ගෙන් 80කට වඩා යන්නේ රැග නිසා.මේවා දැනුවත්ව වෙන ඒවා.නොදැනුවත්ව කීයක් වෙනවා ඇද්ද..
    maxboysl අදවත් උඹ ඉගෙන ගනින් වචනයක් කියන්න කලින් ඒ කියන වචනේ ගැන වගකීම ගන්න පුලුවන්ද කියලා.එදා අර වික්ස් කාරයගේ නූලේ මමත් උඹලා එක්ක ඌට බැන්නා.ඒ බැන්නේ මේවා දැනගෙන.ඒත් පස්සේ මම ඒකට උගෙන් සමාව ගත්තා.

    උඹ මෙලෝ උට්ටක් දන්නේ නැතිව මෙතන "සියල්ල දත්" කියලා පෙන්නන්න ආවා හෙන පොර ටෝක් දෙන්න.උඹේ අසහනයට මේ එළකිරියේ පොර වෙන්න ඕන නම් පොර ටෝක් දීපන් දෙන්න පුලුවන් ඒවායේ.මිනිස්සුන්ගේ ජීවිත තීරණාත්මක වෙන ෆැක්ට්ස් වලදි නොදන්න හිලේ අහවල් එක ඔබන්න යන්න එපා.

    දේශපාලනේ නැත. උද්ඝෝශන නැත. වර්ජන නැත. ඇතුල සහ පිට ලෙස කොටස් දෙකක් නැත..පිටගෙන් ඇතුලත උන්ටද,ඇතුලේ උන්ගෙන් පිට උන්ටද කිසි කරදරයක් නැත. batch සග ෆැකල්ටි ෆැකල්ටි කෙලගන්නේ නැත.අල නැත.රැල නැත.වෙනම කැන්ටිම් නැත.
    -----සියල්ල ඇත.කුහක කම වැසිවැස ඇත.
    .

    අලයෝ සහ රැල්ලෝ ගැන උඹ අහලා ඇතිනේ.රටේ ජනතාවගේ සල්ලි වලින් කැම්පස් එකේ සියල්ලන්ටම වේලක් කන්න හදපු කැන්ටිම් වලට අලයෝ කියලා කියන එවුන්ට එක්ක දෙන්නේ නෑ මේක ඉන්න වේශිගේ පුතාල.මහ පාරට බැහැලා ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලනඑවුන් කැම්පස් එක ඇතුලේ හැසිරෙන්නේ එහෙමයි.
    උඹ දැක්කද අර මොරටුවේ ඉන්ජෝ එන්.ඩී.ටී. එවුන්ට ගහලා කැම්පස් එකෙන් එලවපු විධිය..?
    උඹ දැක්කද පේරේ කළමණාකරණ පීඨයට වුන දේ...?
    උඹ දැක්කද රුහුණේ සම සෞඛ්‍ය පීඨයේ ළමයින්ට මෙඩ්ඩෝ සලකන විධිය..?
    උඹ නොදැක්ක දේවල් ගොඩයි බං maxboysl...
    අදටත් නිකම් ගිහින් අහපන් රජරට පෙළපාලි වලට එන එවුන් එන්නේ කැමැත්තෙන්ද කියලා.නෑ.උන් ආවේ නැත්තම් බැච් රෙපාගේ ඉඳන් ඔක්කොගෙන්ම පලි ගන්නවා.අර කැළණියේ අට්ටාලේ වාඩි කරවලා තියෙන්නේ උන් කැමැත්තෙන් ඇවිත් නෙවෙයි.මම මේ ලඟදි ගෙදර ගිහින් එද්දි රෑ 2යි.අර අට්ටාලේ ඇතුලේ පොඩි එවුන් තුන්දෙනෙක් අවදියෙන් බලන් ඉන්නවා.මෙලෝ බල්ලොක් නෑ.පාන්දර දෙකට උන් කොහේවත් යන වලත්තයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අවධියෙන් ඉන්නවා.
    ඔය ටී.වී. එකේ කැම්පස් උද්ඝෝෂණ පෙන්නද්දී හොදට බලපන් ඒකේ ඉන්න කෙල්ලෝ බෝඩ් වලට මුහුණ වහගෙන ඉන්නේ.ඒ උන්ට ලැජ්ජා නිසා.ශිෂ්‍ය සටන් වලදි මැරුණ එවුන්ගේ ෆොටෝ විතරක් එල්ලලා තියෙනවා.ඒ මැරිච්ච එවුන්ගේ අම්මලාට එක වේලක් මේ බල්ලෝ කන්න දීලා නෑ.අර කැළණියේ අට්ටාලේට කලින් පේරාදෙණියේ එහෙම එකක් ගැහුවා.ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ එකක් ගැහුවා.සබරේ ගැහුවා.රජරට ගැහුවා.ඒ හැම එකේම වාඩි කලේ කැමැත්තෙන් වාඩි වුන එවුන්ට වඩා බලෙන් වාඩි කල එවුන්.මගේ කණටම ඇහිලා තියෙනවා එහෙම වාඩි වෙන්න ආපු පොඩි කෙල්ලෝ මූණ වහගෙන අඬනවා.උන් අට්ටාලේ ඉන්න වෙලාවට ගෙදරින් කෝල් එකක් ආවාට අන්ස්වර් කරන්නේ නෑ.උන්ට කතා කරගන්න බෑ.

    අළුතින් ආපු බැච් එකේ හොඳට පොත්ත සුදු,තං දෙක එහෙම ලොකුවට තියෙන කෙල්ලෙක් ඉන්නවා නම් ඒකිගේ පස්සෙන් සින්නෝ විමානයයි.උඹ දන්නවාද ඌව වෙල්ලස්සේ තියෙනවා ටේබල් යනවා කියලා එකක්.ඒකෙදි රෑ 7 ඉඳන් 8.30 වෙනකම් පොඩි කෙල්ලොන්ට කුණු හරුප ගන්වනවා.එක කෙල්ලට එක සින්නා ගානේ මේසේ වාඩි වෙලා දන්න කුණු හරුප ටික ඉස්සෙල්ල කෙල්ලට කියනවා කියන්න කියලා.නොදන්න ඒවා සින්නා කියා දෙනවා.කොල්ලෙක් ඉන්නවාද අහනවා.ඉන්නවා කිව්වොත් එතන ඉඳන් තෙල සැරට බෙදනවා.මේකේ අවසානේ වෙන්නේ බැච් එකට ආපු අළුත් කෙල්ලෝ සින්නෝ එකා එකා බාගන්න එක.අන්තිමට උස්සගෙන ගිහින් බදුල්ලේ අර පඳුරක් යටදි ඒකි පෑන්ටිය ඇතුලට අත දාගන්න එක.

    තෝ කියෙව්වේ මේ වගේ පාදඩ සක්කිලියෝ ටිකක් වෙනුවෙන් maxboysl..

    - උඹ කිව්වනේ උඹත් මොකද්ද පුද්ගලික විශ්ව විද්‍යාලයකින් මොකද්ද එකක් කලා කියලා.මගේ අත රිදෙනවා දැන් ටයිප් කරලා.තව ගොඩාක් දේවල් තියෙනවා.උඹ වගේ ලිඳේ ගෙම්බෙක්ට නාස්ති කල වෙලාවත් අපරාදේ.ඒත් අර වික්ස් කියන එකා වෙනුවෙන් ඌ උඹට කියලා යන්න තිබුන ටිකක් හිතේ දුකට මේ කිව්වේ.

    උඹේ අති පණ්ඩිතකමට උඹට ආඩම්බරද පිට් එක...?
     
    කොහෙද යකො මම රැග් හො කම්පස් වල වෙන් අක්ටයුතුකම් කියන දෙල් හරි කියලා තියෙන්නෙ අයිත් කියවලා බලපන් ත්‍රෙඩ් එක මච්න්.එක සාදරනි කරනය කරලා තියෙන්නෙ :lol::lol: බලප්න් එ තෙර්ඩ් එකෙ. උබ උ වෙනුවෙන් සැහෙන්න පෙනි ඉන්න්ව නෙද ?? මම කැපස් ගිහිල්ල්ත් නැහැ වැඩ්තුත් නැහැ.එත් තමුන්ට කරන්න බැරි වෙවච්ච් දෙයක් ගන ඉරිසියා කරන්ම එක තෙරුමක් නහ කියලා කිවුවෙ. හමොම දුක් විදලා ඉගනගන්නෙ. එකට ගරහන්න එපා කියලා මම කියල තියෙන්නෙ, ත්‍රෙඩ් එක කියවලා බලපන්, උබ හිතෙන් මවාගෙන ගොඩාක් කොටලා තියනව ඔක තමයි මට දෙන්න් පුලුවන් සරල උත්තරෙ.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේක ගරි අමුතු දෙයක්. හිතාගන්න බැහැ කවුද හරි කවුද වැරදි කියල. අන්තිමේදී මැරුණු දෙන්නට සදරනයක් කරන්න බැරි උන. :(:(:(:(

    මේකට කවුද වග කියන්න ඕන?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කොහෙද යකො මම රැග් හො කම්පස් වල වෙන් අක්ටයුතුකම් කියන දෙල් හරි කියලා තියෙන්නෙ අයිත් කියවලා බලපන් ත්‍රෙඩ් එක මච්න්.එක සාදරනි කරනය කරලා තියෙන්නෙ :lol::lol: බලප්න් එ තෙර්ඩ් එකෙ. උබ උ වෙනුවෙන් සැහෙන්න පෙනි ඉන්න්ව නෙද ?? මම කැපස් ගිහිල්ල්ත් නැහැ වැඩ්තුත් නැහැ.එත් තමුන්ට කරන්න බැරි වෙවච්ච් දෙයක් ගන ඉරිසියා කරන්ම එක තෙරුමක් නහ කියලා කිවුවෙ. හමොම දුක් විදලා ඉගනගන්නෙ. එකට ගරහන්න එපා කියලා මම කියල තියෙන්නෙ, ත්‍රෙඩ් එක කියවලා බලපන්, උබ හිතෙන් මවාගෙන ගොඩාක් කොටලා තියනව ඔක තමයි මට දෙන්න් පුලුවන් සරල උත්තරෙ.

    මොකද්ද උඹ සාධාරණීකරණය කළේ...?
    උඹ කියන විධියට "තමුන්ට කරන්න බැරි වෙවච්ච් දෙයක් ගන ඉරිසියා කරන්ම එක තෙරුමක් නහ කියලා" නම් කිව්වේ ඒක මේ JaaduWixගේ ත්‍රෙඩ් එකට ගැලපෙන්නේ කොහොමද..?
    ඌ කොහේද ඉගෙන ගත්ත එකට ඉරිසියා කලා කියලා තියෙන්නෙ...?
    "හමොම දුක් විදලා ඉගනගන්නෙ. එකට ගරහන්න එපා කියලා මම කියල තියෙන්නෙ" මේ ත්‍රෙඩ් එකේ එහෙම ගරහලා තියෙන්නේ කොහේද...?මට නම් පේන්නේ මේකේ තියෙන්නේ විශ්ව විද්‍යාල අතර වෙනස විතරයි...
    කෝ උඹ මට පොඩ්ඩක් ඒක පෙන්නලා දියන්..
    මේ කොටපු කිසිම දෙයක් මවපුවා නෙවෙයි.මේ 65610ක් වර්ගකිලෝමීටර් ඇතුලේ සිද්ධ වෙන දේවල්.උඹට කියන්න දෙයක් නැති වුනාම "උබ හිතෙන් මවාගෙන ගොඩාක් කොටලා තියනව" කියලා මාරු වෙන්න එපා.උඹට සපෝට් කරන එළ කිරියේ "ගැට්ට" එනකම් මොනවා හරි කියවපන්..

    ඌ වෙනුවෙන් නෙවෙයි.බයිලා කතාන්දර නැතිව අපි ඇත්තටම මුහුණ දෙන ප්‍රශ්ණ ගැන කත කරන ඕන එකෙක් වෙනුවෙන් මම පෙනී ඉන්නවා පිට් එක.උඹ වෙනුවෙන් වුනත් එහෙමයි.නොදැන කියවීමයි,දැනගෙන පෙනීසිටීමයි කියන්නේ දෙකක්..
     
    ඉරිසියාවද නැඩ්ද කියල ත්‍රෙඩ් එක බැලුවම තෙරෙනවා නෙඩ? එක උබට තෙරෙන්නෙ නත්ත්ම් මට කරන්න ඩෙයක් නැහැ. ගැරහිම ගන කියන්න තියෙන්න්ත් එකම තමයි?? එ ත්‍රෙඩ් එකෙම අති පොඩ්ඩක් කියවලා බලපන්. කො කොහෙද මම රග් කරන එක හොඩහ්යි කියලා තියෙන්නෙ. උ කියපුවා ඇත්ත නම් එවලෙ උබ උ වෙනුවෙන් කතා කරන්න එපයි:):) ත්‍රෙඩ් එකෙ කියපු හැම්ඩෙටම උබත් අනිත් උන් එක්ක උට විරුඉද්ද්ව කතා කරලා දැන් මොකද්ද කියන්නෙ?? උට හිත රිදිමක් උනානම් එ ගැන මටත් කන්ගාටුයි කියලා මම කිව්ව මච්න්. :) එතනින් එහාට මට කරන්න් දෙයක් නැහැ. :) අනික කොහෙව්ත් ගැට්ටක් ඔනි නැහැ මච්න් මට කතා කරන්න:)
     
    පිට් එක මේකයි..මේකේ නූල් දාන කිසිම කෙනෙක් උන් කියන්න හදන දේට මිසක් උඹ තේරුම් ගන්න දේට වගකියන්නේ නෑ. උඹ උඹේ මොලේ තරමින් තේරුම් අරන් නූල් වලට උත්තර දෙන්න යන්න එපා.ඒකත් බක පණ්ඩිතකම් කියවන්න යන්න එපා.(එපා කියන්නේ මේකේ ඉන්න අනිත් එවුන්ගේ හොඳට.උඹ ඒක නතර කරන්නේ නෑ කියලා දන්නවා)

    උඹ එදා ඌට කලෙත් ,අද මට කලෙත් , හෙට තව එකෙක්ට කරන්නෙත් ඕක තමයි.එදා ඌට දැනුන කලකිරීම උඹ මේ කොටකෙතන ත්‍රෙඩ් එකට දාපු පණ්ඩිත වාක්‍යයෙන් මට දැනුනා.එදා එහෙම කලාට අද මම මෙහෙම කිව්වේ ඒකයි.උඹ එදා උගේ නූල මෙතෙන්ට උස්සන් ආවා.මම නෙවෙයි ඒක අරන් ආවේ.ඒකයි මම ඒකට උත්තර දුන්නේ.ඒ උත්තර දෙන්නත් කලින් මම ඇහුවා "උඹට මේක මෙතන අදින්න ඕනැද.." කියලත්..​

    එළකිරියට එන එවුන් ලොකුටෝක් දීලා එලවලා "මට කණගාටුයි" කියන්න එපා පිට් එක.ඒක විලිලැජ්ජා නැති වැඩක්.​

    Jaaduwixx දාපු නුලේ කිසිම ඉරිසියාවක්/ගැරහීමක් නෑ පිට් එක.ඌ පුද්ගලික විශ්ව විද්‍යාලයකට විතරක් ගිය එකෙක් නම් එහෙම වෙන්න තිබුනා.ඌ ඔය දෙකේම රස දන්න එකෙක්.මම රජයේ ඒවායේ රහ දන්නවා.උඹ පුද්ගලික ඒවායේ රහ දන්නවා.ඌ දෙකම දන්නවා.

    අනික,ඌ උඹ PM කරපු දේවල් පවා මෙතන අරන් ඇවිත් පබ්ලික් කියලා තිබුනා.(උගේ රස්සාව/අවන්ත ආටිගලගේ සම්බන්ධය වගේ ඒවා)..එහෙම බලුවැඩ කරන්න එපා පිට් එක.ඌ උඹව විශ්වාස කරලා ඒවා පෞද්ගලිකව කියන්න ඇති.උඹ පොර වෙන්න ඌ ගැන හැමදේම දන්න බව පෙන්නන්න ඒ විශ්වාසය අරන් ඇවිත් මෙතන කාටත් පේන්න දැම්මා.මහ සක්කිලි වැඩ බං ඕවා.

    ඌට යන්නම හිතුනේ ඒක නිසා වෙන්න ඇති.ඔහොම කරන්න එපා.අන්තර්ජාලයේදීවත් මනුස්සයෙක් වගේ මනුස්සකම් රැකගනින්.එදා ඌට කල දේ උඹ අද මට කරාවි.හෙට තව එකෙක්ට කරාවි.උඹට අවුලක් නෑ.ඒත් උඹ ඔහොම කලාම අපිට දැනෙන දේ..ඒ ගැනත් හිතපන්...